නැදුන්ගමුවේ ඇත් රජු

BLIchathu

Junior member
  • May 25, 2018
    39
    8
    8
    නැදුන්ගමුවේ ඇත් රජු

    පයින්ම දළදා හාමුදුරුවෝ වදින්න යන නැදුම්ගමුවේ ඇත් රජු ගැන ඔයාල නොදන්න මේ video එකෙන්.https://youtu.be/5GFImz4DW4g
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැති උනාට පස්සේ බොරුවට දගලලා වැඩක් නැ

    දැන් දැන් පුළුවන් දේ කරන්න ඕන....

    නදුම්ගමුවේ ඇතා , හරි විදියටම බලාගන්නවා අය්ති මහත්තයා කව්රුත් ඒ විදියට කරන්න ඕන....

    යුටුබ් වීඩියෝ බලපල්ලා බොක්කලාස් පොඩ්ඩක්.... පට්ට....