නැන්දම්මලා

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.

    කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
    බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.

    අදහස් කියපං බලන්න
    ඔයාට හරියටම දැනගන්න ඕනේ ඕක නෙමෙයි නේද ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕනවට වඩා දීගෙන උදව් කර කර හැමදේම පැනලා කරලා දෙන්න යන්න එපා. අන්තිමට උබව වැඩකාරයෙක් ගානට දායි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕනවට වඩා දීගෙන උදව් කර කර හැමදේම පැනලා කරලා දෙන්න යන්න එපා. අන්තිමට උබව වැඩකාරයෙක් ගානට දායි
    මූ අහන්නේ මුගේ fantasy එකක් වටින් ගොඩින්
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    amma line para daddi nandamma ahanawa moko daga wenne kella ta mahansi kiwwada kiyala. Eki wihiluwenma maga arinawa bn :rolleyes:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,711
    113
    මූ අහන්නේ මුගේ fantasy එකක් වටින් ගොඩින්
    fantasy seen ekak nan neme. godak oya IG wala mama dekala thiyei 45-55 aya patta stylish widiyata hesirenawa (waraddak neme.) ekai ban ehuwe. ehema experience ekak nethi nisa