කොල්ලා කියලා කිව්වේ කාටද......?![]()
මගේ බොඩිගාඩ්. කවුරු මොනව කිව්වත් මට පොර ඉවසල ඉන්නවා පැනපු ගමන් කෙලින්නෙ නැතුව

කොල්ලා කියලා කිව්වේ කාටද......?![]()

විවාහයට කලින් බිරින්දෑගේ පාර්ශවයට මම පිටින් පවුලට සම්බන්ධ වෙච්චි එකා නේ.
බැඳලා අවුරුද්දයි ගියේ...
ඒක අනිත් පැත්ත හැරුනා..
දැං මම තමයි වයිෆ්ගේ පවුලේ එකා. වයිෆ් පිටින් ආපු එකී...
ඔන්න ඕකයි ඇත්තම තත්වය..
ආඩම්බරයි කියන්න.
මගේ පැත්තේ හිටිය සහොදර සහෝදරියෝ නම් මෙලෝම රහක් නැති එවුන්.
බැන්දාට පස්සේ වයිෆ්ගේ පැත්තෙන් හම්බවුන සෙට් එක ලොවෙත් නෑ. පට්ටම පට්ට සහෝදර සහෝදරියෝ ටිකක් මට සෙට් උනේ වයිෆ්ගේ පැත්තෙන්. යාලුවොන්ට වඩා හපං. පිස්සු හොඳ එක. දුක කියන්නේ උං ඔක්කොම ඉන්නේ රට..
මාසෙකට ලංකාවට ඇවිත් අවුරුද්දටම හරියන්න පිස්සු කෙලිනවා, ට්‍රිප් යනවා මාත් එක්ක. උං දැං ලංකාවට එන්නේ මාත් එක්ක සෙට් වෙන්න. ඒවා කියනකොට අපේ ගෙදර මනුස්සයට ඌරු ජුවල්. උං තෑගිත් එවන්නේ මටම නේ..


මගේ බොඩිගාඩ්. කවුරු මොනව කිව්වත් මට පොර ඉවසල ඉන්නවා පැනපු ගමන් කෙලින්නෙ නැතුව![]()
සිරාවට ළඟ පාත හිටියම ගොඩක් අයගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහනවා.
අනික තමා එහෙම මහ ගෙවල් වල හිටියම ජිවත් වෙන්න ඕන විදිහවත් තේරෙන්නේ නෑ අලුත බැඳපු අයට.
හොඳම උදාහරණේ මගේ පුංචිගේ පුතා.ඌ මට වඩා මාසයක් වැඩිමල්.මට මාසයක් කලින් ඌ බැන්දා.බැඳපු දා ඉඳන් හිටියේ පුංචිලා එක්ක.හැමදාම වලි.දැනට අවුරුදු 3ක් අද වෙනකන් තේරෙන්නේ නෑ උන් දෙන්නට ජිවත් වෙන්න.උන් කරගත්ත දෙයකුත් නෑ.
අපිත් බැඳපු දා ඉඳන් වෙනම උන් දෙන්නයි අපි දෙන්නයි අහසට පොලව වගේ මේ අවුරුදු 3 ට.පුංචිලත් හැමදාම කියන්නේ අපි දෙන්නා ගැන.

රත්තරං;18330931 said:![]()
![]()
පවුල් ජීවිතේ පෙරලෙන බාල්දි වලින් 90%ක්ම සෙට් කරන්නේ නැන්දමා තමා
ඔය ඩිවෝස් කේස් වලින් 75%කටත් වඩා සෙට් කරන්නෙත් උන්දැලම තමා
දාපල්ලා බලන්න උබලගේ එක්ස්පීරියන්ස්

මට ඉමැජින් කර ගත හැකි උඹ දෙසාබාන හැටි........![]()

කාලගෝලයට මෙන්න ආදර්ශ![]()
නෑනලා 09ක් මට හම්බවෙනවා 
කාලගෝලගේ වගේ උං නම් නෙමෙයි. මේ බොක්කේ යාලුවෝ වගේ අක්කලා නංගිලා 09ක්. 
නැන්දම්මගෙ කට හට්ටි කටක් කියන්නෙ දුවලගෙ කටවලුත් එහෙම තමා ඉතිං..

. කෙලින්ම "සා" ස්වරෙන් ලාවට හීනියට ඇල්වතුරත් නිමලා සීතල වතුර වීදුරුවකුත් බීලා ලාආආආ වට දෙන්නේ..ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!



ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!

උබත් මොකක් හරි වරදක් කරනව ඇති එනම්..![]()




සීන් නන් බර ගානක් තියෙනවා. කොල්ලට ඉවසීම පොඩ්ඩක් දරුණුවට තියෙන නිසා හැම එකම ගොඩින් ගොඩ දාගෙන තියෙනවා ප්‍රශ්නයක් නොවී දුර දිග නොයා..
අනිත් සීන් එක මම ස්වාධීනව කාගෙන්වත් කිසිම දෙයක් අරගන්නෙ නැතුව මම හම්බුකරල මට ඕනි විදිහට කාලා ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා කාගෙවත් මොන සීන් එකක්වත් මට අදාල නැහැ. ඒක නැන්දම්මටත් එකයි. හැමෝටම එකයි.
ඒක උඹගෙ වරදක්නේ.. උඹට ගෑනිව නම්මගන්න බෑ..
ඔය ප්‍රශ්නේ අපිට මුලින් තිබුනා...... අපි බැඳලා හිටියේ අපේ අම්මලත් එක්ක ඒ ගෙදර....... ඉතින් නිදහසකුත් නෑ......... විනොදේකුත් නෑ........ අපේ පුද්ගලිකත්වය සිමා වෙලා තිබුනේ හොඳටම...... පස්සේ අපි වෙනම ගේ හදාගෙන (එකම වත්තේ තමයි හැබැයි.....) වෙන් වුනා එයාලගෙන්...... ඊට පස්සේ තමා ඇත්තටම ජිවිතේ විඳින්න පටන් ගත්තේ අපිට ඕනේ විදියට........

නැන්දම්ම කං පැත්තක තියල අමතපං හොදට වෙලාවක.......රත්තරං;18331376 said:
බදින්න කලින්නම් උපරිම පිස්සු කෙලියා.
අවන්කවම දැන් වයිෆ් එක්ක බොහෝම හොදින් සතුටින් ඉන්නවා
වයිෆ්ට වෙනම වාහනයක් පවා තියෙනවා බන්. හොදට සලකනවා
වෙලා තියෙන්නේ වයිෆ්ගේ අම්මා මුන්ව පොඩිකාලේ ඉදන් හදලා දැන් අත ඇරගන්න බෑ බැන්දත්, හැම මගුලම හොයනවා තාම

රත්තරං;18331381 said:ඔහොම තමා මාත් ඉන්නේ
ඒත් අර කියනවනේ කිබුල කනව ඉවසුවහැකි කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියල

ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!