නැන්දම්මා විරෝදී සංගමය

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා :yes:

    අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.

    1 වැනි විදිහ - සාමාන්‍ය ක්‍රමයට පුටුවක වාඩි වී, කොකිස් ටික පිඟානකට දාගෙන වරකට එක බැගින් කෑම.

    2 වැනි විදිහ - සරම ඇඳගෙන, ඔලුවෙන් හිටගෙන කොකිස් එක බැගින් ගෙන අහවල් එක වටේ වට තුනක් කරකවා කටේ දාගැනීම.

    3 වැනි විදිහ - කොකිස් පිඟාන බිම තබා, දෙකට නැමී කකුල් දෙක යටින් ඔලුව දමාගෙන කොකිස් එක බැගින් ගෙන කටේ දමාගැනීම.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොඩි ප්ලෑන් එකක් ගැහුවා. කුකූ එක්ක ඊයේ ගහපු ඇග්‍රීමන්ට් එක ඉවරයි. ඌ මාව ගොනාට ඇන්දුවා. ඒ නිසා උඹ එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න තීරණය කලා. චන්ද්‍රකුමාරයාට තින්දු කරමු..

    sinhala kotanna amarui ban, chandrakumara wede hithana tharam lesi ne hode. wagakeemen kiyanne uge thaththa hetiyata
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    492796.jpeg

    පවු ඉතිං පවියලගේ අම්මා..

    :frown::P ඒ වගේද බොල එකම කෙල්ලව බලාගන්න හොඳ:confused: කොල්ලක් ලැබුණම :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොකිස් තම්බලා, කොකිස් උයලා, කොකිස් අමුවෙන්......... එහෙමද.......?

    සෙද්ද එහෙම නෙවෙයි
    1 සාමාන්‍ය විදිහට
    2 කොකිස් 2 පාරක් බැදලා. එතකොට රස වෙනස්.
    3 කොකිස්වලට මිරිස්,කරපිංචා දාලා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සෙද්ද එහෙම නෙවෙයි
    1 සාමාන්‍ය විදිහට
    2 කොකිස් 2 පාරක් බැදලා. එතකොට රස වෙනස්.
    3 කොකිස්වලට මිරිස්,කරපිංචා දාලා

    tholonchi weemata miris keweema
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙද්ද එහෙම නෙවෙයි
    1 සාමාන්‍ය විදිහට
    2 කොකිස් 2 පාරක් බැදලා. එතකොට රස වෙනස්.
    3 කොකිස්වලට මිරිස්,කරපිංචා දාලා

    දෙවෙනි ක්‍රමේ ගැන නම් දන්නේ නෑ...... ඔය තුන්වෙනියට කිව්ව සේවරි කොකිස් නම් කාලා ඇත....... පට්ට......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eka sasana barai ban, mageth akameththak ne, oka beriwelawath abinikman kaloth thopi enna epa redi ussagena.

    මම උඹට කිව්වේ ඕක. කිසි අවුලක් නෑ. මොක කරත් අනිවා ඌ හොඳ තැනකට එනවා. දේහ ලක්ෂන විද්‍යාවෙන් කියන්නේ.. ;) ඔක්කොම හොඳා. බොලාගේ ගෙදර ඇවිත් යනකොට ඌ ඇඟේ එල්ලිලා අඬන එක තමා ඉවසන්න බැරි. පට්ට දුකයි එතකොට.. :(
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;18331030 said:
    උන්දැට දීර්ඝායු සම්පත්තිය ලැබෙන්න ඕනේ. අපේ නැන්දම්මගේ ආයුශත් අරන් උන්දෑ වැඩිකල් ඉන්න ඕනේ
    :lol::lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම උඹට කිව්වේ ඕක. කිසි අවුලක් නෑ. මොක කරත් අනිවා ඌ හොඳ තැනකට එනවා. දේහ ලක්ෂන විද්‍යාවෙන් කියන්නේ.. ;) ඔක්කොම හොඳා. බොලාගේ ගෙදර ඇවිත් යනකොට ඌ ඇඟේ එල්ලිලා අඬන එක තමා ඉවසන්න බැරි. පට්ට දුකයි එතකොට.. :(

    :D uba online warenko
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.:yes:
    මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.:rolleyes:
    වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
    ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :D

    නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
    අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා :yes:

    True story :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා :yes:

    අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.

    මටත් ලැබීමේ අව්ලක් නෑ බන්

    වාත වෙන සීන් එකක් තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1 වැනි විදිහ - සාමාන්‍ය ක්‍රමයට පුටුවක වාඩි වී, කොකිස් ටික පිඟානකට දාගෙන වරකට එක බැගින් කෑම.

    2 වැනි විදිහ - සරම ඇඳගෙන, ඔලුවෙන් හිටගෙන කොකිස් එක බැගින් ගෙන අහවල් එක වටේ වට තුනක් කරකවා කටේ දාගැනීම.

    3 වැනි විදිහ - කොකිස් පිඟාන බිම තබා, දෙකට නැමී කකුල් දෙක යටින් ඔලුව දමාගෙන කොකිස් එක බැගින් ගෙන කටේ දමාගැනීම.

    :baffled::baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    tholonchi weemata miris keweema
    පිස්සු හැදෙයි :rofl:
    දෙවෙනි ක්‍රමේ ගැන නම් දන්නේ නෑ...... ඔය තුන්වෙනියට කිව්ව සේවරි කොකිස් නම් කාලා ඇත....... පට්ට......

    මිරිස් විතරක් දාලත් අවුලක් නෑ :yes: