ඇත්ත සහෝ.. ඇය මෙන් බිරිදක් ලබන්න මමත්, ඇය මෙන් ලේලියක් ලබන්න අම්මත් වාසනාවන්ත වෙන්න ඕනි.. අපිට ඒ පින නැහැ.
මගේ වයිපරේ හොද වෙලාවට දැන් වැඩිය එලකිරි එන්නෙ නැහැ![]()
පේශලාට ස්ක්රීන්ශොට් එක ගියා.... කියලා හිතාගනිං.
අද රෑ කෑම කඩෙන් අරං පල..
හොද වෙලාවට සෙරෙප්පු පැටියට තින්දු කරේ. ඒක කරගන්න වෙන්නෑ උඹට කොහොමත්..









එහෙනන් ගෙදරින් වෙනම කාමරයක් ලෑස්ති කරල දෙන්න මට ඇවිත් පදිංචි වෙන්න ගෙදරින් එලියට දැම්මම..