කොහොමයි...![]()
අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා
අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.
පොඩි ප්ලෑන් එකක් ගැහුවා. කුකූ එක්ක ඊයේ ගහපු ඇග්‍රීමන්ට් එක ඉවරයි. ඌ මාව ගොනාට ඇන්දුවා. ඒ නිසා උඹ එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න තීරණය කලා. චන්ද්‍රකුමාරයාට තින්දු කරමු..
![]()
පවු ඉතිං පවියලගේ අම්මා..

ඒ වගේද බොල එකම කෙල්ලව බලාගන්න හොඳ
කොල්ලක් ලැබුණම 
sinhala kotanna amarui ban, chandrakumara wede hithana tharam lesi ne hode. wagakeemen kiyanne uge thaththa hetiyata

කොකිස් තම්බලා, කොකිස් උයලා, කොකිස් අමුවෙන්......... එහෙමද.......?
ඒ මොකෝ?![]()
සෙද්ද එහෙම නෙවෙයි
1 සාමාන්‍ය විදිහට
2 කොකිස් 2 පාරක් බැදලා. එතකොට රස වෙනස්.
3 කොකිස්වලට මිරිස්,කරපිංචා දාලා
සෙද්ද එහෙම නෙවෙයි
1 සාමාන්‍ය විදිහට
2 කොකිස් 2 පාරක් බැදලා. එතකොට රස වෙනස්.
3 කොකිස්වලට මිරිස්,කරපිංචා දාලා
eka sasana barai ban, mageth akameththak ne, oka beriwelawath abinikman kaloth thopi enna epa redi ussagena.
ඔක්කොම හොඳා. බොලාගේ ගෙදර ඇවිත් යනකොට ඌ ඇඟේ එල්ලිලා අඬන එක තමා ඉවසන්න බැරි. පට්ට දුකයි එතකොට..
රත්තරං;18331030 said:උන්දැට දීර්ඝායු සම්පත්තිය ලැබෙන්න ඕනේ. අපේ නැන්දම්මගේ ආයුශත් අරන් උන්දෑ වැඩිකල් ඉන්න ඕනේ





මම උඹට කිව්වේ ඕක. කිසි අවුලක් නෑ. මොක කරත් අනිවා ඌ හොඳ තැනකට එනවා. දේහ ලක්ෂන විද්‍යාවෙන් කියන්නේ..ඔක්කොම හොඳා. බොලාගේ ගෙදර ඇවිත් යනකොට ඌ ඇඟේ එල්ලිලා අඬන එක තමා ඉවසන්න බැරි. පට්ට දුකයි එතකොට..
![]()
uba online warenko![]()
පියරු බබෙක් ඒ කියන්නේ..නෙද්දකිං එහෙම ගෑණු නම්
අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.
මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.
වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා![]()

අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා
අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.
1 වැනි විදිහ - සාමාන්‍ය ක්‍රමයට පුටුවක වාඩි වී, කොකිස් ටික පිඟානකට දාගෙන වරකට එක බැගින් කෑම.
2 වැනි විදිහ - සරම ඇඳගෙන, ඔලුවෙන් හිටගෙන කොකිස් එක බැගින් ගෙන අහවල් එක වටේ වට තුනක් කරකවා කටේ දාගැනීම.
3 වැනි විදිහ - කොකිස් පිඟාන බිම තබා, දෙකට නැමී කකුල් දෙක යටින් ඔලුව දමාගෙන කොකිස් එක බැගින් ගෙන කටේ දමාගැනීම.



![]()
බය කරන්න එපා යකු ... මම තව මාස 3කින් බදින්න ඉන්නේ.......
![]()






පිස්සු හැදෙයිtholonchi weemata miris keweema

දෙවෙනි ක්‍රමේ ගැන නම් දන්නේ නෑ...... ඔය තුන්වෙනියට කිව්ව සේවරි කොකිස් නම් කාලා ඇත....... පට්ට......
