නැන්දම්මා විරෝදී සංගමය

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔන්න නැද්දම්ම විරෝධී සංගමයට මමත් ආව, මටනං නැන්දම්මල ගොඩක් ඉන්නව.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බය වෙන්න එපා පුටා......
    මැරෙන හැටි උඹට ම පෙන්වන්න පුළුවන්......

    මේක පේෂලා-ආර් වෙත යවනු ලබන බව කරුනාවෙන් සලකන්න....

    FYI
    I have already informed.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: එහෙනන් ගෙදරින් වෙනම කාමරයක් ලෑස්ති කරල දෙන්න මට ඇවිත් පදිංචි වෙන්න ගෙදරින් එලියට දැම්මම.. :P
    මැසේජ් එක දාන ටයිම් එක කිව්වනන් මට ලොග් වෙන්න තිබ්බ හොරෙන් ඒකෙන් :P

    :oo:
    ඉයෑක්කා... දෙදරු පියෙක්වත් පොලඹවාගන්න යන්නේ මූ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බය වෙන්න එපා පුටා......
    මැරෙන හැටි උඹට ම පෙන්වන්න පුළුවන්......

    මේක පේෂලා-ආර් වෙත යවනු ලබන බව කරුනාවෙන් සලකන්න....

    ලිඳ පමණි උරුමේ....:baffled:

    FYI
    I have already informed.

    ඊළගට මම දාන ත්‍රෙඩ් එකේ නම දන්නවද?
    එලකිරි දුෂ්ටයන්ගේ සංගමය :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බුහ්හ්හ්හ්හ්හ් හා....... මොගැම්බෝ කුෂ්හුවා........ :rofl::rofl::rofl:

    අඩෝ මොගැම්බො හිටියෙ මිස්ටර් ඉන්දියා එකේ දූෂ්ටයට නේද? :P:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මූසිල්ල වගේ මාත් එක්ක නං ඒව හරියන්නේ නෑ දොරේ:frown:

    දොරේ ඉතිං කොහොමත් ඔව්ව පුළුවන් එකක්යෑ........ ඔන්න දොර බිමට පෙරලා ගත්තොතින් නම්....... :rofl::rofl::rofl:

    දොරේ.. දොරේ යතුරු හිල ගැනද කිව්වේ දොරේ? :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෙන්ට නැන්දම්මා හරි ශෝක් , කෑම හදලා එක එක ඒවා මට ගෙනත් දෙනවා යකුනේ. කිසිම ප්‍රශ්නයක් නැත. වෙන්න ගෑණිට වඩිය මට සලකනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන්ට නැන්දම්මා හරි ශෝක් , කෑම හදලා එක එක ඒවා මට ගෙනත් දෙනවා යකුනේ. කිසිම ප්‍රශ්නයක් නැත. වෙන්න ගෑණිට වඩිය මට සලකනවා

    වෙන්ටකන් විතරයි පුටේ.. උනාට පස්සෙ තත්ත්වෙ ටිකක් විතර වෙනස් වෙයි. :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නැන්දම්මාගේ වයස කීයද?
    blood pressure / sugar එහෙම කොහොමද?
    තව කියක් විතර ඉදිද?