නැන්දම්මා විරෝදී සංගමය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත සහෝ.. ඇය මෙන් බිරිදක් ලබන්න මමත්, ඇය මෙන් ලේලියක් ලබන්න අම්මත් වාසනාවන්ත වෙන්න ඕනි.. අපිට ඒ පින නැහැ.

    මගේ වයිපරේ හොද වෙලාවට දැන් වැඩිය එලකිරි එන්නෙ නැහැ :baffled:

    පේශලාට ස්ක්‍රීන්ශොට් එක ගියා.... කියලා හිතාගනිං.
    අද රෑ කෑම කඩෙන් අරං පල..
    හොද වෙලාවට සෙරෙප්පු පැටියට තින්දු කරේ. ඒක කරගන්න වෙන්නෑ උඹට කොහොමත්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔයා කලින් සෙට් වුනානන් මම අනිවා ඔයා බදිනවා. එතකොට ඔයා අපේ අම්මට ශක්තියක් වේවි අනිවා.. :yes:
    ඔයා වගේ ලේලිල ලද මව්පියන් නිමුනා හුය.

    පල් එකටද කිව්වේ නැත්තන් හොඳක්ද කිව්වේ කියලා තේරෙන්නෑ..ඒ මොකක්වුනත් මම කවුද කියන එක,මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක දන්න අය දන්නවා..මම කිව්ව දේ වැරදි විදිහට දකිනවනන් මට කරන්න දෙයක් නෑ..මොකද මට මගේ සිතුවිලි එක්ස්ප්ලේන් කරන්න උපරිම ට්‍රයි එකක් දුන්නා...ඒක වටහාගන්න අය වටහා ගනියි.. :)
     
    • Like
    Reactions: dath kimbula

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බන් Cherry QQ හොඳ නැද්ද බන් ෂෝයි නේ:P:P

    ඕක නන්දා අම්මා කියන නමේ තමා අවුල මට හිතෙන්නේ . ඔය නමට වෙන මොකක් හරි එකක් දැම්මනම් හරි

    ඔය උබලා කියලා තියෙන්නේ එක පැත්තෛනේ ඔකේ අනිත් පැත්තත් ඔහොමම තාම (හැමෝම නෙවේ )
    මම දන්නා කෙල්ලෙක් marry කරලා කොල්ලගේ ගෙදර නතර උනා . හොඳට weddding එහෙම ගත්තා දෙපැත්තේ කිසිම අවුලක් තිබ්බේ නැ .
    කෙල්ල බැන්දට පස්සේ මමත් එක්ක වැඩියේ කතාකලේ නැ කලින් වගේ .( කලින් මර ෆිට් මම එක්ක ) මමත් වැඩියේ ගනන් ගත්තේ නැ . එකී බැඳලා දැන් දැන් ඉස්සර වගේ කොහොමත් කතා කරන්ඩ බැරි නිසා .
    අවරුදු 2ක කට පස්සේ විතර මෙකි මට කතාකර මේකිට දැන් ළමයෙක් ඉන්නවා
    මිනිහ මේකිව ගෙදරින් එලවල . දැන් වෙන් වෙලා .
    බැදලා ගිය අලුත හොඳට නැන්දම්මා ඉදල පස්සේ පට්ට විදිහට මේකිට වෙනස් කම් කරලා
    මෙකි මිනිහට තේ එකක් වත් හදල දෙනවට නැන්දම්මා කැමති නැතිලු . මෙකි හදන ඒවා විසි කරනවලු .
    පුතාගේ ඔක්කොම වැඩ මහා ගැනිට කරන්ඩ ඕනිලු . මෙකි ගැන බොරු කියවලා මිනිහා අවම මේකිට බන්නවා ලු . ගහන දවසුත් ගහනවත් එක්කලු .
    කොටින්ම මිනිහට ගැනී එක්ක නිදා ගන්ඩ දෙන්නේ නෑලු . මහා රෑ ඇවිත් පුතාව එක්කන් ගිහින් මහා ගැනි ගව නිදි කරවා ගන්නවලු .
    දවසක් පුතා එක්ක එකතු වෙලා මේකිට ගහලා මහා රෑ එලියට දාල . එදා මෙකි තීරණය කරලා අයෙ ගෙදර එන්ඩ . මෙකි පවුල බෙර ගන්ඩ මර ගේමක් දුන්නා .එක මම හොඳට දන්නවා . ඕක ගැන හිතලම කෙල්ලගේ තත්තා මැරුණා . එකෙන් පස්සේ කෙල්ල අරුව අත ඇරලා දැම්මා .දැන් මෙකි පොඩි හදාගෙන ඉන්නවා .ඔන්න ඔහොමයි නැන්දම්මලා

    :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නම දැක්කෙ r pathirana වගේ :baffled: :baffled: :baffled:
    තවත් මොකක් හරි ආතල් ත්‍රෙඩ් එකක් කියල දුව ආවෙ :dull: :dull: :dull:
    බැලින්නං වෙන එකෙක්නෙ :rolleyes: :rolleyes: :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල් එකටද කිව්වේ නැත්තන් හොඳක්ද කිව්වේ කියලා තේරෙන්නෑ..ඒ මොකක්වුනත් මම කවුද කියන එක,මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක දන්න අය දන්නවා..මම කිව්ව දේ වැරදි විදිහට දකිනවනන් මට කරන්න දෙයක් නෑ..මොකද මට මගේ සිතුවිලි එක්ස්ප්ලේන් කරන්න උපරිම ට්‍රයි එකක් දුන්නා...ඒක වටහාගන්න අය වටහා ගනියි.. :)

    සාදු සාදු සාසාසාදු.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්ත සහෝ.. ඇය මෙන් බිරිදක් ලබන්න මමත්, ඇය මෙන් ලේලියක් ලබන්න අම්මත් වාසනාවන්ත වෙන්න ඕනි.. අපිට ඒ පින නැහැ.

    මගේ වයිපරේ හොද වෙලාවට දැන් වැඩිය එලකිරි එන්නෙ නැහැ :baffled:

    :baffled::baffled::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල් එකටද කිව්වේ නැත්තන් හොඳක්ද කිව්වේ කියලා තේරෙන්නෑ..ඒ මොකක්වුනත් මම කවුද කියන එක,මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක දන්න අය දන්නවා..මම කිව්ව දේ වැරදි විදිහට දකිනවනන් මට කරන්න දෙයක් නෑ..මොකද මට මගේ සිතුවිලි එක්ස්ප්ලේන් කරන්න උපරිම ට්‍රයි එකක් දුන්නා...ඒක වටහාගන්න අය වටහා ගනියි.. :)

    ජෝක් යකෝ... තෙපිට ජෝක් එකක්වත් තේරෙන්නෙ නැහැනෙ.. එක්කො මම කරන ඒවා ජෝක් වගේ නෙමෙයිද මන්ද..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්ත සහෝ.. ඇය මෙන් බිරිදක් ලබන්න මමත්, ඇය මෙන් ලේලියක් ලබන්න අම්මත් වාසනාවන්ත වෙන්න ඕනි.. අපිට ඒ පින නැහැ.

    මගේ වයිපරේ හොද වෙලාවට දැන් වැඩිය එලකිරි එන්නෙ නැහැ :baffled:

    වැඩිය පේන්න එන්නෙත් නැති එකේ මම මේ කල්පනා කලේ එයාටත් මෙන්නම මේක මුනුපොතේ දාන්න කියලා....... මොකද කියන්නේ දාන්නද දාන්නද......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජෝක් යකෝ... තෙපිට ජෝක් එකක්වත් තේරෙන්නෙ නැහැනෙ.. එක්කො මම කරන ඒවා ජෝක් වගේ නෙමෙයිද මන්ද..

    :dull:
    නෑ. උඹ දැක්කම ජෝක් එකක් වගේනේ. ඒ නිසා අවුලක් නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජෝක් යකෝ... තෙපිට ජෝක් එකක්වත් තේරෙන්නෙ නැහැනෙ.. එක්කො මම කරන ඒවා ජෝක් වගේ නෙමෙයිද මන්ද..

    නාකි කරන විහිලු දැන් කාලේ අයට තේරෙන්නේ නෑ කියලා දැන්වත් තේරුම් ගනින්කෝ වදේ........:rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාකි කරන විහිලු දැන් කාලේ අයට තේරෙන්නේ නෑ කියලා දැන්වත් තේරුම් ගනින්කෝ වදේ........:rofl::rofl::rofl:

    දැන් කාලෙ ? කව්ද මේ ආස්මි? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත සහෝ.. ඇය මෙන් බිරිදක් ලබන්න මමත්, ඇය මෙන් ලේලියක් ලබන්න අම්මත් වාසනාවන්ත වෙන්න ඕනි.. අපිට ඒ පින නැහැ.

    මගේ වයිපරේ හොද වෙලාවට දැන් වැඩිය එලකිරි එන්නෙ නැහැ :baffled:
    බය වෙන්න එපා පුටා......
    මැරෙන හැටි උඹට ම පෙන්වන්න පුළුවන්......

    මේක පේෂලා-ආර් වෙත යවනු ලබන බව කරුනාවෙන් සලකන්න....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බය වෙන්න එපා පුටා......
    මැරෙන හැටි උඹට ම පෙන්වන්න පුළුවන්......

    මේක පේෂලා-ආර් වෙත යවනු ලබන බව කරුනාවෙන් සලකන්න....

    :angry: එහෙනන් ගෙදරින් වෙනම කාමරයක් ලෑස්ති කරල දෙන්න මට ඇවිත් පදිංචි වෙන්න ගෙදරින් එලියට දැම්මම.. :P
    මැසේජ් එක දාන ටයිම් එක කිව්වනන් මට ලොග් වෙන්න තිබ්බ හොරෙන් ඒකෙන් :P
     
    Last edited: