නැන්දම්මා විරෝදී සංගමය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් ඒකනේ රත්තරං දුවව ගත්තේ :P
    ඌට දුව උඹට නැන්දම්මා :rofl:

    උබල සාක්කි ඈ

    ඌ නැන්දම්ම බාරගන්න කැමති කිව්ව
    ඒක අහපු සන්තෝසෙට මාමන්ඩියා හන්දියට ගියා බෝතලයක් ගේන්න
    අපේ ආතල් කඩන්න ඌට ඉඩදෙන්න එපා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෝ පල :frown:
    ඇත්ත කියපන් තෝ නේද රත්තරංගේ නැන්දම්මා :frown:

    රත්තරන්ගෙ නැන්දම්මා නන් බන් මන් මේක ඉන්න ඕනයැ. දුවත් එක්ක තව ගේමක් අදින විදිහක් හිතනව මිස.... :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..

    මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න ඕනි. සමහර අසීරු අවස්තන්වලදී ගැලපෙන විදියට වැඩ කරන්න ඕනි. ඉවසලා කපටිකමෙන් මොලේ පාවිච්චි කරලා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: උ කපන්න ඉස්සල්ල උබ කපනවාද:rofl:

    ඉදල හිටල කුකුලෙක්, බල්ලෙක් පූසෙක් කැපුවට කවදාවත් ඊරියෙක් කපන්න හිතල නැහැ සහෝ..:no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :angry::angry:
    නෑ යකොව් රත්තරන්ගේ නෑන දෙන්න එකෙක් හොයන්නේ..
    එතකොට බැනලා දෙන්නයි එක නැන්දම්මයි..

    අන්න එහෙම එන්න කියපං :cool:

    රත්තරං;18333330 said:
    දුව මට:yes::yes:

    ඒක යහපාලනේට විරුද්දයි බං මාව අසරණ වෙනවනෙ තනි තැන :baffled:
    මාමණ්ඩිය කැමති වෙයිද :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉදල හිටල කුකුලෙක්, බල්ලෙක් පූසෙක් කැපුවට කවදාවත් ඊරියෙක් කපන්න හිතල නැහැ සහෝ..:no:

    :D:D කොහොමද කොහොමද අය්යේ එතින්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක යහපාලනේට විරුද්දයි බං මාව අසරණ වෙනවනෙ තනි තැන :baffled:
    මාමණ්ඩිය කැමති වෙයිද :rofl:

    මාමණ්ඩි දැවද්දකුත් දෙනවා කියන්නේ :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..

    මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න ඕනි. සමහර අසීරු අවස්තන්වලදී ගැලපෙන විදියට වැඩ කරන්න ඕනි. ඉවසලා කපටිකමෙන් මොලේ පාවිච්චි කරලා.

    මේ උබ මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද?

    ඒ කාලේ 120යට වගේ නැන්දම්මට සැලකුවේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;18333421 said:
    ඉහලින්ම කැමති වෙයි:yes::yes:

    එහෙම සමාජ විරෝධී නේද බං අනික නැන්දම්ම නැතිව කොච්චර උනත් උබට පාලු දැනෙයි :rofl:
    මට් එහෙම උනොත් අවුල්නෙ බං ඔන්න ඔහෙ ඉදපුදෙන් නේ බං ආයෙ උබට් ත්‍රෙඩ් දාන්නවත් එකක් නැති වෙනවනෙ :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..:Dසල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..:yes::yes::yes:

    මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...:love:ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..:rofl:මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..:dull:මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..:Dඅනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...:lol:මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...:)ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...:rofl:මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..:):):)
    - rep :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18333408 said:
    මෙතන උබ භීශනයක් ඇතිකරන්නයි යන්නේ තව ටිකකින් :baffled::baffled::baffled:

    වෙඩි කාපු ඊරි වගේ දැන් දුවගෙන ඇවිත් මරණ තර්ජන කරයි:P