ආස්මිගෙ බෙල්ල කපනකල් අපි බලන් ඉදියි....![]()
ඇයි උබ එයා වෙනුවෙන් බෙල්ල දෙන්න ලෑස්තිද?
ආස්මිගෙ බෙල්ල කපනකල් අපි බලන් ඉදියි....![]()
රත්තරං;18333305 said:ඒ බයිලා හරියන්නේ නෑ. ඉස්සෙල්ලා ඉල්ලුවේ නැන්දම්මා.. මම මේ පැක් කරන ගමන් ඉන්නේ...

ඉතින් ඒකනේ රත්තරං දුවව ගත්තේ
ඌට දුව උඹට නැන්දම්මා![]()
පංගු පේරුවටද


තෝ පල
ඇත්ත කියපන් තෝ නේද රත්තරංගේ නැන්දම්මා![]()


ආස්මිගෙ බෙල්ල කපනකල් අපි බලන් ඉදියි....![]()

උ කපන්න ඉස්සල්ල උබ කපනවාද
උ කපන්න ඉස්සල්ල උබ කපනවාද
![]()

නෑ යකොව් රත්තරන්ගේ නෑන දෙන්න එකෙක් හොයන්නේ..
එතකොට බැනලා දෙන්නයි එක නැන්දම්මයි..

රත්තරං;18333330 said:දුව මට![]()


ඉදල හිටල කුකුලෙක්, බල්ලෙක් පූසෙක් කැපුවට කවදාවත් ඊරියෙක් කපන්න හිතල නැහැ සහෝ..![]()

කොහොමද කොහොමද අය්යේ එතින්ඉදල හිටල කුකුලෙක්, බල්ලෙක් පූසෙක් කැපුවට කවදාවත් ඊරියෙක් කපන්න හිතල නැහැ සහෝ..![]()



අන්න එහෙම එන්න කියපං
ඒක යහපාලනේට විරුද්දයි බං මාව අසරණ වෙනවනෙ තනි තැන
මාමණ්ඩිය කැමති වෙයිද![]()


ඒක යහපාලනේට විරුද්දයි බං මාව අසරණ වෙනවනෙ තනි තැන
මාමණ්ඩිය කැමති වෙයිද![]()

මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..
මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න ඕනි. සමහර අසීරු අවස්තන්වලදී ගැලපෙන විදියට වැඩ කරන්න ඕනි. ඉවසලා කපටිකමෙන් මොලේ පාවිච්චි කරලා.
රත්තරං;18333421 said:ඉහලින්ම කැමති වෙයි![]()


- repනැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..
මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..
මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..
මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..
අනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...
මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...
ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...
මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..
![]()

රත්තරං;18333408 said:මෙතන උබ භීශනයක් ඇතිකරන්නයි යන්නේ තව ටිකකින්![]()
