machan mama meeka methana ahuwata samawenna oona.. honda dio byke eka hodada machan...![]()
ඇයි බන් ඔය ජීඑල් බටවලින් කූඩුව ගහලා බේසම් ප්ලාස්ටික් වලින් වහන ඉන්දියන් ගෑනු ස්කූටර් ගන්නේ.. මල ජරාව
machan mama meeka methana ahuwata samawenna oona.. honda dio byke eka hodada machan...![]()
නැන්දා අම්මාට මොනවා හරි ගැජමැටික් ටිකක් යවන්න ..
උබ නැද්ද අම්මා ගැන හිතනවා කියලා පෙනපන් එතකොට අනේ පුතේ උබ රත්තරං කියලා පැන්න ගමන් බදාගනී..
උබ කියන විදිහට උබේ නද්දා අම්මා ටයිප් ගැනු ටිකක් ලෝබයි ..
පොඩි පොඩි දේවල් වලට හරි ආසයි ටිකක් වැඩියෙන් කතා කරනවාට එහෙමත් කැමති ..
චාටුව දාගෙන ඉන්න ඕන කොහොමත් ඉතින් නැන්දා අම්මා පවුල් ජිවිතයට අත ඔබන එක නවත්වන්න ලේසියෙන් බැ බන් ..
අවුල තියෙන්නේ නැන්දා අම්මා තරහා කරගන්නත් එපා එතකොට වැඩේ දෙල් වෙනවා ..
හින් නුලේ ගේම ගහන්න ඕන ..
යකඩ එක්ක ඔට්ටු වෙන උබට නැද්ද අම්මා මොනවාද බන් ..![]()
එක තමයි බන් අවුල නැද්ද අම්මා උබලාගේ අම්මාටත් කැපිල්ල දානවා ඇති වයිෆ් එක්ක එකතුවෙලා ..
ගැනු එහෙම තමයි බන් මුලින්ම මිනිහාගේ අම්මාට ගේම අදිනවා හින් නුලේ උන්ගේ පවුල් වල සෙට් එක ලං කරගෙන මිනිහාගේ ෆැමිල් එකට කැපිල්ල දානවා ඕවා සමානය දේවල් බන් ..
කරන්න දෙයක් නැ පුර්ණ අව්බෝදෙන් ඉන්න ඕන ඉතින් ..
අපිට ගැනු වෙනස් කරන්නත් බැ නද්දා අම්මලා වෙනස් කරන්නත් බැ .. හිතලාම හැදෙනවා මිසක් ..
එක නිසා තමයි බන් බැන්දාට පස්සේ ඔය දෙපැත්තෙන්ම වෙන් වෙලා යන්න ඕන කියන්නේ ..
සමහර ගැනු එහෙමත් කැමති නැ තමන්ගේ අම්මා ලග ඉන්න ඕන කියනවා
එහෙම වෙනකොට ඉතින් සොරිම තමයි එතකොට උබ තේරුම් ගන්න ඕන නද්දා අම්ම කවුද ගැනී කවුද මුන් දෙන්නා බැලන්ස් කරගෙන ශේප් එකේ වසන්නේ කොහොමද කියන එක ..
රත්තරං;18333546 said:ඒක කරපු එකා අහු උනා..
අපේ උන්දෑ තමා කෙලල තියෙන්නේ නිව්ටල් එකෙන් වෙන කොහෙට හරි
ගිය සතියේ දවසක මරන බය අත ඇරලා කුසල කර්ම මතක් කරන් වයිපරේගේ කාර් එකට නැග්ග, කලර් ලයිට් එක ගාවදි මෙන්න නවත්තලා ඩ්රයිව් එකෙන් නිව්ටල් කලා
මම දැනගත්තා සීන් එක.. එකෙයි මේකෙයි ගියර් පොසිශන් වෙනස්.. අනිවා ලාවට යද්දි නිව්ටල් කියලා රිවර්ස් එකට කෙලින්න ඇති

රත්තරං;18331129 said:
අපෝ එහෙම නෙමේ
එහෙම පෙනුනත් බලන්නේ නෑ. මගෙම නංගි වගේ තමා ඉතින්.. "වගේ" නෙමේ නංගිම තමා
මගේ බොක්කේ ෆිට් එක.. අක්කට කියන්නේ නැති දෙයක් උනත් කිව්වහැකි
මට හරි ආදරෙයි. වෙලාවකටනම් පොඩි රෙස්පට් පාරක් දානවා.. ඒ උනත් 99.99% සිරා කෙල්ල

ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!

රත්තරනේ නංගි මට set කරපංකෝ....![]()

ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!
මෙහෙමයි සීන් එක.. ගොඩක් නැන්දම්මල පවුල් කන හැටි දුවට කියල දෙනවා. මෙහෙම කරන්න අරහෙම කරන්න කියල. දුවලත් ඉතින් බබාලා වගේ අම්මල කියන එකම කරනවා. අම්ම කියන දේ තමයි හරි දේ. අනිත් ඒවා වැරදියි කියල තමයි හිතන්නෙ. අම්මලට අත්දැකීම් තියෙනව වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ සහ අද කාලෙ වෙනස්. ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි වෙන්නෙ අඩුවෙන්. දුවල ඉතින් ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි කරන්න ඇවිත් සීන් එක අනාගන්නවා.
කොල්ලෙක්ට ඕනි හැමදේම තමන්ගෙ විදිහට කරගන්න. ඒ වෙනුවට දුව අම්මට ඕනි විදිහට පවුල් කන්න ගියොත් කේස්...
හනිමුන් ගිහින් කඩාගන්න හැටි කියල දීල නැහැනෙ කවුරැවත් කොහෙදිවත්.. ඒත් කොහොම හරි දෙන්න සමගියෙන් ලස්සනට කඩා ගත්තනෙ. ඉතින් අනිත් ඒවාත් ඒ වගේ තනියම කරන්න බැරි ඇයි දුවලට කියල තේරුම් ගත්තොත් දුවල, අම්මලගෙන් උපදෙස් නොගෙන ස්වාධීනව වැඩ කරයි![]()
ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!




රත්තරං;18333431 said:මේ උබ මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද?
ඒ කාලේ 120යට වගේ නැන්දම්මට සැලකුවේ


,එතකොට ඔය ඔක්කොම ප්රශ්න ඉවරයි කියලා.අපේ අයියගෙ ඇස් උඩ ගියාළු මාමණඩියගේ කතාවට.තාමනම් ගැටළුවක් නැහැ,ඉස්සරහට කොහොම වේවිද දන්නේ නැහැ.
තාම මාස දෙකක් නිසා කේස් මුකුත් නැහැ.
වෙඩින්ග් දවස් වලනම් බාල්දි දෙක තුනක් පෙරළුවා
අපෙ ඔෆිස් එකේ අයියා කෙනෙක් එයගේ මාමණ්ඩි එක්ක බොන්න සෙට් වෙලා ඉද්දි එතන හිටපු අයියගේ යාළුවෙක් කිවුවළු මිනිහට සෑඅහෙන ප්රශ්න කියලා නැන්දම්මගෙන්...එක අහපු ගමන් අයියගේ මාමණ්ඩි ඩොප් පිට කිවුවළු පුතා මුලින්ම දුවට කලින් නැන්දම්මට සළකලා ඉන්න,එතකොට ඔය ඔක්කොම ප්රශ්න ඉවරයි කියලා.අපේ අයියගෙ ඇස් උඩ ගියාළු මාමණඩියගේ කතාවට.


තාමනම් ගැටළුවක් නැහැ,ඉස්සරහට කොහොම වේවිද දන්නේ නැහැ.
තාම මාස දෙකක් නිසා කේස් මුකුත් නැහැ.
වෙඩින්ග් දවස් වලනම් බාල්දි දෙක තුනක් පෙරළුවා
අපෙ ඔෆිස් එකේ අයියා කෙනෙක් එයගේ මාමණ්ඩි එක්ක බොන්න සෙට් වෙලා ඉද්දි එතන හිටපු අයියගේ යාළුවෙක් කිවුවළු මිනිහට සෑඅහෙන ප්රශ්න කියලා නැන්දම්මගෙන්...එක අහපු ගමන් අයියගේ මාමණ්ඩි ඩොප් පිට කිවුවළු පුතා මුලින්ම දුවට කලින් නැන්දම්මට සළකලා ඉන්න,එතකොට ඔය ඔක්කොම ප්රශ්න ඉවරයි කියලා.අපේ අයියගෙ ඇස් උඩ ගියාළු මාමණඩියගේ කතාවට.



අහා එකියන්නේ රත්ත්රන්ට වගේ තම කොසු ඉදැල් වලන් කටු පාරවල් සෙට් උනේ නැද්ද ??
සහෝ උබටත් ඒවා ලැබේව කියලා හදවතින්ම පතනවා![]()



