mage nenda ammane mata support ban duwata wada


අන්න නැන්දම්මලා![]()
e athinnam prashna nae
ape amma thamai dehi kapanne ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!

ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...
ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!



රත්තරං;18331376 said:
බදින්න කලින්නම් උපරිම පිස්සු කෙලියා.
අවන්කවම දැන් වයිෆ් එක්ක බොහෝම හොදින් සතුටින් ඉන්නවා
වයිෆ්ට වෙනම වාහනයක් පවා තියෙනවා බන්. හොදට සලකනවා
වෙලා තියෙන්නේ වයිෆ්ගේ අම්මා මුන්ව පොඩිකාලේ ඉදන් හදලා දැන් අත ඇරගන්න බෑ බැන්දත්, හැම මගුලම හොයනවා තාම


