නැන්දම්මා විරෝදී සංගමය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ අතින් ඔබ සැමට වඩා මම වාසනාවන්ත යයි සිතමි.
    මා විවාහ වී වසරකින් පමන නැන්දම්මා මිය පරලොව ගියාය...:baffled:
    ඇය ට නිවන් සුව අත්වේවා!!!!!!!

    :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    රත්තරං;18331376 said:
    :no::no:
    බදින්න කලින්නම් උපරිම පිස්සු කෙලියා.
    අවන්කවම දැන් වයිෆ් එක්ක බොහෝම හොදින් සතුටින් ඉන්නවා:yes::yes:
    වයිෆ්ට වෙනම වාහනයක් පවා තියෙනවා බන්. හොදට සලකනවා

    වෙලා තියෙන්නේ වයිෆ්ගේ අම්මා මුන්ව පොඩිකාලේ ඉදන් හදලා දැන් අත ඇරගන්න බෑ බැන්දත්, හැම මගුලම හොයනවා තාම

    :D:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    11260580_1569316576666788_6874933286781949580_n.jpg