නැන්දම්මා විරෝදී සංගමය

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    me ka hariyanne ne kelinma mamata kiyapan "nandammawa hadaganna mage bijjata atha danna awoth puuukshanaya karala maranawa" kiyala.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රත්තරං;18330952 said:
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    :lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නබි ලොක්කා බුද්ධිමතා 56 දී 6 කෙල්ල බැන්දම නැන්දම්මා නබිට වඩා 30 ක් බාලයි. කොහොමද ආතල් එක. :) ඕව කොහෙද මේ වෙන ආගම් වල එව්න්ට තේරෙන්නෙ නෑ.

    :lol::lol::lol: