නැන්දම්මා විරෝදී සංගමය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama ube wifeva meet venna avahama ube nandamma tamai mata pahana allanne:lol:
    ඇයි දැන් බොට ඔරියන්තුමායි උගේ පිටසක්වලයොයි පාන අල්ලන්නේ නැද්ද පොන්ස්???

    attachment.php


    ගස් පොන්සියට ඊයේ උන් හිටි තැන් අමතක වෙලා ඔරියන්තුමා ගේ පෝස්ට් එකක් මේකෙන් කෙළල බස්සට මාට්ටු!!!!

    අනේ හුකේ නන්නානේ!!!:lol:

    දැන් ඇවිත් පඩ ෂෝ දෙයි එකසිය ගානට පොන්න දෙක පුන්නා
     

    Attachments

    • amaz1.JPG
      amaz1.JPG
      45.8 KB · Views: 184
    • Like
    Reactions: JesonRulez

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි දැන් බොට ඔරියන්තුමායි උගේ පිටසක්වලයොයි පාන අල්ලන්නේ නැද්ද පොන්ස්???
    attachment.php

    ගස් පොන්සියට ඊයේ උන් හිටි තැන් අමතක වෙලා ඔරියන්තුමා ගේ පෝස්ට් එකක් මේකෙන් කෙළල බස්සට මාට්ටු!!!!
    අනේ හුකේ නන්නානේ!!!:lol:
    දැන් ඇවිත් පඩ ෂෝ දෙයි එකසිය ගානට පොන්න දෙක පුන්නා

    ඔරියන් තුමාට අනන් මනන් කියන්න එපා හරියැ. ඒ උත්තමයට කිපුනොත් අපිටත් සුනාමියක් එවයි බොල :growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියන් තුමාට අනන් මනන් කියන්න එපා හරියැ. ඒ උත්තමයට කිපුනොත් අපිටත් සුනාමියක් එවයි බොල :growl::growl:
    අනේ ඌ දෙයි කෙවින් ට *ක!!!!!!
    මෙන්න බලපං කෝ බඩු මාට්ටු වෙච්ච හැටි බස්සට......

    http://www.elakiri.com/forum/showpost.php?p=18330874&postcount=7

    http://www.elakiri.com/forum/showpost.php?p=18330883&postcount=8

    :rofl::rofl::rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යක්කුනි උබලාගේ ගැනුත් කවදා හරි නැන්දා අම්මලා වෙනවා ..
    මෙහෙමත් නැන්දා අම්මලා කෙළසන්න එපා ..

    මේ ත්‍රෙඩ් එක නැගලා ගිහින් වගේ ..
    ඇමසින් ඇවිත් නැද්දා අම්මා උස්සගෙන ඒ අස්සේ කිබුලා හිටු කියලා බවෙන් වනාගෙන යනවා ..:lol::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නැන්දම්මා මාව දෙපාරක් මරන්නත් හැදුවා.
    ඒ නං ඉතිං කොල්ලොන්ට *ක දෙන සොන්නයෙක් ගෙන් තමන් ගේ දුව ව බේර ගන්න අභිප්‍රාෙයන් වෙන්න ඇති..........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ නං ඉතිං කොල්ලොන්ට *ක දෙන සොන්නයෙක් ගෙන් තමන් ගේ දුව ව බේර ගන්න අභිප්‍රාෙයන් වෙන්න ඇති..........

    උඹත් හිලක් දැක්ක ගමන් කෙලින් කරන් එනවා අරින්න. පව් යකෝ ඇමසිය :growl:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යන්තර මන්තර විශ්වාශ කරන්නේ නැද්ද?
    නුලක් වත් පන්නල බැලුවේ නැද්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුද බං අර කපල් එකක් ෆොටෝ එකක් දාල තිබ්බ වෙන්න පෝසාවා???

    එක පොන්සියෙක් අන්තිම තුරුම්පු ටික ගහනවා මචන්

    මොකෙක් උනත් කෝපි කඩේ එන්සිනා වගේ කෑල්ලක් ඉන්න එකෙක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ නං ඉතිං කොල්ලොන්ට *ක දෙන සොන්නයෙක් ගෙන් තමන් ගේ දුව ව බේර ගන්න අභිප්‍රාෙයන් වෙන්න ඇති..........

    යකෝ ඌ ව එක ශොට් එකෙන් මෙහෙම වාචික පූක්ශනයට ලක් කරන හැටි හොදයිද මම අහන්නේ.... ඔව්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18338258 said:
    එක පොන්සියෙක් අන්තිම තුරුම්පු ටික ගහනවා මචන්

    මොකෙක් උනත් කෝපි කඩේ එන්සිනා වගේ කෑල්ලක් ඉන්න එකෙක්

    බුහ බුහ බුහ
    ඉන්නවනේ බං කොන්ද කෙලින් තියන් තමන්ගේ ඔරිජිනල් එකව්න්ට් එකෙන් එන්න බැරි අමනයෝ සෙට් එකක්. එක්කෝ උං තාර බැරල් වැගේ තඩි ගැනු ඉන්න එව්න්, නැත්තං උං චෙරි කිව් කිව්, පැන්ඩ අයිති කාරයෝ. හොන්ඩ විසෙල් අයිති කාරයෝ කියලා ඒ වාහනේට අපහස කරන්න බෑ. මොනව වුනත් ජපන් වාහනේනේ. එහෙමත් නැත්තං පට්ට තම්බි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පිටු 65ක් කියවීමෙන් පසු . . .

    1. මාව PERFORMANCE over everything පිස්සෙක් කරපු මගෙ ගුරුතුමාටත් උනෙ නැන්දම්මා අවුල් උන එක තමා . . .අන්තිම වලිය ඉවර උනෙ Stage 3 STI එකෙන් නන්දම්මගෙ FB15 එක කුඩු වෙන්න හප්පීමයි . . . STI එක තවමත් ගුරුතුමාගේ නිවසේ ගරාජ් එක තුල කුඩු උනු අයුරින්ම ඇත. සිද්ධිය සිදුවූ දිනට පසු දිනම ඔවුන් දෙපල ජර්මනිය බලා පිටත් වූ අතර එදා සිට මෙතෙක් ගෙවුනු අවුරුදු 3ටම එකවරක් වත් ලංකාවට පැමිණියේ නැත.

    2. ඩබලං ජීවිතං භයංකාරං. . . තනිකඩං ජීවිතං අලංකාරං.. කියලා STI,Evo, EK9, ek4, DC2,DC5,NSX, AP2, supra, skyline, rx7, M3 s14,s15, MR2, 370Z, zx10r,r1,zx6r,r6,cbr1000rr,cbr600rr,Gsx1000r,gsx600r,gsx750r, fz1, z1000, S1000rr, s1000r, rc8r, hypermotard, wr450f, crf450r, kx450f, 1199, වලින් දෙක බැගින් මිලදී ගෙන තනිකඩව වාසය කරමි.
    ගෙදරින් ලෙඩක් අැද්දොත් පමණක් නැන්දම්මාව interview කිරීමෙන් පසුව වාහන වලට ප්‍රිය කරන කෙල්ලෙක්ව බඳිමි.

    3. නැන්දම්මාගේ වද හිංසා වලට ලක් වන ගමේ අනාතයොන්ට මාගේ බලවත් කණගාටව ප්‍රකාශ කරමි.