නැන්දම්මා විරෝදී සංගමය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18335745 said:
    තව දෙයක් කියන්න බැරි උනා ඔය "එහෙමයි නැන්දම්මේ" කියාන ඉන්න අයට නැන්දම්මලා තමන්ගේ දරුවට වඩා ආදරෙයි...

    එතකොට ඉතින් වතුර ඇදලා දර පලලා උනුකරලා නාවන් ඉන්න ඕනේ

    නැන්දම්මගෙන් ගුටි කන බුවෙක්ට නැන්දම්මගෙන් හොඳට සැලකිලි ලබන උන් එක්ක ඉරිසියා හිතිලා :rofl:

    මොනවා කරන්නද සහෝ හැමෝටම ඔයාට වගේ ටොපි සෙට් වෙන්නේ නෑ :P

    1.-buffalo-chasing-lion-gareth-carter-600x290.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ මට ජබුක් ගාලා සද්දයක් ඇවිල්ල මේ බැලුවේ :shocked:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    නැන්දම්මගෙන් ගුටි කන බුවෙක්ට නැන්දම්මගෙන් හොඳට සැලකිලි ලබන උන් එක්ක ඉරිසියා හිතිලා :rofl:

    මොනවා කරන්නද සහෝ හැමෝටම ඔයාට වගේ ටොපි සෙට් වෙන්නේ නෑ :P

    1.-buffalo-chasing-lion-gareth-carter-600x290.jpg

    ඒ කියන්නේ රත්තරන් නන්දම්මගෙන් ගුටිත් කනවද බන්? ලොලේ ලොල් නේ :rolleyes: රත්තරන් කොල්ලා මේවට උත්තර දීපන්.මොකක්ද මේ කට්ටිය කියන්නේ.අපි නම් ගුටි කන්නේ නෑ ගුටි දුන්නොත් මිසක්ක් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මට ජබුක් ගාලා සද්දයක් ඇවිල්ල මේ බැලුවේ :shocked:
    නැන්දම්මට රෙද්රේ රෙවෙන්ඩ අමතලා V8 කෘසර් එකකිං යට කරලා තව මොන ලබ්බක් කරයිද දන්නෑ.. :shocked:
    පවු දෙයියනේ කාගෙ උනත් අම්මෙක් නේ :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රියාදර හිතවතුනි... ඔන්න කතාව අහගනිල්ලකෝ.. ඊට පස්සේ ඇනලයිස් කරපන්

    මෙහෙමයි අපේ නැන්දම්මගෙයි මාමන්ඩියගෙයි ජීවිත කතාව(අම්මා තාත්තා ලෙස නම් කරලා කතාව කියන්නම් ). බැදලා තියෙන්නේ ප්‍රපෝසල් එකකින්. දෙන්නම විශ්වවිද්‍යාල උපාදිදාරීන්. ඒත් අම්මා තමන්ගේ රැකියාව කරන් ඉන්න කෙනෙක්. තාත්තා ජීවිතෙන් 50%ක් දේශපාලනේ 50%ක් බිස්නස් කරන කෙනෙක්. රැකියාව මායිම් කරනවද නැද්ද දන්නේ නෑ. බුවා උදේට කිට මරපු ගමන් රෑ වෙනකන් එහෙමම තමා. හෙන සැරයි. කෙලින්ම හමුදා පාලනේ. බල්ලත් මෑන්ස්ව දැක්කහම ඔලුව පාත්කරන් මග අරින තත්වයක් තියෙන්නේ:lol:. ඔන්න කුකුලනේ දවසක් මම ඉන්න ගමන් වැක්ස් එකක් තිබිලා වයිපරෙයි මමයි එකතුවෙලා වයිපරේ වැක්ස් කලා, දන්නවනේ ඉතින් මුන් පෝර්ශේ එකක් මේන්ටේන් කරනවට හපන්නේ:lol:. ඔන්න එදා හවස අම්ම එක්ක කතා කරනකොට මම නිකමට කිව්ව ඔන්න අම්මේ දැන් මයිල් ගලවන්න වෙලත් තියෙන්නේ මටයි කියලා:eek::eek:. එදා අපි දෙන්නා දිහා බලන් අම්ම කිව්ව තාත්තනම් කවදාවත් ඔලුවවත් පීරලා දීලා නෑ කියල. ඉතින් අම්ම හෙන බයෙන් තමා ජීවිතේ ගෙවල තියෙන්නේ. දෙන්නා දෙමහල්ලෝ හෙන රෙස්පට් පිට සර් මැඩම් කියාගෙන ජීවත් වෙන්න ඇති. මායි වයිෆුයි යාලුවෝ වගේ ඉන්නේ. වෙඩිමකට ගියත් වයිපරේ අරන් යන්නේ ශොට් එකක් දැම්මහම එලවන්න පුලුවන් නිසා. ඕන පිස්සුවක් කෙලියහැකි. පන්සල් යමන් කිව්වොත් පන්සල් ක්ලබ් එකකට යමන් කිව්වොත් ක්ලබ් (ලංකාවේ නම් ජීවිතේට ක්ලබ් යන්නේ නෑ ). අද රෑට හොද හෝටලේකින් කමු කිව්වොත් හෝටලෙන්, නොකා නිදියමු කිව්වොත් නොකා නිදියනවා. අනිත් කාරනාව තමා අපි කවදාවත් වෙන වෙනම වියදම් කරන්නේ නෑ. ගෙදර වියදම් සියල්ල වයිෆ්ගේ අතින් වෙන්නේ. මම ඕක කරන්න ගියොත් දෙල් තමා ඉතින්. බැන්ද දවසේ ඉදන් අද වෙනකන් ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මත් වයිටයි මටයි දෙන්නටම හව්ලේ දාන්නේ. වයිෆ්ටයි මටයි කියලා වෙන වෙනම කිසිමම දෙයක් නෑ. අන්න ඒකට අම්මා බයයි.ඒක වෙන්නේ මෙහෙමයි, ඒත් මාමන්ඩියගෙයි නැන්දම්මගෙයි සීන් එක වෙනස්. ගෙදර වැඩකරන උන්ට පඩි ගෙවන තැන සිට සියල්ල මාමන්ඩියා කරන්නේ. අම්මට හම්බ වෙන සල්ලි වලින් තමා අම්මගේ අමතර වියදම් කරන්නේ. උදාහරනෙකට අපි හිතමු මොකෙක් හරි ලගම නෑයෙක්ට ටිකක් වටිනා කියන දෙයක් දෙන්න උනා කියල. අම්මට ගට්ස් නෑ තාත්තට කියන්න. ඉතින් සදාගල් ගෙවල තියෙන්නේ නිකන් එල්එච් 30ක කතරගම යනවා වගේ කොයිවෙලේද කියල ශුවර් නෑ නෑ වගේ ජීවිතයක්. අන්න ඒ රාමුවෙන තමා වයිෆ් ගැනත් නැන්දම්මා බලන්නේ. නැන්දම්මා හෙන ගේමක් දෙනවා වයිෆ්ට ස්වාදීන ජීවිතයක් ගොඩනගන්න

    ඉතින් හැම උට්ටම හොයනවා

    අනිත් පැත්තෙන් මට මාර ආදරෙයි.. ඕනෑම දේකට උදව් කරන්න ලෑස්තියි.. ඈඩියාව තමයි අව්ල
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18338434 said:
    ප්‍රියාදර හිතවතුනි... ඔන්න කතාව අහගනිල්ලකෝ.. ඊට පස්සේ ඇනලයිස් කරපන්.............................
    ඉතින් සදාගල් ගෙවල තියෙන්නේ නිකන් එල්එච් 30ක කතරගම යනවා වගේ කොයිවෙලේද කියල ශුවර් නෑ නෑ වගේ ජීවිතයක්. අ..................
    :eek::eek:
    5.gif
    මං මේකට විරුද්දයි..
    වහාම ඉල්ලා අස් කර ගනිවු :sorry:
    2.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මගෙන් ගුටි කන බුවෙක්ට නැන්දම්මගෙන් හොඳට සැලකිලි ලබන උන් එක්ක ඉරිසියා හිතිලා :rofl:

    මොනවා කරන්නද සහෝ හැමෝටම ඔයාට වගේ ටොපි සෙට් වෙන්නේ නෑ :P

    1.-buffalo-chasing-lion-gareth-carter-600x290.jpg

    අඩේ මට ජබුක් ගාලා සද්දයක් ඇවිල්ල මේ බැලුවේ :shocked:

    ඒ කියන්නේ රත්තරන් නන්දම්මගෙන් ගුටිත් කනවද බන්? ලොලේ ලොල් නේ :rolleyes: රත්තරන් කොල්ලා මේවට උත්තර දීපන්.මොකක්ද මේ කට්ටිය කියන්නේ.අපි නම් ගුටි කන්නේ නෑ ගුටි දුන්නොත් මිසක්ක් :rofl:

    බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නෙහී පාත්කර්තීහූ

    ඒ හින්දියෙන් කියන්නේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා
    :cool::cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිටු 65ක් කියවීමෙන් පසු . . .

    1. මාව PERFORMANCE over everything පිස්සෙක් කරපු මගෙ ගුරුතුමාටත් උනෙ නැන්දම්මා අවුල් උන එක තමා . . .අන්තිම වලිය ඉවර උනෙ Stage 3 STI එකෙන් නන්දම්මගෙ FB15 එක කුඩු වෙන්න හප්පීමයි . . . STI එක තවමත් ගුරුතුමාගේ නිවසේ ගරාජ් එක තුල කුඩු උනු අයුරින්ම ඇත. සිද්ධිය සිදුවූ දිනට පසු දිනම ඔවුන් දෙපල ජර්මනිය බලා පිටත් වූ අතර එදා සිට මෙතෙක් ගෙවුනු අවුරුදු 3ටම එකවරක් වත් ලංකාවට පැමිණියේ නැත.

    2. ඩබලං ජීවිතං භයංකාරං. . . තනිකඩං ජීවිතං අලංකාරං.. කියලා STI,Evo, EK9, ek4, DC2,DC5,NSX, AP2, supra, skyline, rx7, M3 s14,s15, MR2, 370Z, zx10r,r1,zx6r,r6,cbr1000rr,cbr600rr,Gsx1000r,gsx600r,gsx750r, fz1, z1000, S1000rr, s1000r, rc8r, hypermotard, wr450f, crf450r, kx450f, 1199, වලින් දෙක බැගින් මිලදී ගෙන තනිකඩව වාසය කරමි.
    ගෙදරින් ලෙඩක් අැද්දොත් පමණක් නැන්දම්මාව interview කිරීමෙන් පසුව වාහන වලට ප්‍රිය කරන කෙල්ලෙක්ව බඳිමි.

    3. නැන්දම්මාගේ වද හිංසා වලට ලක් වන ගමේ අනාතයොන්ට මාගේ බලවත් කණගාටව ප්‍රකාශ කරමි.

    තව මේකත් දාපන්... ඔය කොයි කොයි සුදු බෙන්ස් එකේ උනත් bmw එකේ උනත් මේඩ් ඉන් ශ්‍රී ලංකානම් සයිලන්සරේ කලුයි

    අද්දැකීමෙන් කියන්නේ:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුහ බුහ බුහ
    ඉන්නවනේ බං කොන්ද කෙලින් තියන් තමන්ගේ ඔරිජිනල් එකව්න්ට් එකෙන් එන්න බැරි අමනයෝ සෙට් එකක්. එක්කෝ උං තාර බැරල් වැගේ තඩි ගැනු ඉන්න එව්න්, නැත්තං උං චෙරි කිව් කිව්, පැන්ඩ අයිති කාරයෝ. හොන්ඩ විසෙල් අයිති කාරයෝ කියලා ඒ වාහනේට අපහස කරන්න බෑ. මොනව වුනත් ජපන් වාහනේනේ. එහෙමත් නැත්තං පට්ට තම්බි

    ඇයි මගේ අතින් ඉස්සර අතවරේට ලක්වෙච්ච දැරිවියෝ:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත්තං පෙට්‍රල් ලෑන්ඩ් කෘසරේකිං කතරගම ගියා වගේ කියලා දාපං..
    කොයි වෙලේ මගද දන්නෑ නේ.. තෙල් නැති වෙලා :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18338475 said:
    ඇයි මගේ අතින් ඉස්සර අතවරේට ලක්වෙච්ච දැරිවියෝ:lol::lol::lol:

    නැත්තං බං කලු තඩි නාකි නැන්දම්මලා. මුං පිරිමින්ගෙ නම් වලින් එලකිරි ලොග් වෙලා පෝස්ට් දානවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18338461 said:
    බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නෙහී පාත්කර්තීහූ

    ඒ හින්දියෙන් කියන්නේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා
    :cool::cool::cool::cool:

    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18338461 said:
    බාලාජී බූක් බූක් ලගතීහූ කාන්ද් නෙහී පාත්කර්තීහූ

    ඒ හින්දියෙන් කියන්නේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා
    :cool::cool::cool::cool:

    කඳු කෙසේ වෙතත් නැන්දම්මා බිරුවම රත්තරන්ගේ කන් දෙක නම් පාත් වෙනවලු :lol::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නද්දම්ම අතින් හොදටම පූක්ෂණය වෙලා අන්ත අසරණ වෙලා කර ගන්න දෙයක් නැතුව කදුළු පුරෝගෙන දුවගෙන ඇවිත් thread එකක් දාල.. හිත හදාගන්න..
    මෙහෙමත් ජීවිත යකූ

    1490.gif

    2.gif
    2.gif
    2.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18338434 said:
    ප්‍රියාදර හිතවතුනි... ඔන්න කතාව අහගනිල්ලකෝ.. ඊට පස්සේ ඇනලයිස් කරපන්

    මෙහෙමයි අපේ නැන්දම්මගෙයි මාමන්ඩියගෙයි ජීවිත කතාව(අම්මා තාත්තා ලෙස නම් කරලා කතාව කියන්නම් ). බැදලා තියෙන්නේ ප්‍රපෝසල් එකකින්. දෙන්නම විශ්වවිද්‍යාල උපාදිදාරීන්. ඒත් අම්මා තමන්ගේ රැකියාව කරන් ඉන්න කෙනෙක්. තාත්තා ජීවිතෙන් 50%ක් දේශපාලනේ 50%ක් බිස්නස් කරන කෙනෙක්. රැකියාව මායිම් කරනවද නැද්ද දන්නේ නෑ. බුවා උදේට කිට මරපු ගමන් රෑ වෙනකන් එහෙමම තමා. හෙන සැරයි. කෙලින්ම හමුදා පාලනේ. බල්ලත් මෑන්ස්ව දැක්කහම ඔලුව පාත්කරන් මග අරින තත්වයක් තියෙන්නේ:lol:. ඔන්න කුකුලනේ දවසක් මම ඉන්න ගමන් වැක්ස් එකක් තිබිලා වයිපරෙයි මමයි එකතුවෙලා වයිපරේ වැක්ස් කලා, දන්නවනේ ඉතින් මුන් පෝර්ශේ එකක් මේන්ටේන් කරනවට හපන්නේ:lol:. ඔන්න එදා හවස අම්ම එක්ක කතා කරනකොට මම නිකමට කිව්ව ඔන්න අම්මේ දැන් මයිල් ගලවන්න වෙලත් තියෙන්නේ මටයි කියලා:eek::eek:. එදා අපි දෙන්නා දිහා බලන් අම්ම කිව්ව තාත්තනම් කවදාවත් ඔලුවවත් පීරලා දීලා නෑ කියල. ඉතින් අම්ම හෙන බයෙන් තමා ජීවිතේ ගෙවල තියෙන්නේ. දෙන්නා දෙමහල්ලෝ හෙන රෙස්පට් පිට සර් මැඩම් කියාගෙන ජීවත් වෙන්න ඇති. මායි වයිෆුයි යාලුවෝ වගේ ඉන්නේ. වෙඩිමකට ගියත් වයිපරේ අරන් යන්නේ ශොට් එකක් දැම්මහම එලවන්න පුලුවන් නිසා. ඕන පිස්සුවක් කෙලියහැකි. පන්සල් යමන් කිව්වොත් පන්සල් ක්ලබ් එකකට යමන් කිව්වොත් ක්ලබ් (ලංකාවේ නම් ජීවිතේට ක්ලබ් යන්නේ නෑ ). අද රෑට හොද හෝටලේකින් කමු කිව්වොත් හෝටලෙන්, නොකා නිදියමු කිව්වොත් නොකා නිදියනවා. අනිත් කාරනාව තමා අපි කවදාවත් වෙන වෙනම වියදම් කරන්නේ නෑ. ගෙදර වියදම් සියල්ල වයිෆ්ගේ අතින් වෙන්නේ. මම ඕක කරන්න ගියොත් දෙල් තමා ඉතින්. බැන්ද දවසේ ඉදන් අද වෙනකන් ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මත් වයිටයි මටයි දෙන්නටම හව්ලේ දාන්නේ. වයිෆ්ටයි මටයි කියලා වෙන වෙනම කිසිමම දෙයක් නෑ. අන්න ඒකට අම්මා බයයි.ඒක වෙන්නේ මෙහෙමයි, ඒත් මාමන්ඩියගෙයි නැන්දම්මගෙයි සීන් එක වෙනස්. ගෙදර වැඩකරන උන්ට පඩි ගෙවන තැන සිට සියල්ල මාමන්ඩියා කරන්නේ. අම්මට හම්බ වෙන සල්ලි වලින් තමා අම්මගේ අමතර වියදම් කරන්නේ. උදාහරනෙකට අපි හිතමු මොකෙක් හරි ලගම නෑයෙක්ට ටිකක් වටිනා කියන දෙයක් දෙන්න උනා කියල. අම්මට ගට්ස් නෑ තාත්තට කියන්න. ඉතින් සදාගල් ගෙවල තියෙන්නේ නිකන් එල්එච් 30ක කතරගම යනවා වගේ කොයිවෙලේද කියල ශුවර් නෑ නෑ වගේ ජීවිතයක්. අන්න ඒ රාමුවෙන තමා වයිෆ් ගැනත් නැන්දම්මා බලන්නේ. නැන්දම්මා හෙන ගේමක් දෙනවා වයිෆ්ට ස්වාදීන ජීවිතයක් ගොඩනගන්න

    ඉතින් හැම උට්ටම හොයනවා

    අනිත් පැත්තෙන් මට මාර ආදරෙයි.. ඕනෑම දේකට උදව් කරන්න ලෑස්තියි.. ඈඩියාව තමයි අව්ල

    දුවට කලින් නැන්දම්මට සළකලා ඉන්න :P

    :eek::eek::eek:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නැන්දම්මා යනු බොහොම බයානක සත්වයෙකි ..........