නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Aug 16, 2018
301
17
0

ඒ විතරද ? පාරවල් වල ජරාව ... කෙල්ලෙක්ට පාරේ යන්න නැ , මොකද හද්ද වන්නියේ ඉදන් එනවා කොල්ලෝ... උන්ගේ වැඩේ දවල්ට ටවුන් එකේ යන කෙල්ලොන්ට එක එක ඒවා කියන එක ... උන් එන්නේ පෙරහැරවත් අලි බලන්නවත් නෙමෙයි .... කෙල්ලෝ ටෝක් කරන්න ... උන් තමයි රැට බීල පිස්සු කෙලින්නේ
හෙන ඩොටේ උන් ඇවිත් පිස්සු කෙලලා යනවා. අන්තිමට නුවර නගර සබාවේ උන් උදේට අම්මා මතක් කර කර අස් කරනවා. මුන් එන්නේ, එක්කෝ කළුවරේ ජැක් ගහන්න. පුකවල් මිරිකන්න. තන් අල්ලන්න.. ඕවට තමා. ගැනුත් එහෙමයි. ඔතනට යන්නේ ආතල් එකක් ගන්න නන්නාදුන මගියෙක්ගෙන්.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුට ඕන ආතල් එක , අර කෙනෙක් කිව්වා වගේ ඉග්නෝ කරාම පිස්සා වගේ ෆේක් වලින් කියවනවා....
    කිසිම රිප්ලය් එකක් දෙන්න එපා.... තනියෙන් හිනා බ්‍රෝ උබේ කමෙන්ට් එකට මට :D:D

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පෙරේහර තියෙන්නේ අවුරුදු ගණක ඉදලා අතකොට සුද්දා ගේනවා බෙහෙත් වැලින් තමා අලි හිලාවෙලා පෙරහරේ ගියේ,අනේ ගොනෝ :angry::angry::angry::angry:

    :yes::yes::yes: නදුන්ගමුවේ ඇතෑට දෙන්නෙ සිoහල බෙහෙත් විතරයි..ඒව දන්නෝ දනිති ඒ හොදටම ඇති..:cool::cool: ඔය ෆේක් එක්ක කතා කරන්ඩ එපා තේරුමක් නැ ignore list දැම්මම ඉවරයි.. :yes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හෙන ඩොටේ උන් ඇවිත් පිස්සු කෙලලා යනවා. අන්තිමට නුවර නගර සබාවේ උන් උදේට අම්මා මතක් කර කර අස් කරනවා. මුන් එන්නේ, එක්කෝ කළුවරේ ජැක් ගහන්න. පුකවල් මිරිකන්න. තන් අල්ලන්න.. ඕවට තමා. ගැනුත් එහෙමයි. ඔතනට යන්නේ ආතල් එකක් ගන්න නන්නාදුන මගියෙක්ගෙන්.

    ඇත්තටම, ඕව මේ පෙරහැර දැකලවත් නැති එවුන්ට ඕව තේරෙන් නෑ බන් ... පෝයකට අල්ලපු වැටේ තියෙන පන්සලට යන්නේ නෑ , උන් එනවා කියපන්කො ඩොටේ ඉදන් පෙරහැර බලන්න ...
     
    Aug 16, 2018
    301
    17
    0

    එහෙනම් බලන්න තිබ්බ මුන්ගේ ඉවසීම , කුක්කෝ වගේ ඉන්නේ තව කියවන්න අවොත් රෙදි ගැලවෙන නිසා ...
    දැන් දන්නවා වැඩේ අවුල් කියලා. පලවෙනි පිටුවේ කමෙන්ට් දාගෙන ආවේ හෙන ලොකු වැඩක් කළා වගේ. අහිංසක සතෙකුට වද හිංසා දීලා පාරේ දක්කාගෙන එන එක ලොකු විරකමක්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    This message is hidden because Thaadana Peedana is on your ignore list. :yes::yes:

    This message is hidden because apita mokada is on your ignore list. :yes::yes:
     
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :yes::yes::yes: නදුන්ගමුවේ ඇතෑට දෙන්නෙ සිoහල බෙහෙත් විතරයි..ඒව දන්නෝ දනිති ඒ හොදටම ඇති..:cool::cool: ඔය ෆේක් එක්ක කතා කරන්ඩ එපා තේරුමක් නැ ignore list දැම්මම ඉවරයි.. :yes:

    km ගානක් පයින් එක්ක එන එවුන් බෙහෙත් දුන්නත් දුන්නා කියයිද බන්? අනික බෙහෙත් වල මොනාද බන් සිංහල , ඉංග්‍රීසි ? බෙහෙත් නම් බෙහෙත් ... එක අදාල නෑ සිංහලද , දේමලද කියල...
     
    Aug 16, 2018
    301
    17
    0
    ඇත්තටම, ඕව මේ පෙරහැර දැකලවත් නැති එවුන්ට ඕව තේරෙන් නෑ බන් ... පෝයකට අල්ලපු වැටේ තියෙන පන්සලට යන්නේ නෑ , උන් එනවා කියපන්කො ඩොටේ ඉදන් පෙරහැර බලන්න ...
    සුද්දෝ ඇවිල්ලා දොඩම් ලෙල්ලේ ඉදන් වතුර බෝතලේ කෑම කොලේ ඔක්කොම බැග් එකකට දාලා අරන් යනවා. සිංහලු ඇවිත් උදේම බස් එකෙන් බහින්නේ බස් එකේ රටකජු කාලා කාලා පොතු විසිකරලා. අර කෙසිසි එක ඉස්සරහ ගන්න දෙයක් නැ. ළමයින්ගේ පැම්පර්ස් පවා රැ එතන දාලා ගිහින්.. උදේට පිස්සන් කොටුව වගේ. සමහර ගැනී ලැජ්ජාවක් නැ පොඩි උන්ගේ කලිසම පාත් කරලා කෙලින්ම බිජ්ජ අල්ලන්නේ අර වැටෙන් එලියට. පාරේ යන උන් ඉතින් උන්ගේ මුත්‍ර පාගාගෙන යන්න ඕනා. කාගේ දරුවෝද? කොහෙන් ආපු උන්ද මන්දා.
     
    Aug 16, 2018
    301
    17
    0
    This message is hidden because Thaadana Peedana is on your ignore list. :yes::yes:
    අපි අමතන්නේ උබලා වගේ උන්ට නෙමෙයි. මොලේ තියන උන්ට. අන්රෙජිස්ටඩ් මිනිස්සුන්ට පෙනෙයි මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා ගුගල් එකේ නැදුන්ගමුව ඇතාට වෙන හිංසාව දැක්කම.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    දැන් දන්නවා වැඩේ අවුල් කියලා. පලවෙනි පිටුවේ කමෙන්ට් දාගෙන ආවේ හෙන ලොකු වැඩක් කළා වගේ. අහිංසක සතෙකුට වද හිංසා දීලා පාරේ දක්කාගෙන එන එක ලොකු විරකමක්නේ.

    මහ අවුවේ රත් වෙලා තියෙන තාර පාරේ සේරෙප්පුත් නැතුව වේලි වේලි එක්ක එන්න ඕන දෑල බණ්ඩාරව ... ඔය කොමෙන්ට් දාපු උන්වත් යවන්න ඕන උ එක්කම
     
    Aug 16, 2018
    301
    17
    0
    මහ අවුවේ රත් වෙලා තියෙන තාර පාරේ සේරෙප්පුත් නැතුව වේලි වේලි එක්ක එන්න ඕන දෑල බණ්ඩාරව ... ඔය කොමෙන්ට් දාපු උන්වත් යවන්න ඕන උ එක්කම
    මුන් මේ චන්ඩි වෙන්නේ කීබෝඩ් එකෙන්.. කෙල්ලෙක් කිව්වොත් ඔයා ක්‍රිස්තියානි වෙනවද අපේ ගෙදරින් කැමති නැ බෞද්ද කෙනෙක් බදිනවට කිව්වා ගමන්, කෙල්ලට කලින් අරූ පල්ලියේ.. :lol::lol:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    සුද්දෝ ඇවිල්ලා දොඩම් ලෙල්ලේ ඉදන් වතුර බෝතලේ කෑම කොලේ ඔක්කොම බැග් එකකට දාලා අරන් යනවා. සිංහලු ඇවිත් උදේම බස් එකෙන් බහින්නේ බස් එකේ රටකජු කාලා කාලා පොතු විසිකරලා. අර කෙසිසි එක ඉස්සරහ ගන්න දෙයක් නැ. ළමයින්ගේ පැම්පර්ස් පවා රැ එතන දාලා ගිහින්.. උදේට පිස්සන් කොටුව වගේ. සමහර ගැනී ලැජ්ජාවක් නැ පොඩි උන්ගේ කලිසම පාත් කරලා කෙලින්ම බිජ්ජ අල්ලන්නේ අර වැටෙන් එලියට. පාරේ යන උන් ඉතින් උන්ගේ මුත්‍ර පාගාගෙන යන්න ඕනා. කාගේ දරුවෝද? කොහෙන් ආපු උන්ද මන්දා.

    හද්ද ඩොටේ එවුන් ... උන් ඇවිල්ල නුවර කාල යන්නේ ... නැත්නම් ශ්‍රද්දවන්ත මිනිස්සු ඔහොම කරයිද ?
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අපි අමතන්නේ උබලා වගේ උන්ට නෙමෙයි. මොලේ තියන උන්ට. අන්රෙජිස්ටඩ් මිනිස්සුන්ට පෙනෙයි මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා ගුගල් එකේ නැදුන්ගමුව ඇතාට වෙන හිංසාව දැක්කම.

    අන්න හරි ! අපිට වැඩක් නෑ මේ වගේ හාල් පාරුවෝ වෙනස් කරන්න ... අනාගතේදී මේක දැකල එකෙක්නෙක් හරි වෙනස් විදිහකට ඔය සත්තු ගැන හිතනවා නම් අපිට ඒ ඇති ...
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මුන් මේ චන්ඩි වෙන්නේ කීබෝඩ් එකෙන්.. කෙල්ලෙක් කිව්වොත් ඔයා ක්‍රිස්තියානි වෙනවද අපේ ගෙදරින් කැමති නැ බෞද්ද කෙනෙක් බදිනවට කිව්වා ගමන්, කෙල්ලට කලින් අරූ පල්ලියේ.. :lol::lol:

    :lol::lol::lol:ඔව් ඉතින් ඊට පස්සේ උ හ්ය්බ්‍රිඩ්
     
    Aug 16, 2018
    301
    17
    0

    අන්න හරි ! අපිට වැඩක් නෑ මේ වගේ හාල් පාරුවෝ වෙනස් කරන්න ... අනාගතේදී මේක දැකල එකෙක්නෙක් හරි වෙනස් විදිහකට ඔය සත්තු ගැන හිතනවා නම් අපිට ඒ ඇති ...
    ඌ හිතන්නේ ඌ ඉග්නොර් ලිස්ට් එකට දැම්මම අනිත් උන්ටත් පෙන්නේ නැ කියලා. අර පස්බරු වැල්ලේ ඔලුව හඟ ගන්නවා වගේ තමා. මහා මෝඩ යකෙක් ඕකා.
     
    Aug 16, 2018
    301
    17
    0
    :lol::lol::lol:ඔව් ඉතින් ඊට පස්සේ උ හ්ය්බ්‍රිඩ්
    මේකේ ඉන්නවා විවිද උන්. සමහරු ඉතාලි යන්න ආගම් මාරු කරපු උන් ඉන්නවා. හැබැයි මේකේ ටෝක් දෙන්නේ හෙනම බෞද්ද. ආයේ බුදුන්ටත් නිවන් මග කියලා දෙන ඩයල්.. තව එක්කෙනෙක් හිටියා මිනිහා මුස්ලිම් මිනිස්සුන්ගෙන් බඩු ගන්න එපා කියලා හෙන මාකටින් පාරක් දැම්ම. දවසක් මිනිහා කාර් එකක් අරන් ෆොටෝ එකක් දැම්ම.. ඒ වාහනේ ඊට කලින් අයිතිකාරයා හෙව්වම ඌ මුස්ලිම්.. ඉතින් බලහන්කො.. කටෙන් නම් මාර සද්ද..
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඌ හිතන්නේ ඌ ඉග්නොර් ලිස්ට් එකට දැම්මම අනිත් උන්ටත් පෙන්නේ නැ කියලා. අර පස්බරු වැල්ලේ ඔලුව හඟ ගන්නවා වගේ තමා. මහා මෝඩ යකෙක් ඕකා.

    උ ඉග්නොර් ලිස්ට් දැම්මම අපිට මොකද බන්? මොන හාල්පරුවෙක්ද ඒ.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මේකේ ඉන්නවා විවිද උන්. සමහරු ඉතාලි යන්න ආගම් මාරු කරපු උන් ඉන්නවා. හැබැයි මේකේ ටෝක් දෙන්නේ හෙනම බෞද්ද. ආයේ බුදුන්ටත් නිවන් මග කියලා දෙන ඩයල්.. තව එක්කෙනෙක් හිටියා මිනිහා මුස්ලිම් මිනිස්සුන්ගෙන් බඩු ගන්න එපා කියලා හෙන මාකටින් පාරක් දැම්ම. දවසක් මිනිහා කාර් එකක් අරන් ෆොටෝ එකක් දැම්ම.. ඒ වාහනේ ඊට කලින් අයිතිකාරයා හෙව්වම ඌ මුස්ලිම්.. ඉතින් බලහන්කො.. කටෙන් නම් මාර සද්ද..

    එක නම් ඇත්ත ... ආගමට සුදු හුණු ගාගෙන එකෙක් කතා කලා නම් උට කොටු පිරෙන්න රේප් ... මොනවා හරි පොඩි දෙයක් විවේචනය කලොත් ඔන්න උගේ අම්ම අප්පා ඉදන් හත්මුතු පරම්පරාවටම බනිනවා ....

    අපිට හරියන්නේ නැත්තේ එකයි ... මිනිහව මනින්නේ ආගමෙන් ... ඒ මිනිහගේන් නෙමෙයි. FB එකට වඩා ඕක වැඩි එළකිරියේ.