පුළුවන් ඕන සතෙක් හදන්න පුළුවන් හැබෙයි පුතෝ පාරේ ඇවිදගෙන ගිහින් බල්බ් දාලා දළදා කරඩුව තියාගෙන යන එක වෙරදී, එතන තියෙන්නේ සත්ව හිංසනය,


ඔව් ඒක මහා සත්ව හින්සාවක් , ඕන්න අලින්ව මරාගෙන මස් කෑවනම් ආන්න ඒක සත්ව හිසාවක් නෙමේ ...මොකද කුකුල්ලු, ඌරො, හරක්, බැටලුවව්න්ගෙ ගාත් පිටින ගිලින උන් තමයි සත්ව හිසාවට එරෙහිව සටන් කරන්නෙ...

ඒකෙන් ඔප්පු වෙන්නේ..
3. මස් පිනිස ඇතිකරන හෝ මස් පිනිස මරා දමන ගොඩ හෝ දිය කිසිම සත්වෙයකුට සත්ව හිමිකම් නොමැති බවයි...







