නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් ඕන සතෙක් හදන්න පුළුවන් හැබෙයි පුතෝ පාරේ ඇවිදගෙන ගිහින් බල්බ් දාලා දළදා කරඩුව තියාගෙන යන එක වෙරදී, එතන තියෙන්නේ සත්ව හිංසනය,

    :yes::yes::yes: ඔව් ඒක මහා සත්ව හින්සාවක් , ඕන්න අලින්ව මරාගෙන මස් කෑවනම් ආන්න ඒක සත්ව හිසාවක් නෙමේ ...මොකද කුකුල්ලු, ඌරො, හරක්, බැටලුවව්න්ගෙ ගාත් පිටින ගිලින උන් තමයි සත්ව හිසාවට එරෙහිව සටන් කරන්නෙ...:):)

    ඒකෙන් ඔප්පු වෙන්නේ..

    3. මස් පිනිස ඇතිකරන හෝ මස් පිනිස මරා දමන ගොඩ හෝ දිය කිසිම සත්වෙයකුට සත්ව හිමිකම් නොමැති බවයි...:yes::yes:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    Habai satha awilla mawa marapan kiwwoth prashneyak na!:oo:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පුළුවන් ඕන සතෙක් හදන්න පුළුවන් හැබෙයි පුතෝ පාරේ ඇවිදගෙන ගිහින් බල්බ් දාලා දළදා කරඩුව තියාගෙන යන එක වෙරදී, එතන තියෙන්නේ සත්ව හිංසනය,

    උබලා ඉතින් දැකලා නැතුව ඇති අශ්වයෝ එහෙම රේස් දුවනවා විප් එකෙන් ගගහා.
    එක ඉතින් ආතල් එකට කරන දේනේ.
    මේක ඉතින් ආගමික දෙයක් නිසා මේක හිංසනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Habai satha awilla mawa marapan kiwwoth prashneyak na!:oo:

    ආහ් ඔව් ඔව් කැමැත්තෙන් ඇවිත් ''මරපන්'' කියල කතා කරල සතා කියුවොත්, ඒක ප්‍රශ්නයක් නැ ..එතකොට ඒක සත්ව හිමිකම් යටතේ වරදක් වෙන්නෙ නැ...:yes::yes: කොහොමත් ගාත් පිටින් ගිලින කුකුල්ලු ඌරො හරක් බැටලුවො වගේ සත්තුන්ට සත්ව හිමිකම් ඇත්තේම නැ එහෙම තමයි සත්ව හිමිකම් ආoඤා පනත හැදිල තියෙන්නෙ...:):):)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes::yes: ඔව් ඒක මහා සත්ව හින්සාවක් , ඕන්න අලින්ව මරාගෙන මස් කෑවනම් ආන්න ඒක සත්ව හිසාවක් නෙමේ ...මොකද කුකුල්ලු, ඌරො, හරක්, බැටලුවව්න්ගෙ ගාත් පිටින ගිලින උන් තමයි සත්ව හිසාවට එරෙහිව සටන් කරන්නෙ...:):)

    ඒකෙන් ඔප්පු වෙන්නේ..

    3. මස් පිනිස ඇතිකරන හෝ මස් පිනිස මරා දමන ගොඩ හෝ දිය කිසිම සත්වෙයකුට සත්ව හිමිකම් නොමැති බවයි...:yes::yes:

    ඌරේක් හුරතලේට හදන්න බැරිද :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඉතින් දැකලා නැතුව ඇති අශ්වයෝ එහෙම රේස් දුවනවා විප් එකෙන් ගගහා.
    එක ඉතින් ආතල් එකට කරන දේනේ.
    මේක ඉතින් ආගමික දෙයක් නිසා මේක හිංසනේ.

    ඔය ආගමික කතාවෙදි සත්ව හිමිකම් කොටස් දෙකක්ට බෙදෙනව...

    1. දැන් පාප් වහන්සේවගේ ආව වෙලාවක,අලි ඇතුන් එක්ක ගිහින් පාප් වහන්සේ පිලි ගත්තම ඒක සත්ව හිමිකම් කැඩීමක් වෙන්නේම නැ..:no::yes:

    2.හැබැයි බුදු දහම ආශිත විහාර දේවාල හෝ පෙරහැර සදහා නැදුන්ගමුවේ රාජා වැනි ඇතුන් යොදා ගැනීම සත්ව හිමිකම් මහ දහල් උල්ලන්ගනය කිරීමක් වහාම විරුද්ද වෙන්ඩම ඔනෙ...:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරේක් හුරතලේට හදන්න බැරිද :baffled:

    ආන්න හොද ප්‍රශ්නයක්..:yes::yes: ඔතනදි සත්ව හිමිකම් අර්ත දැක්වෙන්නෙ මෙන්න මේ විදිහට...

    ඌර කියන්නෙ කැලෑ සතෙක් ,ඌර උගෙ කැමත්තෙන් ''ගෙදර හුරතලේට හැදෙන්ඩ කැමතියි'' කියල කතා කරල කියුවොත් ඇරෙන්ඩ හුරතලේට හදන්ඩ බැ..:no::no:.මොකද අපි දන්නෙ නැනෙ හරියටම, ඌර කැමැත්තෙන්ද අකමැත්තෙන්ද ඉන්නෙ කියල..අනික ඌරට අනින්ඩ දල තියෙනව, ඌරගෙ ඉස්සරහ දත් උල්.. ඉස්සහර දත් උල් සත්තු හුරතලේට හදද්දි ඒ සතාගේ අවසරය මතමයි හදන්ඩ ඔනෙ.. නැතුව හුරතලේට හදන්ඩ ගියොත් ඌරු අයිතිවාසිමක් උල්ලගනය කිරීමක් වෙනව... :yes::yes::yes:
     
    Last edited:

    ඕක අයිති වෙන්නේ දෙවැනි එකට නේද බං.
    උබ එක හරියට අංක දාලා තියාගනින්.
     
    2.මේකට එයාලා මාර විදිහට මහන්සි වෙනවා.එයාලට ඇතා ගැනත් ඉරිසියාවක් තියෙනවා වගේ :baffled::baffled:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    :rofl:
     
    • Like
    Reactions: Siripala Putha

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    අනේ තව පොඩ්ඩෙන් මගේ බල්ලෝ ටිකත් දෙනවා මං,
    මොකද අපිට මොකුත් උල්ලගණය වෙන්නේ නැතුව සත්තු හදන්න බෑනේ.
    ඔරන්ඔටෝ යටින් ඒ කියන්නේ ගේම ගහන්නේ.
    ඇත්තු ගැනත් ගොඩක් කතා කියලා තියෙනවා නේද?
    අනික ඉතින් ඕන ගොනෙකුට පුළුවන්නේ බං බල්ලෝ හදන්න.
    ඒකනේ එයා හදන්නේ.;)
     
    • Like
    Reactions: Siripala Putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අයිති වෙන්නේ දෙවැනි එකට නේද බං.
    උබ එක හරියට අංක දාලා තියාගනින්.

    :yes::yes::yes: ආන්න හරි ඒක අයිති වෙන්නෙ දෙවනි අවස්තාවට...මොකද සත්වයෙක් කියන්නෙ, මොකෙක්ද කියල, අර්ත නිරූපනය කරල තියෙනෙන් අoක 2 දෙකේ...ඌරට අනින්ඩ දලක් තියෙනව ඒ වගේම උල් දත් තියෙනව ඒක නිසා ඌර කියන්නෙ සතෙක්...හුරතලේට අoක 1 යටතේ හැදීම ඌරු හිමිකම් බරපතල ලෙස උල්ලගනය කිරීමක්..:yes::yes:

    සත්ව හිමිකම් සුරැකීමේ පනතේ වගන්ති...

    1. සත්වයාගේ වාචික අවසරයකින් තොරව, කිසිම සත්වයෙක් හුරතලයට, තනිකමට හෝ රැකබලාගැනීමේ පරමාර්තයෙන් වැනි කිසිම කරුනක් සදහා ලාබ ලැබීමේ හෝ නොලැබීමේ පරමාර්තයෙන් නිවසක, වත්තක හෝ පූජනීය ස්තානයක් තුල, කුඩුවක, දම්වැල් හෝ කබයකින් බැද, ඇති කිරිම හෝ රැකබලා ගැනීම තහනම් .. එමගින් සත්ව හිමිකම් කඩවීමක් සිදුවේ..

    2. ඇතිකරනු ලබන සත්වයාට ''හපා කෑමට, පහර දීමට හෝ ඇනීමට උපකාර වන දත්,දළ,හොට,අග හෝ හොඩයක්'' නැත්තන්, සත්වයෙකු ලෙස පිලිගනු නොලැබේ..

    3. මස් පිනිස ඇතිකරන හෝ මස් පිනිස මරා දමන ගොඩ හෝ දිය කිසිම සත්වෙයකුට (අoක 1 සහ අoක 2 අවස්තාවේදි සත්වයෙකු ලෙස පිලි ගන්නා) සත්ව හිමිකම් නැත..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ආන්න හොද ප්‍රශ්නයක්..:yes::yes: ඔතනදි සත්ව හිමිකම් අර්ත දැක්වෙන්නෙ මෙන්න මේ විදිහට...

    ඌර කියන්නෙ කැලෑ සතෙක් ,ඌර උගෙ කැමත්තෙන් ''ගෙදර හුරතලේට හැදෙන්ඩ කැමතියි'' කියල කතා කරල කියුවොත් ඇරෙන්ඩ හුරතලේට හදන්ඩ බැ..:no::no:.මොකද අපි දන්නෙ නැනෙ හරියටම, ඌර කැමැත්තෙන්ද අකමැත්තෙන්ද ඉන්නෙ කියල..අනික ඌරට අනින්ඩ දල තියෙනව, ඌරගෙ ඉස්සරහ දත් උල්.. ඉස්සහර දත් උල් සත්තු හුරතලේට හදද්දි ඒ සතාගේ අවසරය මතමයි හදන්ඩ ඔනෙ.. නැතුව හුරතලේට හදන්ඩ ගියොත් ඌරු අයිතිවාසිමක් උල්ලගනය කිරීමක් වෙනව... :yes::yes::yes:

    Urawa dewiyan wahanse mawala thiyenne ubalata kanna yako...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2.මේකට එයාලා මාර විදිහට මහන්සි වෙනවා.එයාලට ඇතා ගැනත් ඉරිසියාවක් තියෙනවා වගේ :baffled::baffled:

    ඉරිසියාව නෙමේ සත්ව හිමිකම් වෙනුවෙන් පෙනී ඉදීමක්,:yes::yes: බුදු දහම සම්බන්ධ ආගමික චාරිත හෝ වාරිත්‍ර වලට අලි ඇතුන් සහ බාගී කරගැනීම සම්බන්ධ අනු වගන්තියක් තියෙනව සත්ව හිමිකම් සුරකීමේ පනතෙ, ඒක මෙහෙමයි...

    අ. ඉ. උ 1. බුදු දහම ආශිත පෙරහැර හෝ වෙනත් ආගමික උස්සවයක් චාරිත්‍රයක් වැනි කුමන කරුනක් අරභයා අලි හෝ ඇතුන් යොදා ගන්නේ නම් , පලමුව එම අලියා හො ඇතාගේ වාචික අවසරය ලබා ගත යුතුය...:yes::yes:

    අ. ඉ. උ 2. අදාල අලියා හෝ ඇතෑගේ වාචික අවසරල ලබා ගැනීමේදි ප්‍රදේශිය ලේඛම්,දිසාපති, වනජීවි ඇමති ,ආගමික කටයුතු ඇමති සහ රජයේ නිතිපති වරයා සහබාගීවී, ඔහුන් ඉදිරියේදි අලියා හෝ ඇතා ''පෙරහැරට යාමට කැමතියි'' යැයි ශබ්ද නගා පැවසිය යුතුය...

    අ. ඉ. උ 3. වාචික අවසරය ලබා ගන්නා අවස්තාවට,අ. ඉ. උ 2. යටතේ නම් කර ඇති පිරිස සියලුම දෙනා සහබාගී වි නොමැති නම්,වාචික අවසරය ලබා ගනීමක් ලෙස පිලි ගනු නොලැබේ...

    අ. ඉ. උ 4. සදහන් අ. ඉ. උ 1,2,3,5 අවස්තාවලදී අලියා හෝ ඇතා යන පද සදහා ලිoග බේදයක් නොමැත..:yes::yes:

    අ. ඉ. උ 5. කතෝලික ආගමික උස්සවයක්,පිලිගැනීම් හෝ පාගමනකදී අලියන් හෝ ඇතුන් යොදා ගන්නේ නම් අලියාට හෝ ඇතාට සත්ව හිමිකම් නැත..:yes::yes:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Screen_Shot_2018_08_19_at_2_31_26_PM.png

    Okey.. we got it!
    At least we abuse elephants once a year or twice a year or something like that.
    Perhaps.. we could handle it in a different way.. we'll see.

    Hold it for now..
    Meanwhile,
    What about about this? Are you going to stop drinking milk too?

    This is daily basis routine. They do this EVERY DAY!

    I heard these calves are considered as industrial dirt!

    So my questions are,
    What do you gonna do about it?
    If you knew about this before, what have you done against this?
     
    https://www.elakiri.com/forum/showthread.php?p=23541037
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉරිසියාව නෙමේ සත්ව හිමිකම් වෙනුවෙන් පෙනී ඉදීමක්,:yes::yes: බුදු දහම සම්බන්ධ ආගමික චාරිත හෝ වාරිත්‍ර වලට අලි ඇතුන් සහ බාගී කරගැනීම සම්බන්ධ අනු වගන්තියක් තියෙනව සත්ව හිමිකම් සුරකීමේ පනතෙ, ඒක මෙහෙමයි...

    අ. ඉ. උ 1. බුදු දහම ආශිත පෙරහැර හෝ වෙනත් ආගමික උස්සවයක් චාරිත්‍රයක් වැනි කුමන කරුනක් අරභයා අලි හෝ ඇතුන් යොදා ගන්නේ නම් , පලමුව එම අලියා හො ඇතාගේ වාචික අවසරය ලබා ගත යුතුය...:yes::yes:

    අ. ඉ. උ 2. අදාල අලියා හෝ ඇතෑගේ වාචික අවසරල ලබා ගැනීමේදි ප්‍රදේශිය ලේඛම්,දිසාපති, වනජීවි ඇමති ,ආගමික කටයුතු ඇමති සහ රජයේ නිතිපති වරයා සහබාගීවී, ඔහුන් ඉදිරියේදි අලියා හෝ ඇතා ''පෙරහැරට යාමට කැමතියි'' යයි ශබ්ද නගා පැවසිය යුතුය...

    අ. ඉ. උ 3. වාචික අවසරය ලබා ගන්නා අවස්තාවට,අ. ඉ. උ 2. යටතේ නම් කර ඇති පිරිස සියලුම දෙනා සහබාගී වි නොමැති නම්,වාචික අවසරය ලබා ගනීමක් ලෙස පිලි ගනු නොලැබේ...

    අ. ඉ. උ 4. ඉහත අ. ඉ. උ 1,2,3 අවස්තාව වලදී අලියා හෝ ඇතා යන පද සදහා ලිoග බේදයක් නොමැත..:yes::yes:

    එතකොට එයලා කෑගහන්නේ අ. ඉ. උ 1,අ. ඉ. උ 2 අනු වගන්ති අපි සම්පුර්ණ කරලා නෑ කියලද?
    වැරදිනම් නිවැරදි කරන්න :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට එයලා කෑගහන්නේ අ. ඉ. උ 1,අ. ඉ. උ 2 අනු වගන්ති අපි සම්පුර්ණ කරලා නෑ කියලද?
    වැරදිනම් නිවැරදි කරන්න :yes:

    හරියටම හරි බුදු දහම ආශ්‍රිත පෙරහැරකට අලියෙක් හරි ඇතෙක් හරි ගන්නවනම් අලියගෙන් හරි ඇතාගෙන් හරි වාචික අවසරය ගන්ඩම ඔනෙ.:yes::yes:.අලිය හරි ඇතා හරි අර නිලධාරින් ඉස්සරහ සබ්ද නගල ''පෙරහැරට යන්ඩ කැමතියි'' කියල කියන්ඩම ඔනෙ..නැතුව බැ...:no::no::no:අලි ඇත් හිමිකම් කැඩීමක් වෙනව.. :yes::yes: