නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

අවුලක් නෑ බන් උඹ හිතාගනින් මැරුනට පස්සෙ ආය ඉපදීමක් නැහැ කියලා. ඒත් අපිට උඹ ගැන දුකයි

ඌට ඕන දෙයක් විශ්වාස කරන්න අයිතිය තියනව බන්. ඌ ගැන දුක් වෙලා වැඩක් නෑ. උබල හරි බෞද්දයො නම් මේ භයානක සංසාර ගමනේ ආත්ම ගානක් උබල අපි ගෙනව දුක ගැන මෙනෙහි කර්පන්.
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඌට ඕන දෙයක් විශ්වාස කරන්න අයිතිය තියනව බන්. ඌ ගැන දුක් වෙලා වැඩක් නෑ. උබල හරි බෞද්දයො නම් මේ භයානක සංසාර ගමනේ ආත්ම ගානක් උබල අපි ගෙනව දුක ගැන මෙනෙහි කර්පන්.

    ඒ උනාට පව් බන් උන් අපි හැමෝම. මාර විදියට මුලා වෙලා ඉන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒ උනාට පව් බන් උන් අපි හැමෝම. මාර විදියට මුලා වෙලා ඉන්නේ

    උඹ කෙනෙක් මුලා වෙලා කියන්නේ උඹ හරි පාර ටක්කෙටම දැනගෙන ද? නෑනේ... උඹ බෞද්ධ පවුලක ඉපදුණා නම් බුදුන් වහන්සේ තමයි නියම යථාර්තය උගන්නලා තියෙන්නේ....
    වැරදිලාවත් කතෝලික පවුලක නම් යේසුස්ගේ ඉගැන්වීම හරි... උඹ මුස්ලිම් වුණා නම් අල්ලාහ්ගේ කැමැත්තට හැම දෙයක්ම වෙන්නේ.... මේ හැම දෙයක්ම විශ්වාස මත පදනම් වෙච්චි දේවල්.... ඒ හින්ද මම සුද්දයි මම හරි කියල අධි මාන්නයෙන් උත්තර දෙන්න එපා... සමහර විට උඹ හරි, සමහර විට උඹ වැරදි.... කවුද දන්නේ....?

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ

    මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ. :)

    Machan this is wrong. Deyak na kiyala oppu karanna deyak na, oppu karanna ona deyak tiyanawa kiyannai. Watch that video on the 1st page. Example : Unicorns, if someone claims existance of something it's their job to prove it not others job to prove otherwise. Its called burden of proof. Even a murderer is not a murderer until u prove, its not his job to prove otherwise.
    Anyway in this case it's not practical to prove a belief, so im not gonna agree with him.

    :yes::yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :(
    උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused:
    අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :(
    කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :(
    උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :(
    මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :(

    :yes::yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹ කෙනෙක් මුලා වෙලා කියන්නේ උඹ හරි පාර ටක්කෙටම දැනගෙන ද? නෑනේ... උඹ බෞද්ධ පවුලක ඉපදුණා නම් බුදුන් වහන්සේ තමයි නියම යථාර්තය උගන්නලා තියෙන්නේ....
    වැරදිලාවත් කතෝලික පවුලක නම් යේසුස්ගේ ඉගැන්වීම හරි... උඹ මුස්ලිම් වුණා නම් අල්ලාහ්ගේ කැමැත්තට හැම දෙයක්ම වෙන්නේ.... මේ හැම දෙයක්ම විශ්වාස මත පදනම් වෙච්චි දේවල්.... ඒ හින්ද මම සුද්දයි මම හරි කියල අධි මාන්නයෙන් උත්තර දෙන්න එපා... සමහර විට උඹ හරි, සමහර විට උඹ වැරදි.... කවුද දන්නේ....?

    මම විතරක් නෙවෙයි සාමාන්‍ය දැනුම තියෙන ඕන කෙනෙක්ට පුලුවන් බුදුදහමේ කියලා තියෙන දේ තේරුම් ගන්න. ඒක අධි මාන්නය නෙවෙයි සාමාන්‍ය දැනුම. උඹටත් ඒක තියෙනව නම් තේරුම් ගනීවි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :(
    උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused:
    අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :(
    කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :(
    උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :(
    මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :(
    හපොයි මට දැනුත් කොන්ඩේ අමාරු ඔලුවේ අමාරු තියෙනව අනිවා 50 පනිද්දී මට නං කෙලවෙනව. ඒ වෙද්දී කැමැත්තෙන් මැරෙන්න පුළුවන් නීතියක් ඇවිත් තිබුනොත් හොඳයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම විතරක් නෙවෙයි සාමාන්‍ය දැනුම තියෙන ඕන කෙනෙක්ට පුලුවන් බුදුදහමේ කියලා තියෙන දේ තේරුම් ගන්න. ඒක අධි මාන්නය නෙවෙයි සාමාන්‍ය දැනුම. උඹටත් ඒක තියෙනව නම් තේරුම් ගනීවි.

    අනෙක් ආගම්වල උනුත් ගේන්නේ ඔය තර්කයම තමයි....
    ”තමන්ගේ අගමේ ඉගැන්වීම තමයි නිවැරදිම ඉගැන්වීම”

    (මේක සාමාන්‍ය දැනුම ගැන ප‍්‍රශ්නයක් නෙවෙයි... ඊට එහා ගිය කරුණක්....
    සාමාන්‍ය දැනුමෙන් මේක ගැටගහන්න බෑ...)

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනෙක් ආගම්වල උනුත් ගේන්නේ ඔය තර්කයම තමයි....
    ”තමන්ගේ අගමේ ඉගැන්වීම තමයි නිවැරදිම ඉගැන්වීම”

    නැහැ බන්. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. දැනගන්නම අවශයි නම්
    විතරක් මුලික කරැණු කියලා දෙන්නම්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නැහැ බන්. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. දැනගන්නම අවශයි නම් විතරක් මුලික කරැණු කියලා දෙන්නම්.

    ඕක තමයි පොයින්ට් එක.... අනෙක් ආගම් අනුව බුද්ධාගමේ ගොඩක් කරුණු ප‍්‍රායෝගිකව ඔප්පු කරන්න පුලූවන්, ඔප්පුවෙන දේවල්.... අනෙක් ආගම්වලට සාපේක්ෂව නම් මම හිටගන්නේ බුද්ධාගම පැත්තේ... ඒ වුණත් මරණින් මතු සහ උපතට පෙර ඉගැන්වීම් ගැන කියල තියෙන දේවල් සම්බන්ධව ප‍්‍රශ්න කළ යුතු තැන්, සැක සංකා උපදින තැන් ඕන තරම් තියෙනවා...

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕය කාලකන්නියා බුදු දහමට විරුද්දව නම් කතා කරයි. දෙයියෝ නෑ කියලා පොර ටෝක් දුන්න වෙලාවේ තම්බියෙක් කතා කරලා ඇහුවම එතකොට අල්ලත් නැද්ද කියලා, මූ කියන්නේ ඒ ගැන හරියටම මේ වෙලාවේ කියන්න බෑ කියලා. :lol: මූ තාම විද්‍යාත්මකව හොයනවා ඇති අල්ලා ඉන්නවද කියලා.

    :rofl::rofl:

    මන් මේක කලිනුත් කිව්වා මේ වෙරගමයා කරන්නේ පචයක් කියලා..කොහෙද මේකේ උන් තරගෙට රෙෆ් කැපුවනේ..

    ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl:

    මන් මේක කලිනුත් කිව්වා මේ වෙරගමයා කරන්නේ පචයක් කියලා..කොහෙද මේකේ උන් තරගෙට රෙෆ් කැපුවනේ..

    ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා :rofl:
    අල්ලා නෑ කියල හෙට මුගේ බෙල්ල කැපුවොත් එහෙම පාරේ යද්දී :baffled: අපේ උන්ගෙන් එහෙම අවුලක් නෑ මොනව උනත් ෆේස්බුක් එකේ පොඩ්ඩක් බනියි එච්චරයි නෙ.

    ජීවත් වෙලා ඉන්න එපැයි මොනව කරන්නත් :D
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    නැහැ බන්. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. දැනගන්නම අවශයි නම්
    විතරක් මුලික කරැණු කියලා දෙන්නම්.

    ඒ කියන්නේ බෞද්දයෝ ඇරෙන්න අනිත් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමේ අඩුවක් තියෙන්න ඕන නේ බන්. මොකද මුස්ලිම් වගේ ආගම් කොච්චර බොලදයි ද, කොටින්ම කොච්චර scientist ල ඉන්නවද මුස්ලිම් ඇයි උන්ට තේරෙන්නේ නැත්තේ යකෝ අපේ ආගම හෙනම මෝඩයිනේ කියල.
    මම නම් හිතන්නේ පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ආගමික සංකල්ප වැටිල ආගම සම්භන්දව අපි ගොඩ දෙනෙක් open minded නෑ.
    මොකද ඔය කියන විදිහට බෞද්දයෝ ඉන්න රටවල් පට්ට දියුණු වෙලා තියෙන්න එපැයි ඒත් නෑනේ.

    now typical buddists dont get offended
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ

    මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ. :)

    :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අල්ලා නෑ කියල හෙට මුගේ බෙල්ල කැපුවොත් එහෙම පාරේ යද්දී :baffled: අපේ උන්ගෙන් එහෙම අවුලක් නෑ මොනව උනත් ෆේස්බුක් එකේ පොඩ්ඩක් බනියි එච්චරයි නෙ.

    ජීවත් වෙලා ඉන්න එපැයි මොනව කරන්නත් :D

    ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා :cool::cool:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :rofl::rofl:

    මන් මේක කලිනුත් කිව්වා මේ වෙරගමයා කරන්නේ පචයක් කියලා..කොහෙද මේකේ උන් තරගෙට රෙෆ් කැපුවනේ..

    ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා :rofl:

    උඹ පොන්න පකයෙක් ද - වේරගම

    මෙන්න යකෝ වේරගම කිරියේ ඉන්නවා :baffled::baffled:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔප්පු කරන්න ඔනෙවෙන්නේ ඔප්පු නොකර කිසි දෙයක් පිළිගන්නේ නැති අයටනෙ. ආගමක් අදහන අයට ඒක ඔප්පු කරන්න ඕනේ නෑ ඔහේ අදහන එකනේ කරන්නෙ. ඒවා පුලුවන්නං ඔප්පු කරන්න කියන එකේ තේරුමක් නෑ මිනිස්සු අර මනුස්සය එක්ක වයිර බැඳගෙන කියන කිසි දෙයක් පිළිගන්නේ නැතිවෙන එකයි වෙන්නෙ. අන්තිමට වේරගම බුද්දාගමට ගහන්න ආපු NGO කාරයෙක් කියල හංවඩු ගැහිලා අර ඇත්තම හොරු වංචාකාරයෝ ගැන කියන කතාත් මිනිස්සු ගනන් නොගෙන ඉන්න එකයි වෙන්නෙ.

    :yes::yes::yes::yes: