අවුලක් නෑ බන් උඹ හිතාගනින් මැරුනට පස්සෙ ආය ඉපදීමක් නැහැ කියලා. ඒත් අපිට උඹ ගැන දුකයි
ඌට ඕන දෙයක් විශ්වාස කරන්න අයිතිය තියනව බන්. ඌ ගැන දුක් වෙලා වැඩක් නෑ. උබල හරි බෞද්දයො නම් මේ භයානක සංසාර ගමනේ ආත්ම ගානක් උබල අපි ගෙනව දුක ගැන මෙනෙහි කර්පන්.

ඒ උනාට පව් බන් උන් අපි හැමෝම. මාර විදියට මුලා වෙලා ඉන්නේ

මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ
මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ.![]()
Machan this is wrong. Deyak na kiyala oppu karanna deyak na, oppu karanna ona deyak tiyanawa kiyannai. Watch that video on the 1st page. Example : Unicorns, if someone claims existance of something it's their job to prove it not others job to prove otherwise. Its called burden of proof. Even a murderer is not a murderer until u prove, its not his job to prove otherwise.
Anyway in this case it's not practical to prove a belief, so im not gonna agree with him.

ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ![]()
උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ?![]()
අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං![]()
කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං![]()
උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ![]()
මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ?![]()
![]()

උඹ කෙනෙක් මුලා වෙලා කියන්නේ උඹ හරි පාර ටක්කෙටම දැනගෙන ද? නෑනේ... උඹ බෞද්ධ පවුලක ඉපදුණා නම් බුදුන් වහන්සේ තමයි නියම යථාර්තය උගන්නලා තියෙන්නේ....
වැරදිලාවත් කතෝලික පවුලක නම් යේසුස්ගේ ඉගැන්වීම හරි... උඹ මුස්ලිම් වුණා නම් අල්ලාහ්ගේ කැමැත්තට හැම දෙයක්ම වෙන්නේ.... මේ හැම දෙයක්ම විශ්වාස මත පදනම් වෙච්චි දේවල්.... ඒ හින්ද මම සුද්දයි මම හරි කියල අධි මාන්නයෙන් උත්තර දෙන්න එපා... සමහර විට උඹ හරි, සමහර විට උඹ වැරදි.... කවුද දන්නේ....?
ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ![]()
උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ?![]()
අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං![]()
කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං![]()
උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ![]()
මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ?![]()
![]()
මම විතරක් නෙවෙයි සාමාන්‍ය දැනුම තියෙන ඕන කෙනෙක්ට පුලුවන් බුදුදහමේ කියලා තියෙන දේ තේරුම් ගන්න. ඒක අධි මාන්නය නෙවෙයි සාමාන්‍ය දැනුම. උඹටත් ඒක තියෙනව නම් තේරුම් ගනීවි.
අනෙක් ආගම්වල උනුත් ගේන්නේ ඔය තර්කයම තමයි....
”තමන්ගේ අගමේ ඉගැන්වීම තමයි නිවැරදිම ඉගැන්වීම”
නැහැ බන්. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. දැනගන්නම අවශයි නම් විතරක් මුලික කරැණු කියලා දෙන්නම්.
ඕය කාලකන්නියා බුදු දහමට විරුද්දව නම් කතා කරයි. දෙයියෝ නෑ කියලා පොර ටෝක් දුන්න වෙලාවේ තම්බියෙක් කතා කරලා ඇහුවම එතකොට අල්ලත් නැද්ද කියලා, මූ කියන්නේ ඒ ගැන හරියටම මේ වෙලාවේ කියන්න බෑ කියලා.මූ තාම විද්‍යාත්මකව හොයනවා ඇති අල්ලා ඉන්නවද කියලා.

මන් මේක කලිනුත් කිව්වා මේ වෙරගමයා කරන්නේ පචයක් කියලා..කොහෙද මේකේ උන් තරගෙට රෙෆ් කැපුවනේ..
ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා![]()
අපේ උන්ගෙන් එහෙම අවුලක් නෑ මොනව උනත් ෆේස්බුක් එකේ පොඩ්ඩක් බනියි එච්චරයි නෙ.
නැහැ බන්. පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. දැනගන්නම අවශයි නම් විතරක් මුලික කරැණු කියලා දෙන්නම්.
මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ
මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ.![]()

අල්ලා නෑ කියල හෙට මුගේ බෙල්ල කැපුවොත් එහෙම පාරේ යද්දීඅපේ උන්ගෙන් එහෙම අවුලක් නෑ මොනව උනත් ෆේස්බුක් එකේ පොඩ්ඩක් බනියි එච්චරයි නෙ.
ජීවත් වෙලා ඉන්න එපැයි මොනව කරන්නත්

මන් මේක කලිනුත් කිව්වා මේ වෙරගමයා කරන්නේ පචයක් කියලා..කොහෙද මේකේ උන් තරගෙට රෙෆ් කැපුවනේ..
ඔය යකා මාත් එක්ක චැලේන්ජ් එකට එනවා නම් උ බැහැ කියන ගුරුකමෙන්ම ඕකව ගොළු කරලා පෙන්නවා![]()
උඹ පොන්න පකයෙක් ද - වේරගම

ඔප්පු කරන්න ඔනෙවෙන්නේ ඔප්පු නොකර කිසි දෙයක් පිළිගන්නේ නැති අයටනෙ. ආගමක් අදහන අයට ඒක ඔප්පු කරන්න ඕනේ නෑ ඔහේ අදහන එකනේ කරන්නෙ. ඒවා පුලුවන්නං ඔප්පු කරන්න කියන එකේ තේරුමක් නෑ මිනිස්සු අර මනුස්සය එක්ක වයිර බැඳගෙන කියන කිසි දෙයක් පිළිගන්නේ නැතිවෙන එකයි වෙන්නෙ. අන්තිමට වේරගම බුද්දාගමට ගහන්න ආපු NGO කාරයෙක් කියල හංවඩු ගැහිලා අර ඇත්තම හොරු වංචාකාරයෝ ගැන කියන කතාත් මිනිස්සු ගනන් නොගෙන ඉන්න එකයි වෙන්නෙ.