නැවත ජනාධිපතිවරණයක්

කියපල්ලා බලන්න

  • මෛත්‍රී

    Votes: 10 8.2%
  • මහින්ද

    Votes: 49 40.2%
  • වෙනත් කෙනෙක්

    Votes: 63 51.6%

  • Total voters
    122
නැවත ජනාධිපතිවරණයක්

නැවත ජනාධිපති තෝරගන්න ජන්දයක් තිබ්බොත්..කියපල්ලා බලන්න කාටද උබලගේ ජන්දේ දෙන්නේ...​

ඔය දෙන්නම නෙවෙයි නම් උබලා හිතන ජනාධිපති වෙන්න සුදුසු පුත්ගලයාගේ නමත් කොටන් පලයල්ලා..ගහ මරා ගන්න එපා..

qR5pstOsSRRDyYnOiycWgpX398ora09UvE7MONXT9n1TVqsgnkui8GRDzwucrFgFRA=w300
 
Last edited:

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නපුංසක ජෝඩුවට විරුන්ධ පක්සෙ ඉන්නෙ මොකාද අදාල නෑ ඌට දෙනව..... ‍නාමල් රාජපක්ස ඉල්ලුවක් කමක් නෑ.. රටේ ඒකීය බව ආරක්ෂා කරන එකෙක්ට දෙනව.. එච්චරයි :baffled:
     
    නපුංසක ජෝඩුවට විරුන්ධ පක්සෙ ඉන්නෙ මොකාද අදාල නෑ ඌට දෙනව..... ‍නාමල් රාජපක්ස ඉල්ලුවක් කමක් නෑ.. රටේ ඒකීය බව ආරක්ෂා කරන එකෙක්ට දෙනව.. එච්චරයි :baffled:

    :yes::yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,705
    113
    නපුංසක ජෝඩුවට විරුන්ධ පක්සෙ ඉන්නෙ මොකාද අදාල නෑ ඌට දෙනව..... ‍නාමල් රාජපක්ස ඉල්ලුවක් කමක් නෑ.. රටේ ඒකීය බව ආරක්ෂා කරන එකෙක්ට දෙනව.. එච්චරයි :baffled:

    :yes::yes:
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දට ආයෙ ඉල්ලන්න බෑනෙ :no: :no:
    මෛත්‍රී ඉල්ලන්නෑ කිව්ව ඉල්ලුවත් දිනන්නෙත් නෑ :no: :no:
    පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දිනනව :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශානුද්රි හරි දිනක්ෂි හරි ඉල්ලුවොත් මාත් දෙනව :yes:

    ඔව් බන් ලස්සන ගෑනියෙක් ඉල්ලුවොත් දෙනව...:yes: :yes:
    මෙච්චර කල් චන්දෙ ඉල්ලපු නාකි හම්පඩ යක්කු ඔක්කොම එකයි... මෙලෝ රහක් නෑ...:no: :no:
    පබා වගේ ගෑනියෙක් ජනදිපති උනොත් රටම සෞබාග්‍යමත් වෙයි... :love: :love:
     
    ඔව් බන් ලස්සන ගෑනියෙක් ඉල්ලුවොත් දෙනව...:yes: :yes:
    මෙච්චර කල් චන්දෙ ඉල්ලපු නාකි හම්පඩ යක්කු ඔක්කොම එකයි... මෙලෝ රහක් නෑ...:no: :no:
    පබා වගේ ගෑනියෙක් ජනදිපති උනොත් රටම සෞබාග්‍යමත් වෙයි... :love: :love:

    :lol::lol::lol: කුක්කු වලින් ද: lol::lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන් ලස්සන ගෑනියෙක් ඉල්ලුවොත් දෙනව...:yes: :yes:
    මෙච්චර කල් චන්දෙ ඉල්ලපු නාකි හම්පඩ යක්කු ඔක්කොම එකයි... මෙලෝ රහක් නෑ...:no: :no:
    පබා වගේ ගෑනියෙක් ජනදිපති උනොත් රටම සෞබාග්‍යමත් වෙයි... :love: :love:

    උඹ ජෝක් එකට දැම්මට අවාසනාවට රටේ බහුතරයක් හිතන්නෙ මෙහෙම තමා :( :(
    පබාල ඇත්තටම ඡන්ද දින්නනෙ :confused: :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ජෝක් එකට දැම්මට අවාසනාවට රටේ බහුතරයක් හිතන්නෙ මෙහෙම තමා :( :(
    පබාල ඇත්තටම ඡන්ද දින්නනෙ :confused: :confused:

    මිනිස්සු ගොන් විදියට හිතල පබාගෙ ලස්සන නිසා චන්දෙ දුන්න තමයි.., ඉතින් ඒකෙ තියන අවුල මොකක්ද කියපන්.. ඔය ලෝකෙ කාල වතුර බීපු නාකි හම්පඩ යක්කුනව පත් කරා කියල උන් මොනාඩ රටට කරල තියෙන්නෙ.., උන්ගෙ කපටි අත්දකීම් පාවිච්චි කරල රට හූරගෙන කන එකනෙ උන් කරන්නෙ... අඩුම ගානෙ පබා වගේ ගෑනියෙක් ආවම හොරා කන්න වත් නොතේරෙන නිසා රට දියුනු නොවුනත් කාබාසීනිය නොවී හරි තියෙයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ගෝඨා / මහින්ද, මහින්දටනම් ආයෙ ඉල්ලන්න බෑනෙ නෙහ්? Senior රාජපක්ෂලා ඉන්න පැත්තට චන්දෙ දෙනව :yes: