මෙ පත්තර වල වරායෙ ජොබ් කියලා නැව් රෙපෙයාර් අරන්න කට්ටිය හොයන ඇඩ් දෙක තුනක් දැක්කා. අවුරුද්දකින් පස්සෙ රට යන්නත් සෙට් වෙනවාළු.
මෙව්වායෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවාද ?
ඕක මෙහෙමයි දාල තියෙනෙන් මාසික වැටුප 55000-60000 වගේ ගානක්නෙ..ඒත් ඒ ගාන හම්බෙන් නැ, දවසට රුපියල් 1000ක් දෙනව, ඒ වගේම නිවාඩු නැ, හැමදාම වැඩ කරන්ඩ ඔනෙ, නිවාඩු ගන්නවනම් එදාට පඩි නැ..පත්තරේ දාල තියෙන සුරන්ගනා ලෝකයක් රියලිටිය ඒක නෙමේ..