නැව් රෙපෙයාර්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙ පත්තර වල වරායෙ ජොබ් කියලා නැව් රෙපෙයාර් අරන්න කට්ටිය හොයන ඇඩ් දෙක තුනක් දැක්කා. අවුරුද්දකින් පස්සෙ රට යන්නත් සෙට් වෙනවාළු.
    මෙව්වායෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවාද ?
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    නැව් repair නම් වරායේ වෙන්න බෑ. Dockyard එකේ වෙන්න ඕන . Dockyard එකට කෙලින්ම ගන්නව අඩුයි . Manpower agentsල ගෙන් temporary ගන්න ඒව වෙන්න ඇති .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙ පත්තර වල වරායෙ ජොබ් කියලා නැව් රෙපෙයාර් අරන්න කට්ටිය හොයන ඇඩ් දෙක තුනක් දැක්කා. අවුරුද්දකින් පස්සෙ රට යන්නත් සෙට් වෙනවාළු.
    මෙව්වායෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවාද ?

    dockyard ekata ena ship walata manpower agency walin danne, hena kattak malakada hooranna thiyenne wediyenma, kiyana tharam salary naha,

    rata yana kathawa boruwak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙමයි දාල තියෙනෙන් මාසික වැටුප 55000-60000 වගේ ගානක්නෙ..ඒත් ඒ ගාන හම්බෙන් නැ, දවසට රුපියල් 1000ක් දෙනව, ඒ වගේම නිවාඩු නැ, හැමදාම වැඩ කරන්ඩ ඔනෙ, නිවාඩු ගන්නවනම් එදාට පඩි නැ..පත්තරේ දාල තියෙන සුරන්ගනා ලෝකයක් රියලිටිය ඒක නෙමේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක මෙහෙමයි දාල තියෙනෙන් මාසික වැටුප 55000-60000 වගේ ගානක්නෙ..ඒත් ඒ ගාන හම්බෙන් නැ, දවසට රුපියල් 1000ක් දෙනව, ඒ වගේම නිවාඩු නැ, හැමදාම වැඩ කරන්ඩ ඔනෙ, නිවාඩු ගන්නවනම් එදාට පඩි නැ..පත්තරේ දාල තියෙන සුරන්ගනා ලෝකයක් රියලිටිය ඒක නෙමේ..

    dawasakata karanna beri weda kotasak denawa, iwara karanna beri unoth dawase salary eka adu karanawa. 1000 kiyala 700 wage gewanne, ita passe kema kiyala kapanawa, anthimata dawase salary eka 500 wage gewanne,
    habai contract eka ganna eka goda yanawa