නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
[61]. මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක්. 2015/05/16 ලංකාදීප මූලාශ්‍රය

[62]. උසාවි නියෝගය නොතකා උතුරේ ජයටම කොටි සැමරුම්. පහන් දල්වති, පූජා පවත්වති, කළු කොඩි ඔසවති. 2015/05/19 දිවයින මූලාශ්‍රය

[63]. යාපනයේ පාසල් දැරියකව අවාසනාවන්ත ලෙස දූෂණය කර මරා දැමීම කේන්ද්‍ර කරගනිමින් යාපනය උසාවියට සන්නද්ධ කණ්ඩායමක් පහර දෙයි. උතුර පුරාම හර්තාල්. ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකුට තුවාල. (අග්‍රවිනිශ්චකරු පවා දමිළ ජාතිකයෙක් වෙද්දීත් මෙවැන්නක් සිදුවීම) 2015/05/20 දෙරණ වීඩියෝ මූලාශ්‍රය.

[64]. ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. 2014/05/24 දෙරණ මූලාශ්‍රය. 2015/05/23 දිවයින මූලාශ්‍රය

[65]. වවුනියා ප්‍රජා කමිටුව නැමැති සංවිධානයක්‌ උතුරේ පාසල් අතර මුල්ලිවයික්‌කාල් ඛේදවාචකය නමින් කෙටිකතා තරගයක්‌ සිදුකරයි. 2015/05/25 දිවයින මූලාශ්‍රය පාසල් දරුවන්ව බ්‍රේන්වොශ් කිරීම නැවතත් සිදුකරයි.

[66]. කිලිනොච්චි පලෙයි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්. ජනපති සොයුරාටත් මරණයට පත් වීමටම වැදුණ ආකාරයේ පොරෝ පහරක් පලෙයි පොලිස් නිලධරීන්ටත් වදින්න යයි. 2015/05/25 HiruFM මූලාශ්‍රය

[67]. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි – උතුරු මහ ඇමති විග්නේෂ්වරන් යාපනයේදී කියයි. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි වැඩිදුරටත් පවසයි. 2015/05/27 දිවයින මූලාශ්‍රය

[68]. “ආණ්ඩුව ඇවිල්ලා උතුර අල්ල ගන්න කළින් අපේ LTTE කාලේ අපි හොඳට ආරක්ෂා වෙලා හිටියා. ඒ කාලේ කාන්තාවන්ට ආරක්ෂාවනම් කියල වැඩක් නෑ. දැන් තමයි ප්‍රශ්න.” – සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් පවසයි. වීඩියෝ මූලාශ්‍රය.

[69]. රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්‌… හිටපු කොටි ක්‍රියාකාරීන් 300 ක්‌ රැඳවුම් භාරයේ සිටින අතර ඔවුන් බිහිසුණු අපරාධවලට සම්බන්ධවූවන් යෑයි ආරංචි මාර්ග කියා සිටී. 2015/05/31 දිවයින මූලාශ්‍රය

[70]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌. 2015/06/02 දිවයින මූලාශ්‍රය

[71]. ද්‍රවිඩ සන්ධානය විසින් නිදහස්‌ කර ගැනීමට උත්සාහ කරන ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත. 2015/06/03 දිවයින මූලාශ්‍රය

[72]. 19 වන සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවට රාධිකා කුමාරස්වාමි ව යෝජනා කරයි. 2015/06/03 BBC මූලාශ්‍රය “යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්‌වාමිගේ සැලැස්‌ම” මැයෙන් ඇය කවුදැයි මීට පෙර ජනමාධ්‍ය වාර්තා කර තිබේ. 2014/12/28 දිවයින මූලාශ්‍රය

[73]. කොටි හමුදා නායකයන් ඇතුළු සටන් කාමීන් 2700 ක්‌ රටවල් රැසක සිටින බව රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ නායක වී. රුද්දකුමාරන් හෙළිකර ඇත. 2015/06/04 දිවයින මූලාශ්‍රය

[74]. රණවිරුවන්ට දඬුවම් දීම්ට ඩොලර් මලු පිටින් ලංකාවට එයි. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. 2015/06/06 දිවයින මූලාශ්‍රය විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට 2015/01/17 දිනමිණ මූලාශ්‍රය

[75]. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග ඇති ගිවිසුම් අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත. 2015/04/11 දිවයින මූලාශ්‍රය

[76]. මුලතිව් පංසලක්‌ හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි. 2015/06/08 දිවයින මූලාශ්‍රය අපේ වීරෝදාර රණවිරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ ගැනුණ මුලතිව් යුද බිමේ, ඒ රණවිරුවන්ට පින් පතා පන්සලක් හදා ගන්නවත් ඉඩ නොදී රණවිරුවන් අසරණ කරයි.

[77]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් විග්නේෂ්වරන් පවසයි. එහි සිටින පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි. 2015/06/08 වීඩියෝ මූලාශ්‍රය

[78]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් කට උත්තර ගැනීමට නියම වෙයි. එතුමාව අත් අඩංගුවට ගැනීමට සූදානමක්. 2015/06/09 මව්බිම මූලාශ්‍රය.

[79]. තල්ලඩි හමුදා කඳවුර ඉදිරිපිට ගොඩනැගූ බුදු මැදුරට දෙමළ සංධානයේ මන්ත්‍රී සෙල්වම් අදේකලානන්දන් විරෝධය පළ කරයි. එදා උතුර ජයගත් අභිමානවත් රණවිරුවන්ට බුදුන් වැඳගන්නවත් බැරිව අසරණ වී කඳවුර තුළටම හිර වෙයි. 2015/06/10 TamilGuardian පින්තූර සහිතයි මූලාශ්‍රය

[80]. ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පහසුවෙන් පයින්ම පැමිණීම සඳහා මහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ඇරඹෙයි. 2015/06/21 දිවයින මූලාශ්‍රය දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත. මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
[81]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews මූලාශ්‍රය.

[82]. ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින මූලාශ්‍රය. එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්‌පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින මූලාශ්‍රය. (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය)

[83]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින මූලාශ්‍රය.

[84]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප මූලාශ්‍රය.

[85]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov මූලාශ්‍රය.

[86]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප මූලාශ්‍රය.

[87]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර මූලාශ්‍රය. කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි.

[88]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune මූලාශ්‍රය.

[89]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප මූලාශ්‍රය.

[90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.

[91]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu මූලාශ්‍රය. එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් “කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි.

[92]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින මූලාශ්‍රය. එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි.

[93]. ‘ප‍්‍රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 මූලාශ්‍රය. ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ.

[94]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express මූලාශ්‍රය.

[95]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප මූලාශ්‍රය.

[96]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්‍ෂයක්‌ සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක්‌ එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින මූලාශ්‍රය.

[97]. “මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 මූලාශ්‍රය.

[98]. ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප‍්‍රාර්ථනාව බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 මූලාශ්‍රය.

[99]. “ප්‍රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ මූලාශ්‍රය , seithy.com වෙබ් අඩවි වාර්තාව

[100]. “සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින මූලාශ්‍රය.

[101]. ප්‍රභාකරන් තම එකම නායකයා බව “ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ මූලාශ්‍රය

[102]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ “වෙනම රාජ්‍යයක්‌” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි. 2015/08/12 දිවයින මූලාශ්‍රය.

කොහොමද යහපාලනය?… “ජාතික ආරක්ෂාව”
 

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    16480_873615619378496_5659305100866680324_n.jpg
     
    රිදිලා දුවගෙන ආවා
    මැදමුලන කැරියා a.k.a මහින්ද පකයා බල්ලෙක්ට බල්ලෝ කියන්නේ නැතුව මොකක් කියන්නද වේසිගෙ පුටෙ

    උඹ වදපු බැල්ලිට ප්‍රභාකරන්ගේ ඇටද ආවේ?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පැටියා;18821614 said:


    ai bn me vage moda fotoz danne :lol:
    harunava vadagena unna kiyala mahinda yudde ivara kale nadda bn??
    Ranil ohoma unnama adath hamudave un thava marenava bn.................

    mahinda vigneshvarand amokada paka ekka unna kiyala jathika gi demalen kiyanna dunne na
    uthure hamudava adu kale na oiii
    kotinma kiyanavanam demalekta nadukarakama dunne na bn
    thiyena hama ekama demalatai thambiyatai denna arala thopi mehem agon photos comment kara kara indahalla
    sulu jathin heen siruve unge vade karagannava

    deiyane kiyala apita inna thiyenne lankava vitharai.indiyava pakisthane arunta thiyenavane

    kohoma kivvath Ranila agamathi venne na. :D
    uge mole anga puruma thiyenavalune,ehenam me paravath dinala agamathi venna kiyahalla :P

    ubala meke ranilui mahindai gaga maragannava,arun shape eke gema denava bn unge hathikare vadi karagena

    passe therila vadak na bn

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai bn me vage moda fotoz danne :lol:
    harunava vadagena unna kiyala mahinda yudde ivara kale nadda bn??
    Ranil ohoma unnama adath hamudave un thava marenava bn.................

    mahinda vigneshvarand amokada paka ekka unna kiyala jathika gi demalen kiyanna dunne na
    uthure hamudava adu kale na oiii
    kotinma kiyanavanam demalekta nadukarakama dunne na bn
    thiyena hama ekama demalatai thambiyatai denna arala thopi mehem agon photos comment kara kara indahalla
    sulu jathin heen siruve unge vade karagannava

    deiyane kiyala apita inna thiyenne lankava vitharai.indiyava pakisthane arunta thiyenavane

    kohoma kivvath Ranila agamathi venne na. :D
    uge mole anga puruma thiyenavalune,ehenam me paravath dinala agamathi venna kiyahalla :P

    ubala meke ranilui mahindai gaga maragannava,arun shape eke gema denava bn unge hathikare vadi karagena

    passe therila vadak na bn

    උඹට විසාල අකරතැබ්බයක් වෙලා තියන හැඩයි. :dull:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    කරුණා ඊලම ඉල්ලනවාද? නැනේ...කරුනා කියන්නේ යුද්ධය දින්නන අපි පාවිච්චි කරපු එකක්..එච්චරයි..

    යු එන් පි කාරයින්ට උන්ගේ එවුන් උතුරේ කරන වැඩ පෙන්නුවාම කරුණාව කියනවා...යකෝ කරුණා ඊළම ඉල්ලනවද? කරුණා කියන්නේ අපේ ප්‍රයෝජනයට තියන් ඉන්න එකෙක්

    උඹ අසහනේ වැඩිවෙලා බඩුවක් ගහලා එ්කි ගෙදර ගෙනිහින් කසාද බදිනවද බං? කරුණා කියන්නේ යුද්දෙට පාවිච්චි කරපු එකෙක් නම් ඇයි ඌට ඇමතිකම් දීල ඊටත් පස්සේ නිදහස් පක්ෂේ උප සභාපති කමත් දෙන්නේ. නිකං ගොං කතා කියන්න එපා බං. මුන් ඔක්කොම යුද්දෙන් තමයි ජීවත් වුනේ හැත්ත. මහින්දත් මුලින් යුද්දේ කරන්නේ නෑ බෞද්ධ බලවේග, ජවිපෙ, දේශහිතෙෂි ව්‍යාපාර (මේ නමින් තියෙන එක ගැන නෙමයි මං කියන්නේ) යුද්දෙට මහින්දව තල්ලු කරේ නැත්නම්. උඹලා මැරිලා ඉපදුනා වගේ කතා කරන්න‍ එපා