[61]. මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක්. 2015/05/16 ලංකාදීප මූලාශ්‍රය
[62]. උසාවි නියෝගය නොතකා උතුරේ ජයටම කොටි සැමරුම්. පහන් දල්වති, පූජා පවත්වති, කළු කොඩි ඔසවති. 2015/05/19 දිවයින මූලාශ්‍රය
[63]. යාපනයේ පාසල් දැරියකව අවාසනාවන්ත ලෙස දූෂණය කර මරා දැමීම කේන්ද්‍ර කරගනිමින් යාපනය උසාවියට සන්නද්ධ කණ්ඩායමක් පහර දෙයි. උතුර පුරාම හර්තාල්. ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකුට තුවාල. (අග්‍රවිනිශ්චකරු පවා දමිළ ජාතිකයෙක් වෙද්දීත් මෙවැන්නක් සිදුවීම) 2015/05/20 දෙරණ වීඩියෝ මූලාශ්‍රය.
[64]. ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. 2014/05/24 දෙරණ මූලාශ්‍රය. 2015/05/23 දිවයින මූලාශ්‍රය
[65]. වවුනියා ප්‍රජා කමිටුව නැමැති සංවිධානයක් උතුරේ පාසල් අතර මුල්ලිවයික්‌කාල් ඛේදවාචකය නමින් කෙටිකතා තරගයක් සිදුකරයි. 2015/05/25 දිවයින මූලාශ්‍රය පාසල් දරුවන්ව බ්‍රේන්වොශ් කිරීම නැවතත් සිදුකරයි.
[66]. කිලිනොච්චි පලෙයි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්. ජනපති සොයුරාටත් මරණයට පත් වීමටම වැදුණ ආකාරයේ පොරෝ පහරක් පලෙයි පොලිස් නිලධරීන්ටත් වදින්න යයි. 2015/05/25 HiruFM මූලාශ්‍රය
[67]. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි – උතුරු මහ ඇමති විග්නේෂ්වරන් යාපනයේදී කියයි. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි වැඩිදුරටත් පවසයි. 2015/05/27 දිවයින මූලාශ්‍රය
[68]. “ආණ්ඩුව ඇවිල්ලා උතුර අල්ල ගන්න කළින් අපේ LTTE කාලේ අපි හොඳට ආරක්ෂා වෙලා හිටියා. ඒ කාලේ කාන්තාවන්ට ආරක්ෂාවනම් කියල වැඩක් නෑ. දැන් තමයි ප්‍රශ්න.” – සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් පවසයි. වීඩියෝ මූලාශ්‍රය.
[69]. රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්… හිටපු කොටි ක්‍රියාකාරීන් 300 ක් රැඳවුම් භාරයේ සිටින අතර ඔවුන් බිහිසුණු අපරාධවලට සම්බන්ධවූවන් යෑයි ආරංචි මාර්ග කියා සිටී. 2015/05/31 දිවයින මූලාශ්‍රය
[70]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්. 2015/06/02 දිවයින මූලාශ්‍රය
[71]. ද්‍රවිඩ සන්ධානය විසින් නිදහස් කර ගැනීමට උත්සාහ කරන ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත. 2015/06/03 දිවයින මූලාශ්‍රය
[72]. 19 වන සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවට රාධිකා කුමාරස්වාමි ව යෝජනා කරයි. 2015/06/03 BBC මූලාශ්‍රය “යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්‌වාමිගේ සැලැස්‌ම” මැයෙන් ඇය කවුදැයි මීට පෙර ජනමාධ්‍ය වාර්තා කර තිබේ. 2014/12/28 දිවයින මූලාශ්‍රය
[73]. කොටි හමුදා නායකයන් ඇතුළු සටන් කාමීන් 2700 ක් රටවල් රැසක සිටින බව රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ නායක වී. රුද්දකුමාරන් හෙළිකර ඇත. 2015/06/04 දිවයින මූලාශ්‍රය
[74]. රණවිරුවන්ට දඬුවම් දීම්ට ඩොලර් මලු පිටින් ලංකාවට එයි. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක් ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක් ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. 2015/06/06 දිවයින මූලාශ්‍රය විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට 2015/01/17 දිනමිණ මූලාශ්‍රය
[75]. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග ඇති ගිවිසුම් අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත. 2015/04/11 දිවයින මූලාශ්‍රය
[76]. මුලතිව් පංසලක් හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි. 2015/06/08 දිවයින මූලාශ්‍රය අපේ වීරෝදාර රණවිරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ ගැනුණ මුලතිව් යුද බිමේ, ඒ රණවිරුවන්ට පින් පතා පන්සලක් හදා ගන්නවත් ඉඩ නොදී රණවිරුවන් අසරණ කරයි.
[77]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් විග්නේෂ්වරන් පවසයි. එහි සිටින පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි. 2015/06/08 වීඩියෝ මූලාශ්‍රය
[78]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් කට උත්තර ගැනීමට නියම වෙයි. එතුමාව අත් අඩංගුවට ගැනීමට සූදානමක්. 2015/06/09 මව්බිම මූලාශ්‍රය.
[79]. තල්ලඩි හමුදා කඳවුර ඉදිරිපිට ගොඩනැගූ බුදු මැදුරට දෙමළ සංධානයේ මන්ත්‍රී සෙල්වම් අදේකලානන්දන් විරෝධය පළ කරයි. එදා උතුර ජයගත් අභිමානවත් රණවිරුවන්ට බුදුන් වැඳගන්නවත් බැරිව අසරණ වී කඳවුර තුළටම හිර වෙයි. 2015/06/10 TamilGuardian පින්තූර සහිතයි මූලාශ්‍රය
[80]. ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පහසුවෙන් පයින්ම පැමිණීම සඳහා මහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ඇරඹෙයි. 2015/06/21 දිවයින මූලාශ්‍රය දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත. මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස් ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.

Last edited: