නෑණා

plusone

Member
Jul 15, 2011
280
27
0
මචංලා, මගෙ නෑනා පොඩ්ඩ එයාගෙ අම්මට හරි බයයි. ඒ ගෙදර වැඩ ඔක්කෝම කරන්නෙත් එයා තමයි. දැන් වයස විසිගණන් ඉවර වෙන්නත් කිට්ටුයි ඒත් කසාද බැදල ගිය එයාගෙ අක්කලගෙ ළමයි පවා බලාගන්නෙ මෙයා සමහර දවස්වලට. නැන්දා මෙයාට කොල්ලෙක් ළගට කිට්ටු වෙන්නවත් දෙන්නෙ නෑ, ඒ මදිවට බය කරල තියෙන්නෙ හොදටම. කොටින්ම ෆේස්බුක් එන්නත් බයයි එයාගෙ අම්ම කම්පියුටර් එක ගාවට ඇවිත් මොනවද කරන්නෙ කියල හොයනව. මට වඩා වැඩිමල් වුනත් මම හරිම ආදරෙයි මගේම අක්ක කෙනෙක්ට වගේ. මට එයාට (එයාගෙ අම්මගෙ බල බිදෙන්න) දෙන්න හොද ඇඩිවයිස් එකක් නැද්ද? මට ඕනි එයා ඉක්මනට හොද කෙනෙක්ව කසාද බැදල ලස්සනට ජීවත් වෙනව දකින්න. නැන්ද නම් හදන්නෙ මෙයාට කසාද බදින්න නොදී වැඩකාරකමට තියාගන්නද කොහෙද. මම එහෙම කිව්වෙ මගේ අනිත් නැන්දට ආච්චි නිසා කසාද බදින්න බැරිවෙලා තාම ආච්චිගෙ වැඩකාරය වගේ ඉන්න නිසා. Please help! :(
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මොකක්? :eek: මෙහෙම එකක් මම අදමයි ඇහුවෙත් එක්ක. කිසිම කෙනෙක්ට බෑ අනෙක් කෙනෙක්ගේ නිදහසට බාදා කරන්න එයාට ගෙදර අයත් එක්ක ඉන්න බැරි නම් වෙන තැනකට යන්න කියන්න.
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචංලා, මගෙ නෑනා පොඩ්ඩ එයාගෙ අම්මට හරි බයයි. ඒ ගෙදර වැඩ ඔක්කෝම කරන්නෙත් එයා තමයි. දැන් වයස විසිගණන් ඉවර වෙන්නත් කිට්ටුයි ඒත් කසාද බැදල ගිය එයාගෙ අක්කලගෙ ළමයි පවා බලාගන්නෙ මෙයා සමහර දවස්වලට. නැන්දා මෙයාට කොල්ලෙක් ළගට කිට්ටු වෙන්නවත් දෙන්නෙ නෑ, ඒ මදිවට බය කරල තියෙන්නෙ හොදටම. කොටින්ම ෆේස්බුක් එන්නත් බයයි එයාගෙ අම්ම කම්පියුටර් එක ගාවට ඇවිත් මොනවද කරන්නෙ කියල හොයනව. මට වඩා වැඩිමල් වුනත් මම හරිම ආදරෙයි මගේම අක්ක කෙනෙක්ට වගේ. මට එයාට (එයාගෙ අම්මගෙ බල බිදෙන්න) දෙන්න හොද ඇඩිවයිස් එකක් නැද්ද? මට ඕනි එයා ඉක්මනට හොද කෙනෙක්ව කසාද බැදල ලස්සනට ජීවත් වෙනව දකින්න. නැන්ද නම් හදන්නෙ මෙයාට කසාද බදින්න නොදී වැඩකාරකමට තියාගන්නද කොහෙද. මම එහෙම කිව්වෙ මගේ අනිත් නැන්දට ආච්චි නිසා කසාද බදින්න බැරිවෙලා තාම ආච්චිගෙ වැඩකාරය වගේ ඉන්න නිසා. Please help! :(

    umba naanawa bandinna kamati kiyapan muunatama..ethakota harine..
     
    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    ණෑනව මට බන්දලා දීපන් මම. මම එයාගේ අම්මාගේ බල බිදින්නම්...............:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචංලා, මගෙ නෑනා පොඩ්ඩ එයාගෙ අම්මට හරි බයයි. ඒ ගෙදර වැඩ ඔක්කෝම කරන්නෙත් එයා තමයි. දැන් වයස විසිගණන් ඉවර වෙන්නත් කිට්ටුයි ඒත් කසාද බැදල ගිය එයාගෙ අක්කලගෙ ළමයි පවා බලාගන්නෙ මෙයා සමහර දවස්වලට. නැන්දා මෙයාට කොල්ලෙක් ළගට කිට්ටු වෙන්නවත් දෙන්නෙ නෑ, ඒ මදිවට බය කරල තියෙන්නෙ හොදටම. කොටින්ම ෆේස්බුක් එන්නත් බයයි එයාගෙ අම්ම කම්පියුටර් එක ගාවට ඇවිත් මොනවද කරන්නෙ කියල හොයනව. මට වඩා වැඩිමල් වුනත් මම හරිම ආදරෙයි මගේම අක්ක කෙනෙක්ට වගේ. මට එයාට (එයාගෙ අම්මගෙ බල බිදෙන්න) දෙන්න හොද ඇඩිවයිස් එකක් නැද්ද? මට ඕනි එයා ඉක්මනට හොද කෙනෙක්ව කසාද බැදල ලස්සනට ජීවත් වෙනව දකින්න. නැන්ද නම් හදන්නෙ මෙයාට කසාද බදින්න නොදී වැඩකාරකමට තියාගන්නද කොහෙද. මම එහෙම කිව්වෙ මගේ අනිත් නැන්දට ආච්චි නිසා කසාද බදින්න බැරිවෙලා තාම ආච්චිගෙ වැඩකාරය වගේ ඉන්න නිසා. Please help! :(

    nanata kollek innawada,naththam kohen hari ekek hoyala dipan hda chandi porak,u kattiyagema bala bidiwi
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    593
    132
    43
    Colombo

    parayana idu nil kata
    denethehi athi kalmata
    wasaga nowanne kawuruda
    naanage eka balmata......

    mama kamathi naanata
    naana kamathi naa mata......

    :P :P :P :P :P :P :P