නෑදෑ ෆැමිලි එකක් ඉන්නවා උදව්වක් ඕන උනාම විතරයි කතා කරන්නේ?? මොකද කරන්නේ? උන් නිකමටවත් උන්ගේ ගෙදරට ඇවිල්ලා කෑමක් කන්නවත් අඩගහන්නේ නෑ හැබැයි වෙන උන්ට ඉන්වයිට් කරලා පාටී දාලා අනම් මනම්
කරවා හොරෙන්. මොකද කරන්නේ මුන් වගේ අයට. ? ලගම නෑදෑයෝ...

අම්මගේ නන්ගී...ඒ කියන්නේ පුන්චි අම්මයි බාප්පයි..
කරවා හොරෙන්. මොකද කරන්නේ මුන් වගේ අයට. ? ලගම නෑදෑයෝ...