නෑදෑයෙක් ඉන්නවා මොකද කරන්නෙ?

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    නෑදෑ ෆැමිලි එකක් ඉන්නවා උදව්වක් ඕන උනාම විතරයි කතා කරන්නේ?? මොකද කරන්නේ? උන් නිකමටවත් උන්ගේ ගෙදරට ඇවිල්ලා කෑමක් කන්නවත් අඩගහන්නේ නෑ හැබැයි වෙන උන්ට ඉන්වයිට් කරලා පාටී දාලා අනම් මනම්
    කරවා හොරෙන්. මොකද කරන්නේ මුන් වගේ අයට. ? ලගම නෑදෑයෝ... 😏😏😏 අම්මගේ නන්ගී...ඒ කියන්නේ පුන්චි අම්මයි බාප්පයි..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අතෑරලා නම්බරුත් බ්ලොක් කරලා දාපන්
     
    • Like
    Reactions: Ryan08

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Sure ekata oyaalata eyalata wada thathwayak athi 😂

    ඒකයි උදවූ ඔනී උනාම කතා කරන්නේ...

    ඔයාලා එක්ක පාටි දාලා පම්පෝරි ගහන්න බැරුව ඇති 😂
    අනික් අය එක්ක ඉතින් එහෙම කරනවා ඇතී 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    මාමා වෙන්නේ බං අම්මගේ අයියා හරි මල්ලි හරි නම් තමයි.
    අඩේ සිරාවට මට තේරෙන්නෑ බන් ඔය නෑදෑකම්. අපි ඉස්සර ඉඳන් කතා කරන්නෙ නෑදෑයොන්ට aunty & uncle කියල. :sorry:
     
    • Love
    Reactions: Ryan08

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    නෑදෑ ෆැමිලි එකක් ඉන්නවා උදව්වක් ඕන උනාම විතරයි කතා කරන්නේ?? මොකද කරන්නේ? උන් නිකමටවත් උන්ගේ ගෙදරට ඇවිල්ලා කෑමක් කන්නවත් අඩගහන්නේ නෑ හැබැයි වෙන උන්ට ඉන්වයිට් කරලා පාටී දාලා අනම් මනම්
    කරවා හොරෙන්. මොකද කරන්නේ මුන් වගේ අයට. ? ලගම නෑදෑයෝ... 😏😏😏 අම්මගේ නන්ගී...ඒ කියන්නේ පුන්චි අම්මයි බාප්පයි..
    hoda place ekaka dinner out ekakata yamanko, prashne iwarai. :confused: ungen kanna giyoth oitath wada karadaraine bn
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    Sure ekata oyaalata eyalata wada thathwayak athi 😂

    ඒකයි උදවූ ඔනී උනාම කතා කරන්නේ...

    ඔයාලා එක්ක පාටි දාලා පම්පෝරි ගහන්න බැරුව ඇති 😂
    අනික් අය එක්ක ඉතින් එහෙම කරනවා ඇතී 😂
    Matath meka hituna. Samahara yaluwoth ehemai taniyama nam api ekka katha baha kerala adiyak gahanawa. Unge tawa yaluwo ekka set weddi apita kiyanne na. Boru kiyala atte tan tan welata
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Sure ekata oyaalata eyalata wada thathwayak athi 😂

    ඒකයි උදවූ ඔනී උනාම කතා කරන්නේ...

    ඔයාලා එක්ක පාටි දාලා පම්පෝරි ගහන්න බැරුව ඇති 😂
    අනික් අය එක්ක ඉතින් එහෙම කරනවා ඇතී 😂
    ඔකේ අනිත් පැත්ත වෙලා ඇත්තේ :ROFLMAO: මුන් වෙන්න ඇති අඩු කුලේ උන් , එක නිසා නෑයෝ මුන්ව වැඩිය ලං කරගන්නේ නැතුව ඇති 😂:ROFLMAO: මු මෙතන වේදනාව තුනී කරගන්න ත්‍රෙඩ් දාගෙන වැලපෙනවා 😂:ROFLMAO:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Ehema nemai ban man kiyanne. Apiwa nikan ganann ganne na wagene ekai kiwwe.
    ithin bn, ganan ganne nethuwath enne uwamanawak unama witharainam, ubala close wela hitiyanam bn wasanna wenne nehene, puduma karadarayak wenawane ohoma un,

    oka ohoma wena eka hodai mamanam kiyanne,
     
    • Like
    Reactions: PollokSilva