මම ලව් කලේ අපේ බාප්පගේ දුවට බන්... ඒකිත් මට පන ඇරලා...
ඒත් අපිට ඒක නවත්තන උනා... පවුල ගැන හිතලා...
මම එයාගේ අයියා මම ඒ වගකීම ඉශ්ට කලා... එයාව අතහැරලා මම වෙන එකක් එක්ක යාලු උනා යාලු වෙලා එයාට එදාම කිවුවා... එයා මාත් එක්ක තාම තරහයි...
ඒත් එයා හොදින් ඉන්නවා දැන්... නැත්තන් ලොකු අවුලක් වෙනවා...
මාමගේ, නැන්දගේ දුවෙක් වගේ නම් පොඩ්ඩක් හරි වෙනස්.බාප්පගේ දුව කියන්නේ ඉතිං උබේම නංගි කෙනෙක් වගේනේ, අමාරුවෙන් හරි නවත්තපු එක හොඳයි.



