නෑනයි මස්සිනයි marriage|your opinion,ideas

blue_in_rio

Well-known member
  • මම ලව් කලේ අපේ බාප්පගේ දුවට බන්... ඒකිත් මට පන ඇරලා...

    ඒත් අපිට ඒක නවත්තන උනා... පවුල ගැන හිතලා...

    මම එයාගේ අයියා මම ඒ වගකීම ඉශ්ට කලා... එයාව අතහැරලා මම වෙන එකක් එක්ක යාලු උනා යාලු වෙලා එයාට එදාම කිවුවා... එයා මාත් එක්ක තාම තරහයි...

    ඒත් එයා හොදින් ඉන්නවා දැන්... නැත්තන් ලොකු අවුලක් වෙනවා...

    මාමගේ, නැන්දගේ දුවෙක් වගේ නම් පොඩ්ඩක් හරි වෙනස්.බාප්පගේ දුව කියන්නේ ඉතිං උබේම නංගි කෙනෙක් වගේනේ, අමාරුවෙන් හරි නවත්තපු එක හොඳයි. :yes::yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම ලව් කලේ අපේ බාප්පගේ දුවට බන්... ඒකිත් මට පන ඇරලා...

    ඒත් අපිට ඒක නවත්තන උනා... පවුල ගැන හිතලා...

    මම එයාගේ අයියා මම ඒ වගකීම ඉශ්ට කලා... එයාව අතහැරලා මම වෙන එකක් එක්ක යාලු උනා යාලු වෙලා එයාට එදාම කිවුවා... එයා මාත් එක්ක තාම තරහයි...

    ඒත් එයා හොදින් ඉන්නවා දැන්... නැත්තන් ලොකු අවුලක් වෙනවා...

    එහෙමද සීන් එක.. ඔහොම විසදුනා එක හොදයි මචන් සිරාවට :yes: නැත්තන් ප්‍රශ්න ගොඩක තිවෙන්න තිබුන පස්සේ.. දැන් ඕව ගැන නෙගටිව් විදියට හිතන්න එපා මචන් එයත් හොදින් නම් උබත් සතුටින් හිටහන් ලයිෆ් එක complicated කරගන්නේ නැතිව.... :)
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මම ලව් කලේ අපේ බාප්පගේ දුවට බන්... ඒකිත් මට පන ඇරලා...

    ඒත් අපිට ඒක නවත්තන උනා... පවුල ගැන හිතලා...

    මම එයාගේ අයියා මම ඒ වගකීම ඉශ්ට කලා... එයාව අතහැරලා මම වෙන එකක් එක්ක යාලු උනා යාලු වෙලා එයාට එදාම කිවුවා... එයා මාත් එක්ක තාම තරහයි...

    ඒත් එයා හොදින් ඉන්නවා දැන්... නැත්තන් ලොකු අවුලක් වෙනවා...

    eda gaththa oya thirane nisa ada godak dewal hoda thathwen thiyanwa kiyala hitha hadaganda machan.
    adambara wenda konda kelin thiyan hari thiranayak gaththa eka gana :yes:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ලමයින්ට කේස් එකම පවුලෙ නිසා.පරම්පාරවෙ දුර්වල ජාන වලින් නිදන්ගත වෙලා තියන ලෙඩ ඉස්මතු වෙන්න පුලුවන් තැලිසිමියා විතරක් නෙමෙයි.ලමයිගෙ බුද්දි මට්ටම අඩුයි එකම ජාන නිසා .මෙවා මන් අහපු කතා ඩොකෙක්ගෙන් අහපන් ඌ කියයි වෛද්‍ය පැත්තෙන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැන්දට කමක් නෑ හැබැයි ලමයි හදාගෙන බස් වලට එහෙම නගින්න එන්න එපා බෙහෙත් කරන්න සල්ලි ඔිනෙ කියාගෙන දෙන්නෑ සතයක් :no: :no:
     
    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    බැන්දට කමක් නෑ හැබැයි ලමයි හදාගෙන බස් වලට එහෙම නගින්න එන්න එපා බෙහෙත් කරන්න සල්ලි ඔිනෙ කියාගෙන දෙන්නෑ සතයක් :no: :no:
    katada dan oka kiyanne!!

    badinna nam epaa bn,, athal ekak gattatanam awlak na :P
    athdakeemenda kiyanne..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ehema loku prashnayak oke nehe ban karanna deepalla mamath mage neenawa thamai marry karala inne mage loku mamage duwa mata nam kisi prashnayak nehe apita kellek inne duwageth kisima wenasak nehe kisima adupaaduwakuth nehe.
     
    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    ehema loku prashnayak oke nehe ban karanna deepalla mamath mage neenawa thamai marry karala inne mage loku mamage duwa mata nam kisi prashnayak nehe apita kellek inne duwageth kisima wenasak nehe kisima adupaaduwakuth nehe.
    ela...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පරම්පරාවෙන් හැන්ගිලා තියෙන ලෙඩ එන්න පුලුවන් ලේසියෙන්ම.ඉපදෙනකොටම තැලසීමියා අනන් මනන් තියෙන්න පුලුවන්.උඹ කිව්ව වගේ ලෝ චෙක් කරලා හොයන්න පුලුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් තියෙනවා.ළමයි මන්දබුද්ධික වෙන එක.කැන්සර් වගේ තත්ව වැඩියි ලේ නෑකම් වලින් හම්බ වෙන ළමයින්ට
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔ්වා පට්ට කචල් සීන් අන්තිෙම්දී ළමයින්ට තමා දුක
     
    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    if your relations in north Western province checking blood for thalesemia is a must.Wena province ekaka unath balaganna eka hodai