නිකං දෙන තව එකක්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නිකං දෙන තව එකක්

    ඇතුලට වඩින්න මයේ දෙයියෝ












    ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ගෙනාපු ICO එක sphere.social එක
    බලපු නැති අය මෙතනින් ගිහින් බලල රෙජිස්ටර් වෙන්න. එයාල ICO එක එක්ස්ටෙන්ඩ් කරලා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1831254

    අද ගේන්නේ තව ඒ වගේ එකක්. හැබැයි මෙයාල දැනට ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්නව. ඒ තමයි cryptocarbon (CCRB) කියන ටෝකන් එක....

    https://coinmarketcap.com/currencies/cryptocarbon/

    මේකෙදි අලුතින් රෙජිස්ටර් වෙන හැමෝටම 1.22 CCRB ලැබෙනවා. මේකත් ඉදිරියේදී හොඳ තැනකට එයි කියල හිතන්න පුළුවන් මට්ටමේ එකක් බවට අදහස් පලවෙලා තියෙනවා.

    මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක
    https://ccrb.io/affiliate/159555

    මේකෙන් ඔයාල රේජිස්ටර් වුනොත් මටත් $10 වටිනා ටෝකන් ලැබෙනවා.

    එහෙනං දෙයියනේ කියල මේ ටෝකන් එකට ඉක්මනින්ම හොඳ වටිනා කමක් එන්න කියල ප්‍රාර්ථනා කරගෙනම රෙජිස්ටර් වෙන්න. අතින් සල්ලි යන්නේ නැහැනේ. ආවොත් අවා ගියොත් ගියා. පාඩුවක් නැහැනේ. මේවගේ තියෙන ICO හැම එහෙකම වගේ රෙජිස්ටර් වෙන්න් බලන්න පුළුවන් තරම්. එතකොට මොකක් හරි එකකින් ලාබයක් එයිනේ.

    එහෙනං අපි ගියාවේ......
    ජය වේවා.....
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machan mata tiyana awla tamai kohomada bn kawadakahari api mewa mudal karanne.anit eka apita email 2-3 tiyenam apita ewagenut reg unata awlak nadda