නිකමට හිතල බලපන් මේ ගැන...

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,196
    113
    M-Town
    නිකමට හිතල බලපන් මේ ගැන...

    අපේ ඉඩමක නිධානෙයක් තිබ්බොත් ඒක අපිට ගන්ඩ බෑ රජයට අයිතිවෙන්නෙ.. වෙන මොනවහරි නටඹුන් තිබුනොත් ඒවත් රජයට අයිතිවෙන්නෙ.. අපේ ඉඩමක තියන ගහක් කපාගන්ඩ බෑ අපිට ඕන විදිහට ගෙදර වැඩකටවත්.. අපේ ඉඩමකින් පස් ටිකක් වැලි ටිකක් ගන්ඩ බෑ.. ගඟේ නානකොට මැණික් ගලක් හම්බුනත් ඒක විකුණගන්ඩ බෑ නීති විරෝධියි අපේ වාහනයක් අපිට ඕන විදිහට ලස්සනට හදාගන්ඩ බෑ.. ඉඩම්වලට සින්නක්කර ඔප්පු තිබ්බත් රජයට ඕන වෙලාවක ඒවා උඩින් පාරවල් කපන්ඩ අයිතිකරගන්ඩ පුලුවන්.. ගංජා ගහක් එහෙම අපේ ඉඩමක තිබුනොත් ඒකනන් රජයට අයිතිනෑ අපිටයි අයිති.... තාම තියෙන්නේ පර සුද්දන්ගෙ නීති. මේ සේරම දුප්පත් පොඩි මිනිහට විතරයි නේද? බලාගෙන ගියාම අපේ කියලා කිසිදෙයක් නෑ මේ රටේ. අපේ කියලා තියෙන්නේ ගෙදර තියන හැලිවලං මේස පුටු ටිකයි ඉපදෙනකොට එල්ලන් ආපු අහවල් එකයි විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704

    හැම රටකම ඔහොම තමා බන්
     
    • Like
    Reactions: chathura414

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    නිකමට හිතල බලපන් මේ ගැන...

    අපේ ඉඩමක නිධානෙයක් තිබ්බොත් ඒක අපිට ගන්ඩ බෑ රජයට අයිතිවෙන්නෙ.. වෙන මොනවහරි නටඹුන් තිබුනොත් ඒවත් රජයට අයිතිවෙන්නෙ.. අපේ ඉඩමක තියන ගහක් කපාගන්ඩ බෑ අපිට ඕන විදිහට ගෙදර වැඩකටවත්.. අපේ ඉඩමකින් පස් ටිකක් වැලි ටිකක් ගන්ඩ බෑ.. ගඟේ නානකොට මැණික් ගලක් හම්බුනත් ඒක විකුණගන්ඩ බෑ නීති විරෝධියි අපේ වාහනයක් අපිට ඕන විදිහට ලස්සනට හදාගන්ඩ බෑ.. ඉඩම්වලට සින්නක්කර ඔප්පු තිබ්බත් රජයට ඕන වෙලාවක ඒවා උඩින් පාරවල් කපන්ඩ අයිතිකරගන්ඩ පුලුවන්.. ගංජා ගහක් එහෙම අපේ ඉඩමක තිබුනොත් ඒකනන් රජයට අයිතිනෑ අපිටයි අයිති.... තාම තියෙන්නේ පර සුද්දන්ගෙ නීති. මේ සේරම දුප්පත් පොඩි මිනිහට විතරයි නේද? බලාගෙන ගියාම අපේ කියලා කිසිදෙයක් නෑ මේ රටේ. අපේ කියලා තියෙන්නේ ගෙදර තියන හැලිවලං මේස පුටු ටිකයි ඉපදෙනකොට එල්ලන් ආපු අහවල් එකයි විතරයි.
    පිස්සුද කොල්ලෝ. නීති කියල බම්බුව තියෙන්නේ දුප්පතාට විතරයි. නැත්තම් curfew වෙඩින් Ramada wala තියය්ද? සල්ලි ටිකක් හොයාගෙන දේශපාහරයෙක්ට දීලා උබට ඔන දෙයක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: chathura414

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නිකමට හිතල බලපන්, හැම එකාම ඉඩම තමන්ගෙ කියල ගස්කොලන් කපන්නයි, පස් වැලි ගෙනියන්නයි, නිධන් හාරන්නයි, පතල් කපන්නයි ගියොත්?................
     
    • Like
    Reactions: chathura414

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    සමහර ඒවා ගොන්. සමහර ඒවා තියෙන වටිනවා.

    මැණිකක් එහෙම විකුනන්න බැරිද ? ඒක නං ගොන් නීතියක්.
    පස් , වැලි , ගස් නං ඉතින් අපේ ඉඩමේ අපිට ඕන විදියට කපල ඊලග වැස්සට පහල තියෙන ගෙවලුත් එක්ක මුහුදට ගියොත් අව්ලක් නෙ .
    වාහනේ ගෙදර තියෙනවනම් අව්ලක් නැ . පාර කියන්නේ පොදු තැනක්. modify නීති නං අනිවා තියෙන්න ඕන.
    ඉඩනුත් ඒ වගේ තමයි. එහෙම නැත්තන් පාරක් ලොකු කරන්න බැරි හින්ද අඩි පාරවල් වගේ තමයි අදටත් යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: chathura414

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,196
    113
    M-Town
    නිකමට හිතල බලපන්, හැම එකාම ඉඩම තමන්ගෙ කියල ගස්කොලන් කපන්නයි, පස් වැලි ගෙනියන්නයි, නිධන් හාරන්නයි, පතල් කපන්නයි ගියොත්?................
    මහා උන්ට කරන්න පුළුවන් නමි, පොඩි උන්ට කරන්න බැරි ඇයි?
    බදුර්දීන්ට මොකද උනේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිධානයක් තිබුනොත් ශේප් එකේ හාරගන්න අපි දැනගන්න ඕනෙ රට වටේ අඬබෙර ගහල නිදන් ගොඩදාන්නේ මොකාද :baffled:
     
    • Like
    Reactions: chathura414

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහා උන්ට කරන්න පුළුවන් නමි, පොඩි උන්ට කරන්න බැරි ඇයි?
    බදුර්දීන්ට මොකද උනේ?
    මහ/පොඩි කතාවක් නෑ. වැඩේ කරගන්න ඕන එකා මොන ක්‍රමයෙන් හරි කරනවා. සර්ව සාධාරණ සමාජ කොහෙවත් නෑ බන්. තරුණවියේ මුල්කාලේදී බලාපොරොත්තු වෙන්නෙත් හිතන්නෙත්/පතන්නෙත් ඔය විදියට තමයි. පස්සෙ තියෙන track එකේ ජිවත් වෙනව කවුරුත්...............
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    නිකමට හිතල බලපන් මේ ගැන...

    අපේ ඉඩමක නිධානෙයක් තිබ්බොත් ඒක අපිට ගන්ඩ බෑ රජයට අයිතිවෙන්නෙ.. වෙන මොනවහරි නටඹුන් තිබුනොත් ඒවත් රජයට අයිතිවෙන්නෙ.. .

    එකක් ඉවරයි , තව අවුරුදු 4ක් තියනවා ...ඒ හතර ඉවරවෙන්න ලන්වෙනකොට ගෙදර ඉන්න ගෑනිත් රජයට අයිතිවන හැඩක් තියෙන්නේ ...එක හින්දා දැන්මම කටයි පුකයි වහන්ගන ඉන්න පුරුදුවෙයන්, හිතට එන හැම බහුබුතේම ෆෝරම් වල ලියන්නේ නැතුව ..(ආදරේට කිවේ ) !!!

    *** "මම කියන්නේ මොකද්ද , එයයි නිතිය"
    -ස-
     
    • Like
    Reactions: chathura414

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මහා උන්ට කරන්න පුළුවන් නමි, පොඩි උන්ට කරන්න බැරි ඇයි?
    Dan car ekak nathi, rata yannath bari duppath minissu highway ekata airport ekata naya gewanawa.
    campus giya nathi aya giya ayata free igena ganna tax gewanawa.

    Othana wenasa thiyenne noyek hethu dakawala apima hada gaththa legal da nadda kiyana bedeeme witharai.
    Hamoma balanne thaman goda yanna. Loke kohewath sarwa sadaranai kiyala deyak naha.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නිධානයක් තිබුනොත් ශේප් එකේ හාරගන්න අපි දැනගන්න ඕනෙ රට වටේ අඬබෙර ගහල නිදන් ගොඩදාන්නේ මොකාද :baffled:
    නිධන් හාරන්න බෑ මචන් බෙර නොගහ. කිව්වෙ හැරෙනකොට පේනවා පොල් පැලේට බව..........
     
    • Like
    Reactions: chathura414