නිකමට හිතල බලපන් මේ ගැන...
අපේ ඉඩමක නිධානෙයක් තිබ්බොත් ඒක අපිට ගන්ඩ බෑ රජයට අයිතිවෙන්නෙ.. වෙන මොනවහරි නටඹුන් තිබුනොත් ඒවත් රජයට අයිතිවෙන්නෙ.. අපේ ඉඩමක තියන ගහක් කපාගන්ඩ බෑ අපිට ඕන විදිහට ගෙදර වැඩකටවත්.. අපේ ඉඩමකින් පස් ටිකක් වැලි ටිකක් ගන්ඩ බෑ.. ගඟේ නානකොට මැණික් ගලක් හම්බුනත් ඒක විකුණගන්ඩ බෑ නීති විරෝධියි අපේ වාහනයක් අපිට ඕන විදිහට ලස්සනට හදාගන්ඩ බෑ.. ඉඩම්වලට සින්නක්කර ඔප්පු තිබ්බත් රජයට ඕන වෙලාවක ඒවා උඩින් පාරවල් කපන්ඩ අයිතිකරගන්ඩ පුලුවන්.. ගංජා ගහක් එහෙම අපේ ඉඩමක තිබුනොත් ඒකනන් රජයට අයිතිනෑ අපිටයි අයිති.... තාම තියෙන්නේ පර සුද්දන්ගෙ නීති. මේ සේරම දුප්පත් පොඩි මිනිහට විතරයි නේද? බලාගෙන ගියාම අපේ කියලා කිසිදෙයක් නෑ මේ රටේ. අපේ කියලා තියෙන්නේ ගෙදර තියන හැලිවලං මේස පුටු ටිකයි ඉපදෙනකොට එල්ලන් ආපු අහවල් එකයි විතරයි.