අමුම අමු නිකම්මු ලක්ෂ 4කට 15000 ගානේ.........
මේ යක්කු ලස්ස 20 ඉස්සරහට 24 කරන්න හිතන් ඉන්නේ
හරිම ෂෝක් නියමයි
මේ යක්කු ලස්ස 20 ඉස්සරහට 24 කරන්න හිතන් ඉන්නේ
හරිම ෂෝක් නියමයි
Last edited:
ඇයි උඹල හාල් කිලෝ එකක් ගන්නකොට බස් එකේ යනකොට ගෙවන Indirect Tax අමතක උනාදබදු ගෙවන උන් ටික අස්වැසුම ගන්න උන් එක්ක ඇග්රි්මන්ට් එකක් ගැහුවනම් හරි.
උන්ගේ පවුල බලාගන්න සල්ලි දෙන නිසා පවුලගෙන් වෙන්න ඕන යුතුකම් කරල දෙන්න කියල
මම නම් බදු ගෙවන්නෙ නැති නිසා ඖලක් නෑ.
ඔව් නෙඇයි උඹල හාල් කිලෝ එකක් ගන්නකොට බස් එකේ යනකොට ගෙවන Indirect Tax අමතක උනාද



බදු ගෙවන උන් ටික අස්වැසුම ගන්න උන් එක්ක ඇග්රි්මන්ට් එකක් ගැහුවනම් හරි.
උන්ගේ පවුල බලාගන්න සල්ලි දෙන නිසා පවුලගෙන් වෙන්න ඕන යුතුකම් කරල දෙන්න කියල
මම නම් බදු ගෙවන්නෙ නැති නිසා ඖලක් නෑ.
පලි: ඕක දෙන්නෙ දවසේ රෝල ගහන උන්ට බන්. උන්ගේ ළමයි කන්නෙ බොන්නේ ඉගෙන ගන්නෙ ඕකෙන්. පිනක් කරගන්නව කියල හිත හදාගනිල්ල.![]()
adu gane wadak hari kerenawa gewana salli walinමේකෙන් අදහස් වෙන්නෙ අස්වැසුම ගන්න බයියො ඇඟ හොර නෑ කියලදඇග හොර ජෙප්පෝ තමා අස්වැසුම අරගෙන රට හදන්නේ![]()
පින යකාට ගියාවේපලි: ඕක දෙන්නෙ දවසේ රෝල ගහන උන්ට බන්. උන්ගේ ළමයි කන්නෙ බොන්නේ ඉගෙන ගන්නෙ ඕකෙන්. පිනක් කරගන්නව කියල හිත හදාගනිල්ල.![]()
අබාදිත හරි දරුණු රෝගයකින් පෙලෙන අය ඇරඕනිම රටක සමාජෙ අනිත් අයගෙ උදව්වෙන් ජීවත් වෙන්න වෙන පිරිසක් ඉන්නවා. (ආබාධිත, රෝගී, රැකියාවක් කරගන්න, ආදායමක් ගන්න දෙයක් කරගන්න අමාරු අය) "නිකම්මු" කියලා අපහාස කරන්න ඕනි නෑ.
ඔය ගොඩට දේශපාලුවොන්ගෙ list වලින් රිංගලා ප්රතිලාභ ගන්න කපටි මිනිස්සු ඉන්න එකයි ගැටලුව. කලින් සමෘද්ධිය ගත්තෙම බහුතරයක් එහෙම අය. දැන් අස්වැසුමෙන් ඒක ටිකක් අඩුවෙලා තියෙනවා. එහෙම ගන්න සුදුසු නැති කෙනෙක් ගැන නම් සාක්ෂි එක්ක පැමිණිලි කරන්න. රටේ බහුතරයක් හොරු වංචාකාරයෝ වුණාම ඔහොම තමයි, ඒවා නැතිකරන්න අමාරුයි
ඔය වගේම තමයි තුන්වේල කාලා ඉන්න අමාරු රටේ හම්බකරන සල්ලිවලින් අරක්කු සිගරට් හිතේ හැටියට බීලා පිළිකායි තව ලෙඩ හදාගෙන ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි දවසට ලක්ෂ ගණන් නාස්ති කරන ලෙඩ්ඩු කොච්චර ඉන්නවාද. එහෙම කියලා අපිට බෑනෙ සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙලා ලෙඩ හදාගත්ත එවුන්ට අපේ බදු සල්ලි වලින් බෙහෙත් දෙන්න එපා කියන්න.