නිකම්මු ලක්ෂ 20කට මාසේ ගානේ උඹල ගෙවනවා කියල දැනන් හිටියද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අමුම අමු නිකම්මු ලක්ෂ 4කට 15000 ගානේ.........

    1704094866924.png

    මේ යක්කු ලස්ස 20 ඉස්සරහට 24 කරන්න හිතන් ඉන්නේ
    හරිම ෂෝක් නියමයි

    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බදු ගෙවන උන් ටික අස්වැසුම ගන්න උන් එක්ක ඇග්රි්මන්ට් එකක් ගැහුවනම් හරි.

    උන්ගේ පවුල බලාගන්න සල්ලි දෙන නිසා පවුලගෙන් වෙන්න ඕන යුතුකම් කරල දෙන්න කියල

    මම නම් බදු ගෙවන්නෙ නැති නිසා ඖලක් නෑ.

    පලි: ඕක දෙන්නෙ දවසේ රෝල ගහන උන්ට බන්. උන්ගේ ළමයි කන්නෙ බොන්නේ ඉගෙන ගන්නෙ ඕකෙන්. පිනක් කරගන්නව කියල හිත හදාගනිල්ල. 😁
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    ඔව් අපේ ගමෙත් ඉන්නවා...උපතින්ම බයි හැබැයි කන්නේ සමුර්දි ...තාමත් කියනවා ගෝටාබය මහ්ත්තයාට අරගල කාරයෝ කරන්න දුන් නෑ...රනිල් මහත්තයා තමා රට ගොඩ ගන්නේ කියන උන්...මන්ත්‍රීලගෙන් toilet හදන්න පවා සීට් සිමෙන්ති ගත්තා....උන් හිතන්නේ රජයේන් උන්ට කන්ඩ දෙන්න ඕනේ කියලා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    බදු ගෙවන උන් ටික අස්වැසුම ගන්න උන් එක්ක ඇග්රි්මන්ට් එකක් ගැහුවනම් හරි.

    උන්ගේ පවුල බලාගන්න සල්ලි දෙන නිසා පවුලගෙන් වෙන්න ඕන යුතුකම් කරල දෙන්න කියල

    මම නම් බදු ගෙවන්නෙ නැති නිසා ඖලක් නෑ.
    ඇයි උඹල හාල් කිලෝ එකක් ගන්නකොට බස් එකේ යනකොට ගෙවන Indirect Tax අමතක උනාද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි උඹල හාල් කිලෝ එකක් ගන්නකොට බස් එකේ යනකොට ගෙවන Indirect Tax අමතක උනාද
    ඔව් නෙ :D

    මම එතන අදහස් කරේ අර පඩියෙන් කැපෙන බද්ද මචන්. හැබැයි ඔයා කියන කතාව හරි. රටක් එකතුවෙලා ලක්ෂ 20කට නිකම් කන්න දෙනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ධ රටක් විදිහට අසරණයන්ට ආණ්ඩුව මැදිහත්වෙලා සලකන එක හොඳ නැද්ද? දීපන් දානෙට කප්පන් කියල සල්ලි එකතු කරනවා.

    වියයුතු දේ සිදුවෙමින් පවතී @2osama @netudara #Pohottu
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔකේ ඔය අස්වැසුම කිව්වට ඕව ගන්න උන්ගේ ගෙවල් වලට ගිහින් බලපල්ලකො සාමාන්‍ය මද්‍යම පාන්තිකයෝන්ට වඩා උන් ලොකුවට ගෙවල් හදල හොද වාහන තියෙන උන් අනන්තවත් ඉන්නව :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    බෞද්ධ රටක් විදිහට අසරණයන්ට ආණ්ඩුව මැදිහත්වෙලා සලකන එක හොඳ නැද්ද? දීපන් දානෙට කප්පන් කියල සල්ලි එකතු කරනවා.

    වියයුතු දේ සිදුවෙමින් පවතී @2osama @netudara #Pohottu
    ඇග හොර ජෙප්පෝ තමා අස්වැසුම අරගෙන රට හදන්නේ🤦
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    hama ratema ohoma thama ban, wena ratawala oita eha.. ehe $1000+ gewanawa..
    un eken drugs gannawa, bonawa, badu gahanawa..
    parawal wala gangs hadila thug line daanawa, gahanawa, horakan karanawa.. pake human rights nisa unta mukuth wenneth naha.. :lol:
    tax gewana ewun unta baye jeewath wena ona..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බදු ගෙවන උන් ටික අස්වැසුම ගන්න උන් එක්ක ඇග්රි්මන්ට් එකක් ගැහුවනම් හරි.

    උන්ගේ පවුල බලාගන්න සල්ලි දෙන නිසා පවුලගෙන් වෙන්න ඕන යුතුකම් කරල දෙන්න කියල

    මම නම් බදු ගෙවන්නෙ නැති නිසා ඖලක් නෑ.

    පලි: ඕක දෙන්නෙ දවසේ රෝල ගහන උන්ට බන්. උන්ගේ ළමයි කන්නෙ බොන්නේ ඉගෙන ගන්නෙ ඕකෙන්. පිනක් කරගන්නව කියල හිත හදාගනිල්ල. 😁

    Ehema set karagattha nam sirawata hodai tax gewanawta wada :lol:

    Rajayata api monthly details yawamu menna pawul X pramanayak balagattha kiyalaa tax wenuwata

    :lol: adu gane wadak hari kerenawa gewana salli walin
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඕනිම රටක සමාජෙ අනිත් අයගෙ උදව්වෙන් ජීවත් වෙන්න වෙන පිරිසක් ඉන්නවා. (ආබාධිත, රෝගී, රැකියාවක් කරගන්න, ආදායමක් ගන්න දෙයක් කරගන්න අමාරු අය) "නිකම්මු" කියලා අපහාස කරන්න ඕනි නෑ.
    ඔය ගොඩට දේශපාලුවොන්ගෙ list වලින් රිංගලා ප්‍රතිලාභ ගන්න කපටි මිනිස්සු ඉන්න එකයි ගැටලුව. කලින් සමෘද්ධිය ගත්තෙම බහුතරයක් එහෙම අය. දැන් අස්වැසුමෙන් ඒක ටිකක් අඩුවෙලා තියෙනවා. එහෙම ගන්න සුදුසු නැති කෙනෙක් ගැන නම් සාක්ෂි එක්ක පැමිණිලි කරන්න. රටේ බහුතරයක් හොරු වංචාකාරයෝ වුණාම ඔහොම තමයි, ඒවා නැතිකරන්න අමාරුයි

    ඔය වගේම තමයි තුන්වේල කාලා ඉන්න අමාරු රටේ හම්බකරන සල්ලිවලින් අරක්කු සිගරට් හිතේ හැටියට බීලා පිළිකායි තව ලෙඩ හදාගෙන ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි දවසට ලක්ෂ ගණන් නාස්ති කරන ලෙඩ්ඩු කොච්චර ඉන්නවාද. එහෙම කියලා අපිට බෑනෙ සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙලා ලෙඩ හදාගත්ත එවුන්ට අපේ බදු සල්ලි වලින් බෙහෙත් දෙන්න එපා කියන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    පලි: ඕක දෙන්නෙ දවසේ රෝල ගහන උන්ට බන්. උන්ගේ ළමයි කන්නෙ බොන්නේ ඉගෙන ගන්නෙ ඕකෙන්. පිනක් කරගන්නව කියල හිත හදාගනිල්ල. 😁
    පින යකාට ගියාවේ
    අවරුදු ගානක් සමුර්දිය අරන් දියුණු වෙච්ච එකෙක් පෙන්නහන් කෝ
    උන් උන්ගේ ළමයිව හදන්නෙත් ඊලඟට සමුර්දිය apply කරන්න qualification auto inherit කරලා :lol: :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඕනිම රටක සමාජෙ අනිත් අයගෙ උදව්වෙන් ජීවත් වෙන්න වෙන පිරිසක් ඉන්නවා. (ආබාධිත, රෝගී, රැකියාවක් කරගන්න, ආදායමක් ගන්න දෙයක් කරගන්න අමාරු අය) "නිකම්මු" කියලා අපහාස කරන්න ඕනි නෑ.
    ඔය ගොඩට දේශපාලුවොන්ගෙ list වලින් රිංගලා ප්‍රතිලාභ ගන්න කපටි මිනිස්සු ඉන්න එකයි ගැටලුව. කලින් සමෘද්ධිය ගත්තෙම බහුතරයක් එහෙම අය. දැන් අස්වැසුමෙන් ඒක ටිකක් අඩුවෙලා තියෙනවා. එහෙම ගන්න සුදුසු නැති කෙනෙක් ගැන නම් සාක්ෂි එක්ක පැමිණිලි කරන්න. රටේ බහුතරයක් හොරු වංචාකාරයෝ වුණාම ඔහොම තමයි, ඒවා නැතිකරන්න අමාරුයි

    ඔය වගේම තමයි තුන්වේල කාලා ඉන්න අමාරු රටේ හම්බකරන සල්ලිවලින් අරක්කු සිගරට් හිතේ හැටියට බීලා පිළිකායි තව ලෙඩ හදාගෙන ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි දවසට ලක්ෂ ගණන් නාස්ති කරන ලෙඩ්ඩු කොච්චර ඉන්නවාද. එහෙම කියලා අපිට බෑනෙ සිගරට් අරක්කු වලට ඇබ්බැහි වෙලා ලෙඩ හදාගත්ත එවුන්ට අපේ බදු සල්ලි වලින් බෙහෙත් දෙන්න එපා කියන්න.
    අබාදිත හරි දරුණු රෝගයකින් පෙලෙන අය ඇර
    අතපය හතර හොදින් තියන් පිනට කන්න බලන් ඉන්න උන්ට තමා නිකමෝ කියන්නේ
    මම දන්න අබාදිත මිනිස්සු ඉන්නවා මාසිකව Income Tax ගෙවන
    අතපය හතර හොදින් තියෙන නිකමෝ ඉන්නවා උදේට සමුර්දි බැංකුව ඉස්සරහ හිටගෙන ගිහින් බලහන් ඉහෙන් බහින ලෙඩක් තියේද කියල එකෙක්ටවත්