italy un koheda yako nattabuweganan athi,italy un un gannema oya lands ne

ah illusion ekakak hitye man dakke negambo wageitaly un koheda yako nattabuwe![]()
ලක්ශ 2 ට නෑ බන් නුවර පාරෙ ඉදන් 100m . ඔක්කොම ලක්ශ 3.5-4 න් උඩitaly un koheda yako nattabuwe
idan laksha 2n uda athi perch 1
Ah wenda athi...mama kiwwa ganan 1-2 km athuleලක්ශ 2 ට නෑ බන් නුවර පාරෙ ඉදන් 100m . ඔක්කොම ලක්ශ 3.5-4 න් උඩ
ඔවු ඔයිට වැඩි මිසක් අඩුනං නෑ..ලක්ශ 2 ට නෑ බන් නුවර පාරෙ ඉදන් 100m . ඔක්කොම ලක්ශ 3.5-4 න් උඩ
Negombo ehema ganan na banah illusion ekakak hitye man dakke negambo wage
උ ඕනෑම ත්රෙඩ් එකක දාන්නේ එකම ස්ටයිල් එකේ කතාවක් බන්. ත්රෙඩ් එක ගැන සෙවිල්ලක් නෑ, නිකම්ම උගේ හෑල්ල අතහැරලා දානවා.italy un koheda yako nattabuwe
idan laksha 2n uda athi perch 1

මොකක් හරි රටක් ගැන දැක්කොත් අනිවා ඒ රටේ මේක හොද නෑ/ අරක හොද නෑ කියල දානවා. බලපන් මු මේ ලෝකේ තියන කිසි රටක් හොදයි කියල දාල නෑ කවදාවත්. ඒක නිසා එකක් පැහැදිලියි උ ඉන්නේ මේ ලෝකේ නෙමෙයි, අඟහරු ලෝකේ. 

kalagedihena hariyat dan wediy lyceum arawa mewa tiyana nisa