නිට්ටබුව හරියෙ ඉඩම් වල ගනන්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    නිට්ටබුව ගම්පහ අතර නුවර පාරෙ ඉදන් මීටර් 100 වගේ දුර ඉඩම් වල ගනන් කොහොමද බන් ? දන්න උන් කියපල්ලකො
     
    • Like
    Reactions: hodakolla

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    italy un koheda yako nattabuwe :lol:

    idan laksha 2n uda athi perch 1
    උ ඕනෑම ත්‍රෙඩ් එකක දාන්නේ එකම ස්ටයිල් එකේ කතාවක් බන්. ත්‍රෙඩ් එක ගැන සෙවිල්ලක් නෑ, නිකම්ම උගේ හෑල්ල අතහැරලා දානවා. :lol::lol: මොකක් හරි රටක් ගැන දැක්කොත් අනිවා ඒ රටේ මේක හොද නෑ/ අරක හොද නෑ කියල දානවා. බලපන් මු මේ ලෝකේ තියන කිසි රටක් හොදයි කියල දාල නෑ කවදාවත්. ඒක නිසා එකක් පැහැදිලියි උ ඉන්නේ මේ ලෝකේ නෙමෙයි, අඟහරු ලෝකේ. :lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඉඩම් ගණන් තමයි. හොයලා බලලා අඩුවට ත් හොයාගන්න පුලුවන්. කෑශ් අතේ තියාගෙන කැරකෙද්දී හදිසි යට විකුණන ඒවා තියෙනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    Gampaha kandy road ekata set wenne naha miriswatta - nittambuwa gattot

    langama tiyana town eka anuwa ganan wedi wenawa miriswatta, yakkala sahenna wediy gampahata langai colombo walata langa nisa
    me hotspot wala 100m idam hoyagannat amarui, 500m 1km athulata giyat perch eka 4laks 5 laks wenawa. okata itin area ekat balanapanawa

    oka poddak kalagedihena gawa yaddi adu wenawa, ayet nittambuwa lan weddi wedi wenawa ;) kalagedihena hariyat dan wediy lyceum arawa mewa tiyana nisa
     
    • Like
    Reactions: Fire1994