නිතර ප්ලේන් වල යන මහත්තුරු ගෙන් උදවු ..

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    නිතර ප්ලේන් වල යන මහත්තුරු ගෙන් උදවු ..

    අපිට රටකින් රටකට යද්දී ..
    උදාහරණයක් විදියට ජපානේ ඉදන් ලංකාවට යද්දී ..
    ප්ලේන් ටිකට් එක දෙකට යන්න බැරිද ?
    සරලව විස්තර කරනවා නම් ..

    ජපානේ ඉදන් උදේ 10 ට ඇවිල්ලා ..
    තායි වල බහිනවා හවස 2 ට ..

    හවස් වෙනකම් පොඩි ආතල් එකක් ගන්නවා ..
    ආයේ රෑ 8 ට වගේ තායිලන්ඩ් වලින් නගිනවා ලංකාවට යන්න .
    රෑ 10 ට ලංකාවේ .

    එහෙම යනකොට ගානත් පට්ට අඩුයි .
    සාමාන්‍ය ප්ලේන් ටිකට් එක 80 000 ක් නම් එහෙම දෙකට කඩල යද්දී ..
    40 000 ක් වගේ බන් ..
    මට තෙරෙන්නේ නැහැ .
    නිතර ප්ලේන් වල යන මහත්වරු විතර කරන්න :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    බඩුවක් ගහන්න විදින දුකක් අනෙ අම්මපා :lol:
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    Can, ubata dewaniyata yanna plan karana rata ta yanna visa thiyanawa nam e raten bahala next flight eken lankawata enna puluwan.
    ethakota uba ticket 2kak ganna one.
    e.g. Japan to Thailand/ Thailand to SL
    habai ithin 1-2hr break ekakin ubata enjoy karanna ba. check-in check-out wennama 1hr walata wada yanawa samahara air port wala
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    transit සීන් එක නේද මේ කියනෙ? direct flightඑකක යනවට වඩා ඔහොම යනකොට ticket costඑකනම් සෑහෙන්න අඩුයි, transit සෙට් වෙන රටේ airport එක ඇතුලෙ රවුම් ගගහ ඉන්න පුලුවන් ඉතින් ;) එලියට යන්න බෑ.. අනිත් flightඑක එනකම් ඉන්න තියෙන්නෙ. මහන්සියත් අඩුයි direct flightඑකක යනවට වඩා :yes:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    transit සීන් එක නේද මේ කියනෙ? direct flightඑකක යනවට වඩා ඔහොම යනකොට ticket costඑකනම් සෑහෙන්න අඩුයි, transit සෙට් වෙන රටේ airport එක ඇතුලෙ රවුම් ගගහ ඉන්න පුලුවන් ඉතින් ;) එලියට යන්න බෑ.. අනිත් flightඑක එනකම් ඉන්න තියෙන්නෙ. මහන්සියත් අඩුයි direct flightඑකක යනවට වඩා :yes:

    :shocked:
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    transit සීන් එක නේද මේ කියනෙ? direct flightඑකක යනවට වඩා ඔහොම යනකොට ticket costඑකනම් සෑහෙන්න අඩුයි, transit සෙට් වෙන රටේ airport එක ඇතුලෙ රවුම් ගගහ ඉන්න පුලුවන් ඉතින් ;) එලියට යන්න බෑ.. අනිත් flightඑක එනකම් ඉන්න තියෙන්නෙ. මහන්සියත් අඩුයි direct flightඑකක යනවට වඩා :yes:

    නැහැ බන් මම කියන්නේ එයාපෝර්ට් එකෙන් එලියට යන සින් එකක් ගැන :sorry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ube awashyathawaya wadipura badu genna nam, wadi barak genna nam cathe pasific china transit eka balanna. japan idan lanakawata 50-60 kata kilo 50k puluwan issara.

    baduwak gahanna nam paya 12kata wadi transit ekak dagena visa apply karapan.
    but not recommended.
    hama paththemma risk wadiy. (badu nathi wenna, sallli nasthi wenna, flight mis wennaa)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තදියමේ බඩු ගහන්න යන එක තරං මෝඩකමක් තවත් නෑ. මගේ යාලුවෙක්ගෙ බෑග් එකක් උස්සලා ඔක්කොම ඩොකියුමන්ට්ස් නැතිකරන් හෙන කේස් එකක් ගියා ඌට ඌ කවුද කියලා ඔප්පුකරන්න. :sorry::sorry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අල මල්ලි;24275312 said:
    Transit time wadi ticket ekak book karaganna. Habai rata athulata yanna visa ona, aye airport charge ekak thiyanawa eliyata yanawata.

    yes, need VISA and claim your luggage