නිතර ප්ලේන් වල යන මහත්තුරු ගෙන් උදවු ..
අපිට රටකින් රටකට යද්දී ..
උදාහරණයක් විදියට ජපානේ ඉදන් ලංකාවට යද්දී ..
ප්ලේන් ටිකට් එක දෙකට යන්න බැරිද ?
සරලව විස්තර කරනවා නම් ..
ජපානේ ඉදන් උදේ 10 ට ඇවිල්ලා ..
තායි වල බහිනවා හවස 2 ට ..
හවස් වෙනකම් පොඩි ආතල් එකක් ගන්නවා ..
ආයේ රෑ 8 ට වගේ තායිලන්ඩ් වලින් නගිනවා ලංකාවට යන්න .
රෑ 10 ට ලංකාවේ .
එහෙම යනකොට ගානත් පට්ට අඩුයි .
සාමාන්‍ය ප්ලේන් ටිකට් එක 80 000 ක් නම් එහෙම දෙකට කඩල යද්දී ..
40 000 ක් වගේ බන් ..
මට තෙරෙන්නේ නැහැ .
නිතර ප්ලේන් වල යන මහත්වරු විතර කරන්න
උදාහරණයක් විදියට ජපානේ ඉදන් ලංකාවට යද්දී ..
ප්ලේන් ටිකට් එක දෙකට යන්න බැරිද ?
සරලව විස්තර කරනවා නම් ..
ජපානේ ඉදන් උදේ 10 ට ඇවිල්ලා ..
තායි වල බහිනවා හවස 2 ට ..
හවස් වෙනකම් පොඩි ආතල් එකක් ගන්නවා ..
ආයේ රෑ 8 ට වගේ තායිලන්ඩ් වලින් නගිනවා ලංකාවට යන්න .
රෑ 10 ට ලංකාවේ .
එහෙම යනකොට ගානත් පට්ට අඩුයි .
සාමාන්‍ය ප්ලේන් ටිකට් එක 80 000 ක් නම් එහෙම දෙකට කඩල යද්දී ..
40 000 ක් වගේ බන් ..
මට තෙරෙන්නේ නැහැ .
නිතර ප්ලේන් වල යන මහත්වරු විතර කරන්න

එලියට යන්න බෑ.. අනිත් flightඑක එනකම් ඉන්න තියෙන්නෙ. මහන්සියත් අඩුයි direct flightඑකක යනවට වඩා 

