නිදහස් සේවාවන් ඉවත් කරවූ

නිදහස් සේවාවන්

  • අවශ්‍යයි ( හිඟන්නෝ තව බෝකරගමු )

    Votes: 20 39.2%
  • අනවශ්‍යයි ( හිගනබවෙන් අත්මිදෙමු සල්ලි ගෙවමු )

    Votes: 21 41.2%
  • අපිටනම් තිබ්බත් එකයි නැතත් එකයි

    Votes: 10 19.6%

  • Total voters
    51

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිදහස් සේවාවන් ඉවත් කරවූ

    මෙතෙක් කලක් මා නිදහස් අද්‍යාපනය ,නිදහස් සවුකය උදෙසා පෙනී සිටියද මින් මතුවට මා එයට විරුද්දව සිටීමට තීරණය කලෙමි .......මොකටද ඕවා නිකන් දෙන්නේ රටට කෙලවෙලා තියෙන්නේ ඕවා නිකන් දීලා තමයි ....:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: DjAtrocity

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබ ඉපදුනෙත් ගෙවන වාට්ටුවකද කියලා අම්මගෙන් අහපන් :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඉපදුනෙත් ගෙවන වාට්ටුවකද කියලා අම්මගෙන් අහපන් :angry::angry:

    අනේ මේ අපි දැන් හෙන පෝසත් ඔය දුප්පත් එවුන්ට මොනවා උනහම අපිට මොකෝ...අපි ගොඩනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    50:50 thiyenna one ban mokada api witharak neme podi manussayath jeewath wenna one neda ban mamanam kiyanne

    හිගන්නොන්ට කෙල උනහම මොකෝ බන් ...ලංකාවේ දැන් පරස්න්න ඔක්කොම මේ හින්ගන්නෝ වගේ මිනිස්සු නිසානේ ...නිදහස් සවුකය නැති උනහම උන් ඔක්කොම ඉක්මට මැරෙනවා ...සල්ලි තියෙන මිනිස්සු විතරක් ඉගෙන ගත්තහම රටට හොඳයිනේ අර දුප්පත් කාලකන්නි හින්ගන්නන්ගෙන් කුණු වැඩ ටික කරගත්තකි ....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    oka katha karanawanam loku sublect ekak ban tharka karala wadak na system eka wenas wenna one mkada ban minissu salli hoyanna danne naththam hamadama sewakayo witharayi bihiwenne.nidahas adyapanaya uganwana system eka wenasa wenna one ban
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    50:50 thiyenna one ban mokada api witharak neme podi manussayath jeewath wenna one neda ban mamanam kiyanne

    එලකිර් එකට හිඟන්නෝ එන්නේ නැහැ බ්‍රෝ ...මේකේ ඉන්නේ හුඟක් දානපති පන්තියේ අම්මලා ත්තලගේ දරුවෝ ....රුපියල් 50 data කාර්ඩ් එක දාගෙන ඉන්ටර්නෙට් ආවට :dull::dull:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එලකිර් එකට හිඟන්නෝ එන්නේ නැහැ බ්‍රෝ ...මේකේ ඉන්නේ හුඟක් දානපති පන්තියේ අම්මලා ත්තලගේ දරුවෝ ....රුපියල් 50 data කාර්ඩ් එක දාගෙන ඉන්ටර්නෙට් ආවට :dull::dull:

    apinam mada panthiye ban loku minissu neme :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oka katha karanawanam loku sublect ekak ban tharka karala wadak na system eka wenas wenna one mkada ban minissu salli hoyanna danne naththam hamadama sewakayo witharayi bihiwenne.nidahas adyapanaya uganwana system eka wenasa wenna one ban

    ඒ කතාව ඇත්ත ....නිදහස් අද්යාපන ලබ්බ දැන් කුණු වෙලා පල් වෙලා ....ඔය ඉස්කෝලවල කුකුල් කොටු දාන්න ඕනි ඕවා වහලා ...හරි සිස්ටම් එකක් තියෙන පවුද්ගලික අයත්තන දිරිගන්නන ඕනි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ කියනකම් ඉදලා තියෙන්නේ අහක් කරන්න අන්න අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු නිදහස් සේවාවන් අත්හිටවනවා කියලා ප්‍රවෘර්ති වලට දැම්මා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apinam mada panthiye ban loku minissu neme :)

    එහෙමද ? අපිනම් හෙන ලොකු මිනිස්සු බන් ....ඉස්සර අපි හෙන දුප්පත් දැන් නම් ඩොලර් වලින් හම්බවෙන්නේ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ කියනකම් ඉදලා තියෙන්නේ අහක් කරන්න අන්න අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු නිදහස් සේවාවන් අත්හිටවනවා කියලා ප්‍රවෘර්ති වලට දැම්මා.

    :love::love::love::love::love::love::love::love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔක්කොම අදායම් අඩු එවුන්ව වෙඩි තියලා මරලා දැම්මනම් හරි කියලා වෙලාවකට හිතෙනවා ....ඔය හිගන්නෝ ළමයි හද හද ජනගහනයත් වැඩි වෙනවා ....වාර්ෂික අදායම රුපියල් කොටියක්වත් නැති පවුල් ඔක්කොම ...අර හිටලර්ගේ වදකගරේට දාලා ගෑස් දාලා ගිනි තිබ්බනම් හරි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම SAITEM වීරොධිකයෙක් නෙවේ බන්...ඒත් උඹෙ poll එක පට්ට සොන්නයි...ඒකයි කිව්වෙ.:baffled::baffled:

    එල එල සයිටම් එක වගේ ඒවා තමයි දහස්ගණනි මේ රටේ ස්ථාපනය කරන්න ඕනි ....මමත් දැන් සපෝර්ට් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලම හොදයි හොදයි කියල පතකරපු පාන්ඩුවම තමයි බන් අදත් එලව එලව ගැහුවෙ, දැන් සතුටුද උබට??:nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලම හොදයි හොදයි කියල පතකරපු පාන්ඩුවම තමයි බන් අදත් එලව එලව ගැහුවෙ, දැන් සතුටුද උබට??:nerd:

    මම දැන් කැමති ඕකුන්ට ගහනවට නෙමේ වෙඩි තියෙනවට ....බලපන් මිනිස්සු කියක් අද දවසේ පාරේ රස්තියාදු වෙළද කියලා .....ඕකුන්ට කහනවටද බන් ඕවා කරන්නේ ....ඕකුන්ට මොකටද අනාගතේ ඉගෙන ගන්න ඉන්න එවුන් ගැන කැක්කුමක් එන්නේ...ඔකුන්ටත් තියෙන්නේ ඩොකලා වෙලා සල්ලි හම්බකරලා ළමයින්ව සයිටම් එකට යවන්නනේ ......මොන බම්බුවක් කරනවද මන්දා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මම දැන් කැමති ඕකුන්ට ගහනවට නෙමේ වෙඩි තියෙනවට ....බලපන් මිනිස්සු කියක් අද දවසේ පාරේ රස්තියාදු වෙළද කියලා .....ඕකුන්ට කහනවටද බන් ඕවා කරන්නේ ....ඕකුන්ට මොකටද අනාගතේ ඉගෙන ගන්න ඉන්න එවුන් ගැන කැක්කුමක් එන්නේ...ඔකුන්ටත් තියෙන්නේ ඩොකලා වෙලා සල්ලි හම්බකරලා ළමයින්ව සයිටම් එකට යවන්නනේ ......මොන බම්බුවක් කරනවද මන්දා

    Jpure Gawa Poster 2k dakalalu ekkenek, Ekak සයිටම් Ekata Wiruddawa Nagi sitimu kiyala anika , Campus Lamayek Niwasata Pamina Ugannawa Kiyala.