නිදහස් සේවාවන් ඉවත් කරවූ

නිදහස් සේවාවන්

  • අවශ්‍යයි ( හිඟන්නෝ තව බෝකරගමු )

    Votes: 20 39.2%
  • අනවශ්‍යයි ( හිගනබවෙන් අත්මිදෙමු සල්ලි ගෙවමු )

    Votes: 21 41.2%
  • අපිටනම් තිබ්බත් එකයි නැතත් එකයි

    Votes: 10 19.6%

  • Total voters
    51

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jpure Gawa Poster 2k dakalalu ekkenek, Ekak සයිටම් Ekata Wiruddawa Nagi sitimu kiyala anika , Campus Lamayek Niwasata Pamina Ugannawa Kiyala.

    ඔව් බන් ඔය කැම්පස් එන ඔක්කොම ඔය වගේ හිඟන්නෝ තමයි හිගන පවුල් වලින්නේ එන්නේ .....ඕකුන්ට නම් වෙඩි තියලත් මදි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102

    Ai ban Hithe Ekak tiyagena , Wena Ekak Type karanne? Kiyana eka kelinma Kiyapanko Wate yanne nathuwa :rofl::rofl::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ai ban Hithe Ekak tiyagena , Wena Ekak Type karanne? Kiyana eka kelinma Kiyapanko Wate yanne nathuwa :rofl::rofl::P:P

    මොකෝ මිනිස්සුන්ට තමන්ගේ අදහස් වැරදිනම් වෙනස් කරගන්න බැරිද? සල්ලි තියෙනවා දැන් මම හිඟන ජිවිතෙන් මිදිලා ඉන්නේ ...මට පුකේ අමාරුවක් නැහැ මගේ ළමයින්ව ඔය රජෙ දන්සැල් ගුබ්බයම් වල තියා ඔය හිඟන රටේවත් තියන්න ....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මොකෝ මිනිස්සුන්ට තමන්ගේ අදහස් වැරදිනම් වෙනස් කරගන්න බැරිද? සල්ලි තියෙනවා දැන් මම හිඟන ජිවිතෙන් මිදිලා ඉන්නේ ...මට පුකේ අමාරුවක් නැහැ මගේ ළමයින්ව ඔය රජෙ දන්සැල් ගුබ්බයම් වල තියා ඔය හිඟන රටේවත් තියන්න ....

    :lol::lol::rofl::rofl: Sahenna Ubata Ridila Mokata hari.. Ubath ada Wathura parak kawada ? :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැන් කැමති ඕකුන්ට ගහනවට නෙමේ වෙඩි තියෙනවට ....බලපන් මිනිස්සු කියක් අද දවසේ පාරේ රස්තියාදු වෙළද කියලා .....ඕකුන්ට කහනවටද බන් ඕවා කරන්නේ ....ඕකුන්ට මොකටද අනාගතේ ඉගෙන ගන්න ඉන්න එවුන් ගැන කැක්කුමක් එන්නේ...ඔකුන්ටත් තියෙන්නේ ඩොකලා වෙලා සල්ලි හම්බකරලා ළමයින්ව සයිටම් එකට යවන්නනේ ......මොන බම්බුවක් කරනවද මන්දා
    කියන දේ මට නම් තේරෙනව, ඔවට කොරන්ඩ දෙයක් නැ, මහින්දවත් උන්නනම් සයිටම් එකට මොකක් හරි කරන්ඩ තිබ්බ,උබලමනෙ එලො ගත්තෙ දැන් සතුටු වෙයන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::rofl::rofl: Sahenna Ubata Ridila Mokata hari.. Ubath ada Wathura parak kawada ? :P:P

    පිස්සුද බන් මම මේ මහපොළවේ ඇත්ත කියන්නේ ....මමනම් මගේ ළමයින්ව ඔය රජයේ ගුබ්බයම් වල දාලා අවුරුදු ගණන් පල් කර කර ඉන්නේ නැහැ ....කෙලින්ම ඇමරිකාවට යවලා අවුරුදු 16න් කැම්පස් අවුරුදු 20-21 වෙනකොට එළියේ....හොඳ ජොබ් එකක් කරයි ඊට පස්සේ ....ලංකාවේ හිගනොන්ට ඕවා කරන්න පුලුවන්ද බන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    කියන දේ මට නම් තේරෙනව, ඔවට කොරන්ඩ දෙයක් නැ, මහින්දවත් උන්නනම් සයිටම් එකට මොකක් හරි කරන්ඩ තිබ්බ,උබලමනෙ එලො ගත්තෙ දැන් සතුටු වෙයන්.

    200% mahinda neda :rofl::rofl::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියන දේ මට නම් තේරෙනව, ඔවට කොරන්ඩ දෙයක් නැ, මහින්දවත් උන්නනම් සයිටම් එකට මොකක් හරි කරන්ඩ තිබ්බ,උබලමනෙ එලො ගත්තෙ දැන් සතුටු වෙයන්.

    මහින්ද හිටියනම් හොඳයි කියලත් හිතෙනවා ..ඕකුන් දෙතුන් දෙනෙක් උස්සලා ( ලලීන්,කුගන් වගේ ) තව දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන් එකකින් මරලා දැම්මනම් ඔය පෙළපාලි නිකන්ම නවතිනවා ....ඕකුන් තමයි මේ රටේ පිළල ...කාලකන්නි මුසල හිඟන බල්ලෝ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්ද හිටියනම් හොඳයි කියලත් හිතෙනවා ..ඕකුන් දෙතුන් දෙනෙක් උස්සලා ( ලලීන්,කුගන් වගේ ) තව දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන් එකකින් මරලා දැම්මනම් ඔය පෙළපාලි නිකන්ම නවතිනවා ....ඕකුන් තමයි මේ රටේ පිළල ...කාලකන්නි මුසල හිඟන බල්ලෝ

    Mahinda karawage ekek dennek ussala hariyanne naa ban. 89 Ranilla karaawage set ekak udalan gihilla handiyak handiyak gaane tire daala ginitiyala daanna tiyenne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    මහින්ද හිටියනම් හොඳයි කියලත් හිතෙනවා ..ඕකුන් දෙතුන් දෙනෙක් උස්සලා ( ලලීන්,කුගන් වගේ ) තව දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන් එකකින් මරලා දැම්මනම් ඔය පෙළපාලි නිකන්ම නවතිනවා ....ඕකුන් තමයි මේ රටේ පිළල ...කාලකන්නි මුසල හිඟන බල්ලෝ

    Mahinda hondai mini maranna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda karawage ekek dennek ussala hariyanne naa ban. 89 Ranilla karaawage set ekak udalan gihilla handiyak handiyak gaane tire daala ginitiyala daanna tiyenne.
    :yes::yes::yes: පොනිලගෙ ගේ පිටිපස්සෙ වදකාගාරෙ ආයෙත් දැම්මනම් හරියටම හරි යනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mahinda karawage ekek dennek ussala hariyanne naa ban. 89 Ranilla karaawage set ekak udalan gihilla handiyak handiyak gaane tire daala ginitiyala daanna tiyenne.

    එකත් හොඳ විසදුමක් ....කොහොමත් ඕකුන් එන්නේ හෙන හිගන පවුල් වලින් උන්ට අඩුම කෝටියක් වත් නැහැ වාර්ෂික අදායම .....මොකටද ඔය හිගන්නු ජිවත් වෙලා ....ඉක්මනට මරලා දැම්මහම ඊලග ආත්මෙවත් අපි වගේ පෝසත් පවුලක ඉපදෙන්නේ නැතා ....

    හොඳ අදහසක් මචන්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ආතල් එකට දැම්මද දන්නේ නැහැ මේක.

    එත් මගේ අදහස නොමිලේ දිගටම නොමිලේ දෙයක් දෙන එක දීර්ග කාලීනව හොඳ අහිතකරයි. එත් මිනිස්සු පරම්පරා ගානක් හුරු වෙලා තියන දේ එක පාරටම නම් වෙනස් කරන එක ප්‍රයෝගික නැහැ. දිවූනු රටවල තියනවා වගේ insurance එකකින් ගෙවන්න පුළුවන් විදිහට හදනවා නම් හොඳයි. නමුත් හැමෝටම ඒකට මාසෙකට වැයවෙන මුදල දරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් එහෙම කරන්න පුළුවන් නම් සැහෙන ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන් වෙයි. ඔය දේවල් කරන්න ගිහාම දුප්පත් මිනිහට යන කල කිය කියන එක ඉස්සර තරම් දැන් වලංගු නැහැ. ඔය කියපු මුල් පරම්පරාවේ දෙවැනි පරම්පරාව සැහෙන ප්‍රමාණයක් ඔය කියන දුප්පත්කමින් ගොඩ ඇවිත් වගේම ඉස්සරහට එන පරම්පරාවත් අර කිවුව මුල්ම පරම්පරාවට තරම් අහේනියක් නැහැ. ඒ වගේම ලේසියෙන්ම නිට්ටාවට ලෙඩ හොඳ කරන්න පුළුවන් හෙළ වෙදකමට වගේම ආයුර්වේද වෙදකමටත් ඉංග්‍රීසි වෙදකමට තියන තැන වගේ තැනක් හදන්න ඕනේ ඔය මුලින් කිවුව විදිහට. මොකද සමහර වෙලාවට වියදම් අදික වෙන නිසා.

    මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් ප්‍රයෝගික වැඩ පිළිවෙලක අඩුවකුයි තියෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes: පොනිලගෙ ගේ පිටිපස්සෙ වදකාගාරෙ ආයෙත් දැම්මනම් හරියටම හරි යනව.

    අනිවාර්යයෙන් .....හොඳ වෙලාවට මහින්දලාගේ කාලේ ඕවා එලියට අරන් ඕකුන්ව හිරේ යවලා එල්ලුම්ගස් ඇරියේ නැත්තේ ....දැම්මනම් හරි තමයි ආයිත් වදකාගාරයක් .....හිගන්නු ඔක්කොම මරලා ගිනිතියලා දාන්න ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ආතල් එකට දැම්මද දන්නේ නැහැ මේක.

    එත් මගේ අදහස නොමිලේ දිගටම නොමිලේ දෙයක් දෙන එක දීර්ග කාලීනව හොඳ අහිතකරයි. එත් මිනිස්සු පරම්පරා ගානක් හුරු වෙලා තියන දේ එක පාරටම නම් වෙනස් කරන එක ප්‍රයෝගික නැහැ. දිවූනු රටවල තියනවා වගේ insurance එකකින් ගෙවන්න පුළුවන් විදිහට හදනවා නම් හොඳයි. නමුත් හැමෝටම ඒකට මාසෙකට වැයවෙන මුදල දරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් එහෙම කරන්න පුළුවන් නම් සැහෙන ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන් වෙයි. ඔය දේවල් කරන්න ගිහාම දුප්පත් මිනිහට යන කල කිය කියන එක ඉස්සර තරම් දැන් වලංගු නැහැ. ඔය කියපු මුල් පරම්පරාවේ දෙවැනි පරම්පරාව සැහෙන ප්‍රමාණයක් ඔය කියන දුප්පත්කමින් ගොඩ ඇවිත් වගේම ඉස්සරහට එන පරම්පරාවත් අර කිවුව මුල්ම පරම්පරාවට තරම් අහේනියක් නැහැ. ඒ වගේම ලේසියෙන්ම නිට්ටාවට ලෙඩ හොඳ කරන්න පුළුවන් හෙළ වෙදකමට වගේම ආයුර්වේද වෙදකමටත් ඉංග්‍රීසි වෙදකමට තියන තැන වගේ තැනක් හදන්න ඕනේ ඔය මුලින් කිවුව විදිහට. මොකද සමහර වෙලාවට වියදම් අදික වෙන නිසා.

    මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් ප්‍රයෝගික වැඩ පිළිවෙලක අඩුවකුයි තියෙන්නේ.

    අනිවාර්යයෙන් මචන් ....අපිටනම් insurance ඕනිත් නැහැ සල්ලි තියෙනවනේ ....මොකටද අවුරුද්දට ඩොලර් 1200ක් විතර එක මිනිහෙක්ට ඉන්සුරන්ස් වලට ගෙවන්නේ ගෙදර 5ක් හිටියොත් $6000ක් කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 10 වෙයි උපරිම ....ඕකවත් ගෙවාගන්න පුළුවන් වෙයිද බන් මේ ලංකාවේ හිඟන හැත්තට .....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනිවාර්යයෙන් මචන් ....අපිටනම් insurance ඕනිත් නැහැ සල්ලි තියෙනවනේ ....මොකටද අවුරුද්දට ඩොලර් 1200ක් විතර එක මිනිහෙක්ට ඉන්සුරන්ස් වලට ගෙවන්නේ ගෙදර 5ක් හිටියොත් $6000ක් කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 10 වෙයි උපරිම ....ඕකවත් ගෙවාගන්න පුළුවන් වෙයිද බන් මේ ලංකාවේ හිඟන හැත්තට .....

    ලංකාවේ නම් ඔච්චර ගණන් නැහැ නේද? :rolleyes:
    එක්කෝ වයස් සීමාවක් හැදුවා නම් හරි බන්. 18 ට අඩු 50 ට වැඩි වගේ.
    වාහන වලට insurance එක අනිවර්ය වගේ ඕකත් මිනිස්සුන්න්ට පුරුදු කරවන්න පුළුවන් නම් හොදයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ලංකාවේ නම් ඔච්චර ගණන් නැහැ නේද? :rolleyes:
    එක්කෝ වයස් සීමාවක් හැදුවා නම් හරි බන්. 18 ට අඩු 50 ට වැඩි වගේ.
    වාහන වලට insurance එක අනිවර්ය වගේ ඕකත් මිනිස්සුන්න්ට පුරුදු කරවන්න පුළුවන් නම් හොදයි.

    ඔව් නේ ලංකාවෙනම් එච්චර කරන්න බැරිවෙයි .....හිඟන්නෝ පිරුණු රටක්නේ ...සදා වලේ ...සමුර්දිය හරවන්න පුළුවන්නේ insurance එකට ...එහෙම කලානම් හරි ...දැන් කියක් හම්බෙනවද සමුර්දිය ලක්ෂ දෙකක් වත් හම්බෙනවද අවුරුද්දට ?:dull::dull:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙතෙක් කලක් මා නිදහස් අද්‍යාපනය ,නිදහස් සවුකය උදෙසා පෙනී සිටියද මින් මතුවට මා එයට විරුද්දව සිටීමට තීරණය කලෙමි .......මොකටද ඕවා නිකන් දෙන්නේ රටට කෙලවෙලා තියෙන්නේ ඕවා නිකන් දීලා තමයි ....:dull::dull::dull::dull:
    උඹට ඉතින් දැන් අර තරම් කඩේ ගියපු සිරිසේනත් පේන්නෙ විරුද්දවාදියෙක් වගේනෙ, ඕව මොනවද ?