නිදහස්_අද්‍යාපනය

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කැම්පස් වලට යන එක කෙසේ වෙතත් ,... මේ අය එලියට ඇවිත් ඇත්තටම සමජයට මෙහවරක් කරනවද ? (ඔක්කොම නෙමෙයි , බහුත්රය්ක්ගෙන් රටකට වෙන්න ඕන සේවය වෙන්නේ නෑ ) නේද
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    :rofl::rofl::rofl: eka umbala therun ganne naa.....

    nidahas adyapane kiyanne A/L pass wena sulutharaya witharak degree ganna oni kiyana eka newe....

    Heh AL pass wena hama ekatama degree denne nathi ekane methana awla. Ubala AL fail wela newene prvate karanne. Ubalata thiyenne irisiyawa ubalage prvte camps wala thathwe danaganna ekata. :yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ithin ayi panthi giye? anduwa umbala panthi gihin exam pass wela degree ganna kiwwada?

    umbalath hora paren ne tution kada walata gihin nee pass wela thiyenne?

    exam pass wela degree ganna kiwwada අහන්නේ බන් exam fail වෙනවට වඩා pass වෙන 1 හොද නැද්ද බන්.
    අපිටනම් අම්මලා තාත්තලා අපිට කිව්වා බන් ඉගන ගනින් කියල, අපිට කරගන්න බැරි උනාට. උබට එහෙම කිව්වේ නැද්ද බන්, exam fail වෙයන් කියලද කිව්වේ.
    උබට exam pass වෙන්න අසාවක් තිබ්බේ නැද්ද බන්, අනේ මන් කොහොම හරි fail වෙයන්, මන් pass උනොත් university ගිහින් රටේ සල්ලි නාස්ති කරන එකෙක්
    වෙන්නේ නැ මන් කියන අධිෂ්ටනයෙන්ද උබ හිටියේ.

    tution යන එක හොර පාරක්ද බන්, අනේ මන්ද

    මට university යන්න බැරි උනාට යන්තම් A/L ගොඩ දාගත්ත. එත් උබටනම් ලයිට් කණු 3ක් ම හම්බ වෙලා වගේ.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    ithin ayi panthi giye? anduwa umbala panthi gihin exam pass wela degree ganna kiwwada?

    umbalath hora paren ne tution kada walata gihin nee pass wela thiyenne?

    Uba lankaweda inne bn. Ape ammala appachchila duk widala hamba karanne apita ugannanna bn. Ubalata wage wisi karanna salli na. Adumatharame individual clz karanna tharamwath na. Ubalage campus wala inna ewn innawa individual karalath 2nd shy karalath gov campus yanna bariwecha ewn. Ekenma therenawane bn harakta kochchara ugannanna haduwath aka karanna ba kiyala.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Uba lankaweda inne bn. Ape ammala appachchila duk widala hamba karanne apita ugannanna bn. Ubalata wage wisi karanna salli na. Adumatharame individual clz karanna tharamwath na. Ubalage campus wala inna ewn innawa individual karalath 2nd shy karalath gov campus yanna bariwecha ewn. Ekenma therenawane bn harakta kochchara ugannanna haduwath aka karanna ba kiyala.

    UUta piksu ban:rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Nice try bro :lol::lol::lol:

    දැන් උඹ අපිට කියන්න හදන්නේ උඹ government uni එකෙක් නෙවෙයි කියලද?:rofl:

    ඔච්චරම දුක නම් ආපහු ගිහින් A/L කරපන් අපිට නම් එහෙම දුකක් නෑ :rofl:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඔච්චරම දුක නම් ආපහු ගිහින් A/L කරපන් අපිට නම් එහෙම දුකක් නෑ :rofl:

    මට යේ A/L කරන්න ඕන නෑ බන්. I got 3 S, මන් path 1ක් හදාගෙන ඉවරයි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අඩෝ මන් දැනගෙන හිටියේ නැනේ යකෝ අවරුදු 13 ක් ඉස්කෝලේ යන 1 අනිවාර්යයි කියලා. thanks කියා දුන්නාට.
    අපේ පැත්තේ ඉන්නවා ඊට කලින් ඉස්කෝලේ යන 1 නවත්තපු, O/L fail වෙලා සහ O/L යන්තම් පාස් උනාට A/L කරගන්න බැරුව එහෙම්මම job වලට එහෙම ගියපු උන්.

    අඩේ පව් යකෝ, දැන් ඉතින් උන් සේරටම නඩු දායි. පොලිසියෙන් ගුටි කන්නත් වෙයිද දැන් නෑ. පව් අහිංසකයෝ.

    දන්නෙ නැත්නම් දැනගනින්. අනිවාර්යයෙන් O/L වෙනකන් ඉගෙනගන්න ඕන. මගදි නැවතුනොත් පරිවාස දාන්න පුලුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ

    ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.

    අනික් එක අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන එකේ එකම අරමුණ කැම්පස් යන එකම නෙවෙයිනේ නේද? :) දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද?

    මට හිතෙන විදිහට නම් කොයි තරම් දුරට ඉගෙනගත්තත් සමාජයට පෙරලා සේවයක් නොකරන කෙනා රටට ණයයි ඒ වගේම කොච්චර නූගත් උනත් සමාජයට තමන්ගේ යුතුකම ඉටුකරන කෙනා රටට ණය නැහැ

    මගේ අදහසක් පමණි :yes:
     
    උඹ කියන 1ත් ඇත්ත බන්. මමත් නිකන් මට හිතුන දෙයක් කිව්වේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ

    ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.

    අනික් එක අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන එකේ එකම අරමුණ කැම්පස් යන එකම නෙවෙයිනේ නේද? :) දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද?

    මට හිතෙන විදිහට නම් කොයි තරම් දුරට ඉගෙනගත්තත් සමාජයට පෙරලා සේවයක් නොකරන කෙනා රටට ණයයි ඒ වගේම කොච්චර නූගත් උනත් සමාජයට තමන්ගේ යුතුකම ඉටුකරන කෙනා රටට ණය නැහැ

    මගේ අදහසක් පමණි :yes:

    අඩෝ සිරා ඈ :baffled: :baffled:
    සෘණ එකේ වර්ගමූලෙ එහෙම ජීවිතේට ඇත්තටම මාර වැදගත් වුනා :baffled: :baffled:
    ජෝක් හොඳේ ඈ :baffled: :baffled:
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :yes: :yes:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    .

    .

    උන්ට අවරුදු 13ක් රජයෙන් වියදම් කරපු සල්ලි උන් අපතේ යවන නැතුව ප්‍රයෝජනයක් අරගෙන, අපි තමයි අවරුදු 13ක්
    අපි වෙනුවෙන් වියදම් කරපු සල්ලි නාස්ති කරලා තියෙන්නේ..

    Koheda bn nasthi wenne, eka nisa thama lankawe සාක්ෂරතාව (liyanna kiyawanna) 97% wage thiyanne..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ සිරා ඈ :baffled: :baffled:
    සෘණ එකේ වර්ගමූලෙ එහෙම ජීවිතේට ඇත්තටම මාර වැදගත් වුනා :baffled: :baffled:
    ජෝක් හොඳේ ඈ :baffled: :baffled:
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :yes: :yes:

    ඔව් ඉතින් ගණන් ටිකක් ඉගනගත්තේ නැත්තම් උඹ කොහොමද එළකිරි ඇවිත් ටොයියගෙන් ගේම ඉල්ලන්නේ?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ

    ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.

    අනික් එක අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන එකේ එකම අරමුණ කැම්පස් යන එකම නෙවෙයිනේ නේද? :) දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද?

    මට හිතෙන විදිහට නම් කොයි තරම් දුරට ඉගෙනගත්තත් සමාජයට පෙරලා සේවයක් නොකරන කෙනා රටට ණයයි ඒ වගේම කොච්චර නූගත් උනත් සමාජයට තමන්ගේ යුතුකම ඉටුකරන කෙනා රටට ණය නැහැ

    මගේ අදහසක් පමණි :yes:

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Heh uba kiyawwe mokakda kiyapanko. Nikan amana kathawakne. Ubata thama hariyata uththarayak deeganna bari unama gon katha kiyanne. Me thread eka dalama thiyenne ubalage ekek. Uge hithe thibuna aththa de kiyala thiyenne. Balapanko mula idan thread eka. :yes:

    ithin ekata uththara deela thiyenne... habayi campus giya un nikan anith unta anan manan kiyanna eddi iwasan innath baa... kana palenna denna hithenne...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Heh AL pass wena hama ekatama degree denne nathi ekane methana awla. Ubala AL fail wela newene prvate karanne. Ubalata thiyenne irisiyawa ubalage prvte camps wala thathwe danaganna ekata. :yes:

    ayi A/L fail una kiyannne degree ekak ganna baa kiyana ekada? A/L fail wena okkota igena ganna baa kiyana eke padanama mokakda?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    exam pass wela degree ganna kiwwada අහන්නේ බන් exam fail වෙනවට වඩා pass වෙන 1 හොද නැද්ද බන්.
    අපිටනම් අම්මලා තාත්තලා අපිට කිව්වා බන් ඉගන ගනින් කියල, අපිට කරගන්න බැරි උනාට. උබට එහෙම කිව්වේ නැද්ද බන්, exam fail වෙයන් කියලද කිව්වේ.
    උබට exam pass වෙන්න අසාවක් තිබ්බේ නැද්ද බන්, අනේ මන් කොහොම හරි fail වෙයන්, මන් pass උනොත් university ගිහින් රටේ සල්ලි නාස්ති කරන එකෙක්
    වෙන්නේ නැ මන් කියන අධිෂ්ටනයෙන්ද උබ හිටියේ.

    tution යන එක හොර පාරක්ද බන්, අනේ මන්ද

    මට university යන්න බැරි උනාට යන්තම් A/L ගොඩ දාගත්ත. එත් උබටනම් ලයිට් කණු 3ක් ම හම්බ වෙලා වගේ.

    ow kohomath university gihin salli nasthi karana ekek nan wenna kiyala thama hithan hitiye...

    tution kiyanne hora parak thama..... ayi iskole thiyagena tution yanne? iskole gihin igena ganna tika madida? thanikara wanchawak methana wenne..... salli deela tution aran anthimata salli deela degree ganna kota baninawa....

    ow mata light kanu 3yi ayi? eken kiyanne mata degree ekak ganna baa kiyana ekada? :rofl::rofl::rofl: LOL