කැම්පස් වලට යන එක කෙසේ වෙතත් ,... මේ අය එලියට ඇවිත් ඇත්තටම සමජයට මෙහවරක් කරනවද ? (ඔක්කොම නෙමෙයි , බහුත්රය්ක්ගෙන් රටකට වෙන්න ඕන සේවය වෙන්නේ නෑ ) නේද
eka umbala therun ganne naa.....
nidahas adyapane kiyanne A/L pass wena sulutharaya witharak degree ganna oni kiyana eka newe....

ithin ayi panthi giye? anduwa umbala panthi gihin exam pass wela degree ganna kiwwada?
umbalath hora paren ne tution kada walata gihin nee pass wela thiyenne?
Z score eken thoran "hoda" kama mokakda?

ithin ayi panthi giye? anduwa umbala panthi gihin exam pass wela degree ganna kiwwada?
umbalath hora paren ne tution kada walata gihin nee pass wela thiyenne?
Uba lankaweda inne bn. Ape ammala appachchila duk widala hamba karanne apita ugannanna bn. Ubalata wage wisi karanna salli na. Adumatharame individual clz karanna tharamwath na. Ubalage campus wala inna ewn innawa individual karalath 2nd shy karalath gov campus yanna bariwecha ewn. Ekenma therenawane bn harakta kochchara ugannanna haduwath aka karanna ba kiyala.

ඔච්චරම දුක නම් ආපහු ගිහින් A/L කරපන් අපිට නම් එහෙම දුකක් නෑ
මට යේ A/L කරන්න ඕන නෑ බන්. I got 3 S, මන් path 1ක් හදාගෙන ඉවරයි.

අඩෝ මන් දැනගෙන හිටියේ නැනේ යකෝ අවරුදු 13 ක් ඉස්කෝලේ යන 1 අනිවාර්යයි කියලා. thanks කියා දුන්නාට.
අපේ පැත්තේ ඉන්නවා ඊට කලින් ඉස්කෝලේ යන 1 නවත්තපු, O/L fail වෙලා සහ O/L යන්තම් පාස් උනාට A/L කරගන්න බැරුව එහෙම්මම job වලට එහෙම ගියපු උන්.
අඩේ පව් යකෝ, දැන් ඉතින් උන් සේරටම නඩු දායි. පොලිසියෙන් ගුටි කන්නත් වෙයිද දැන් නෑ. පව් අහිංසකයෝ.
දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද? 
මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ
ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.
අනික් එක අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන එකේ එකම අරමුණ කැම්පස් යන එකම නෙවෙයිනේ නේද?දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද?
මට හිතෙන විදිහට නම් කොයි තරම් දුරට ඉගෙනගත්තත් සමාජයට පෙරලා සේවයක් නොකරන කෙනා රටට ණයයි ඒ වගේම කොච්චර නූගත් උනත් සමාජයට තමන්ගේ යුතුකම ඉටුකරන කෙනා රටට ණය නැහැ
මගේ අදහසක් පමණි![]()

.
.
උන්ට අවරුදු 13ක් රජයෙන් වියදම් කරපු සල්ලි උන් අපතේ යවන නැතුව ප්‍රයෝජනයක් අරගෙන, අපි තමයි අවරුදු 13ක්
අපි වෙනුවෙන් වියදම් කරපු සල්ලි නාස්ති කරලා තියෙන්නේ..
අඩෝ සිරා ඈ![]()
සෘණ එකේ වර්ගමූලෙ එහෙම ජීවිතේට ඇත්තටම මාර වැදගත් වුනා![]()
ජෝක් හොඳේ ඈ![]()
අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී![]()
![]()

මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ
ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.
අනික් එක අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන එකේ එකම අරමුණ කැම්පස් යන එකම නෙවෙයිනේ නේද?දැන් හිතල බලපන් අපි ඉස්කෝලෙන් සමාජයේ ජීවත් වෙන්න ඕනේ කරන දේවල් කොච්චර නම් ඉගෙනගන්න ඇතිද? කොටින්ම සරල ගණිතය වගේ මූලිකම දේවල් පවා.......ඉතින් කැම්පස් නොගියයි කියල මේවා අපතේ ගිහින් කියන්න බැහැ නේද?
මට හිතෙන විදිහට නම් කොයි තරම් දුරට ඉගෙනගත්තත් සමාජයට පෙරලා සේවයක් නොකරන කෙනා රටට ණයයි ඒ වගේම කොච්චර නූගත් උනත් සමාජයට තමන්ගේ යුතුකම ඉටුකරන කෙනා රටට ණය නැහැ
මගේ අදහසක් පමණි![]()

Heh uba kiyawwe mokakda kiyapanko. Nikan amana kathawakne. Ubata thama hariyata uththarayak deeganna bari unama gon katha kiyanne. Me thread eka dalama thiyenne ubalage ekek. Uge hithe thibuna aththa de kiyala thiyenne. Balapanko mula idan thread eka.![]()
Heh AL pass wena hama ekatama degree denne nathi ekane methana awla. Ubala AL fail wela newene prvate karanne. Ubalata thiyenne irisiyawa ubalage prvte camps wala thathwe danaganna ekata.![]()
exam pass wela degree ganna kiwwada අහන්නේ බන් exam fail වෙනවට වඩා pass වෙන 1 හොද නැද්ද බන්.
අපිටනම් අම්මලා තාත්තලා අපිට කිව්වා බන් ඉගන ගනින් කියල, අපිට කරගන්න බැරි උනාට. උබට එහෙම කිව්වේ නැද්ද බන්, exam fail වෙයන් කියලද කිව්වේ.
උබට exam pass වෙන්න අසාවක් තිබ්බේ නැද්ද බන්, අනේ මන් කොහොම හරි fail වෙයන්, මන් pass උනොත් university ගිහින් රටේ සල්ලි නාස්ති කරන එකෙක්
වෙන්නේ නැ මන් කියන අධිෂ්ටනයෙන්ද උබ හිටියේ.
tution යන එක හොර පාරක්ද බන්, අනේ මන්ද
මට university යන්න බැරි උනාට යන්තම් A/L ගොඩ දාගත්ත. එත් උබටනම් ලයිට් කණු 3ක් ම හම්බ වෙලා වගේ.

LOL