නිදහසේ කන්න කියලා ගිහින් එතැනත් ගණන් හදන්න සිද්ද වුණාම දැනෙන සනීපෙ...

Max_r

Well-known member
  • May 10, 2007
    13,270
    1
    16,139
    113
    මොන හුත්තක්ද ඕයි කියන්නෙ.
    ලොකු තැනකට ගියා කියල හොරා කාපු සල්ලි ගෙවන්න ඕනෙද බිලට අමතරව. අනික ඕකෙ ඇති ලොකුවක් නෑ.

    Bakery at the Lake - Waters Edge



    මෙනූ එකේ 1600 කියල තියෙන රයිස් එකට 2000ක් ගත්තම උඹ බිල බලන් නැත්තන් උඹ අමු හරකෙක් එච්චරයි. මම කඩයක් දැම්මම උඹට එන්න කියන්නන් උඹව හූරන් කන්න.
    ------ Post added on Apr 30, 2024 at 1:01 AM
    සිරාවට! ටික්ටොක් බයියොත් යනවා ඔතනට මොන ලොකුද :rofl:
    ටැක්ස් වෙනයි.. හොරාකන එක වෙනයි!
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    VAT ගහන්න තරම revenue එකක් තියෙනවද පාරෙ අයිනේ කඩ වලට,

    අයිති කාරයට හිරේ යන්න වෙන case එකක් නෙමේ ද බොරුවට VAT ගන්නවා කියන එක
     
    • Wow
    • Like
    Reactions: nul and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අසීමාන්තික ලාබ ලබාගන්න හදාගෙන තියන ඒවානේ ඔය service charges, tax අනම් මනම්, ඒකියන්නේ අපට කන්න බොන්න අවශ්‍ය දේ අසාදාරන නොවටිනා මිලක් ගෙවලා ගන්න කියලානේ ඔය කියන්නේ
     
    • Like
    Reactions: ruka! and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ගොඩක් කාරනා හරි tax register වෙලා නම් අනිවාර්යයෙන්ම බිල් එකේ VAT එක වෙනමම පෙන්නන්න ඕන.

    SSCL එන්නෙ ක්වාටර් එකකට revenue එක 30 million වලට වැඩි business වලට. හැබැයි ඒක VAT වගේ end consumer ට විතැන් කරන්න කියල එකක් නෑ. ආයතනය ගෙවන්න ඕන tax එකක් ඒක. so customer ට ඒක නොගෙව ඉන්න පුළුවන්. මේක ඉතින් bargaining power එක මත තමා depend වෙන්නෙ. ගොඩක් බිස්නස් මේක price increment එකක් විදිහට තමා පෙන්නන්නෙ.

    මෙයාගෙ tax calculation එකත් වැරදි ඔය කියන ගනන් එක්කම සම්පූර්ණ බිල 5082. 30 යි. කඩේ එකානම් මොන මගුලක් හදලද මං දන්නෑ.
    උගේ එක හරි ඇති බං. ජාතිය ගොඩ නැගීමේ බද්ද ගහන්නේ එතෙන්න එනකම් ගහපු tax වල එකතුවටත් එක්ක. Vat එක ගහන්නේ අරුගේ 10%වලටත් එක්ක.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    සයිවර් කඩේකින් කාල පාඩුවෙ ඉන්නෙ නැතුව ලොකු සීන් දාන්න යනවනෙ හාමුගෙ රටේ.
     

    Sen-lu

    Well-known member
  • උගේ එක හරි ඇති බං. ජාතිය ගොඩ නැගීමේ බද්ද ගහන්නේ එතෙන්න එනකම් ගහපු tax වල එකතුවටත් එක්ක. Vat එක ගහන්නේ අරුගේ 10%වලටත් එක්ක.
    ජාතිය ගොඩ නැගීමේ බද්ධ (NBT) කීවට ඕක සමාජ ආරක්ෂණ බද්ධ (SSCL). 2020 ඉඳන් NBT නෑ 23 October ඉඳන් තමා SSCL එක ආවෙ.

    Tax එක calculate වෙන්නෙ ((Bill+Service charge 10%) + SSCL 2.5%) +VAT 18% විදිහට. එතකොට ඔය මම කියපු ගාන තමා එන්නෙ.
     
    • Like
    Reactions: nul and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ubala meka dakkada

    promotion කියන එක අහල නැති උන්ට magic වගේ ඇති .

    btw රටේ බදු සල්ලි කොහෙවත් යන සිංගපූරු කාරයොන්ට දීල හදපු ඒවගෙන් noodles ගන්න එපා
     
    • Like
    Reactions: NRTG

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    promotion කියන එක අහල නැති උන්ට magic වගේ ඇති .

    btw රටේ බදු සල්ලි කොහෙවත් යන සිංගපූරු කාරයොන්ට දීල හදපු ඒවගෙන් noodles ගන්න එපා
    dan uba kiyanne me ehe aduven denne promotion ekak nisa kiyalada?
    ehe oya noodles hadana factory ekak thiyenavada bn nathnm mehenda ehatath yavanne?