සිරාවට! ටික්ටොක් බයියොත් යනවා ඔතනට මොන ලොකුදමොන හුත්තක්ද ඕයි කියන්නෙ.
ලොකු තැනකට ගියා කියල හොරා කාපු සල්ලි ගෙවන්න ඕනෙද බිලට අමතරව. අනික ඕකෙ ඇති ලොකුවක් නෑ.
Bakery at the Lake - Waters Edge
මෙනූ එකේ 1600 කියල තියෙන රයිස් එකට 2000ක් ගත්තම උඹ බිල බලන් නැත්තන් උඹ අමු හරකෙක් එච්චරයි. මම කඩයක් දැම්මම උඹට එන්න කියන්නන් උඹව හූරන් කන්න.
------ Post added on Apr 30, 2024 at 1:01 AM
Hammo ow yakoගාල්ලෙ කොටුව ඇතුලෙ Indian Hut එකෙනුත් කාල බලන්න, බිල 3000යි සර්විස් චාජ් 2000යි
Wahallek
උගේ එක හරි ඇති බං. ජාතිය ගොඩ නැගීමේ බද්ද ගහන්නේ එතෙන්න එනකම් ගහපු tax වල එකතුවටත් එක්ක. Vat එක ගහන්නේ අරුගේ 10%වලටත් එක්ක.ගොඩක් කාරනා හරි tax register වෙලා නම් අනිවාර්යයෙන්ම බිල් එකේ VAT එක වෙනමම පෙන්නන්න ඕන.
SSCL එන්නෙ ක්වාටර් එකකට revenue එක 30 million වලට වැඩි business වලට. හැබැයි ඒක VAT වගේ end consumer ට විතැන් කරන්න කියල එකක් නෑ. ආයතනය ගෙවන්න ඕන tax එකක් ඒක. so customer ට ඒක නොගෙව ඉන්න පුළුවන්. මේක ඉතින් bargaining power එක මත තමා depend වෙන්නෙ. ගොඩක් බිස්නස් මේක price increment එකක් විදිහට තමා පෙන්නන්නෙ.
මෙයාගෙ tax calculation එකත් වැරදි ඔය කියන ගනන් එක්කම සම්පූර්ණ බිල 5082. 30 යි. කඩේ එකානම් මොන මගුලක් හදලද මං දන්නෑ.
ජාතිය ගොඩ නැගීමේ බද්ධ (NBT) කීවට ඕක සමාජ ආරක්ෂණ බද්ධ (SSCL). 2020 ඉඳන් NBT නෑ 23 October ඉඳන් තමා SSCL එක ආවෙ.උගේ එක හරි ඇති බං. ජාතිය ගොඩ නැගීමේ බද්ද ගහන්නේ එතෙන්න එනකම් ගහපු tax වල එකතුවටත් එක්ක. Vat එක ගහන්නේ අරුගේ 10%වලටත් එක්ක.
ubala meka dakkada
dan uba kiyanne me ehe aduven denne promotion ekak nisa kiyalada?promotion කියන එක අහල නැති උන්ට magic වගේ ඇති .
btw රටේ බදු සල්ලි කොහෙවත් යන සිංගපූරු කාරයොන්ට දීල හදපු ඒවගෙන් noodles ගන්න එපා