නිදාගන්න/නැගිටින වෙලාව...

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    නිදාගන්නකොට රැ 11 ත් 12 අතර තමයි,
    උදේ 6.45ට විතර නැගිටිනවා.
    සෙනසුරාදටත් මෙහෙමම තමයි
    ඉරිදට උදේ නැගිටින වෙලාව පැය 1/2ක් විතර පරකිකු වෙනවා.
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අම්මා නිදා ගන්න කියද්දී නිදා ගන්නවා....අම්මා නැගිටින්න තේ බොන්න කියද්දී නැගිටිනවා.....අසරණ ජිවිත මේවා! :( උදේ ඉදන් රෑ වෙනකන් ගේම් ගහන එක තමා දැනට ජොබ් එක! :/
     
    • Like
    Reactions: chami2015

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    අම්මා නිදා ගන්න කියද්දී නිදා ගන්නවා....අම්මා නැගිටින්න තේ බොන්න කියද්දී නැගිටිනවා.....අසරණ ජිවිත මේවා! :( උදේ ඉදන් රෑ වෙනකන් ගේම් ගහන එක තමා දැනට ජොබ් එක! :/

    Matath oya wage sunadara kalayak thibba. :( Dn koihinda ewa:(
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    me mase every Saturday gammadu mangalla set wena nisa,,week end Saturdays nida ganna wenne na,,,, umbalath yanawada mewa balanna,,,
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මම නම් නිදාගන්නෙ සාමාන්‍යයෙන් 2.00 විතර වෙලා, නැගිටින්නෙ උදේ 6.30ට වගේ, සෙනසුරාද නම් උදේ 10ට වගේ නැගිටින්නේ