මං 3:00 am - 6:30 am
ළමයි 7:30 pm - 6:30 am
වැඩක් නැත්තන් සෙනසුරාදා ඉරිදා දවල් 12 ට විතර ඇහැරෙන්නේ






පුරුදුවෙලා බං තියෙන්නේ. ඇග වෙහෙසන වැඩ කරන්නේ නැති නිසා අවුලක් නෑ.....machan kohomada 3.5 hours nidiyala edineda wada karanne?![]()
keep in mind that the day u are going to sleep not to wake up is getting closer and closer

අම්මා නිදා ගන්න කියද්දී නිදා ගන්නවා....අම්මා නැගිටින්න තේ බොන්න කියද්දී නැගිටිනවා.....අසරණ ජිවිත මේවා!උදේ ඉදන් රෑ වෙනකන් ගේම් ගහන එක තමා දැනට ජොබ් එක! :/
Dn koihinda ewa
ඇයි දැන් බැදලද?Matath oya wage sunadara kalayak thibba.Dn koihinda ewa
![]()

me mase every Saturday gammadu mangalla set wena nisa,,week end Saturdays nida ganna wenne na,,,, umbalath yanawada mewa balanna,,,