නිදාගන්න/නැගිටින වෙලාව...

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමදාම් 2 පහුවෙලා, :( ගොඩක් එලාවට 3ට සමහර දවස් වල 4ට, ඇහැරෙන්නෙ 7ට
    දවල්ට පැයක් දෙකක් නිදි වෙලාවකට
     
    • Like
    Reactions: AheshM

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මම නම් නිදාගන්නෙ සාමාන්‍යයෙන් 10.00 විතර වෙලා, නැගිටින්නෙ උදේ 5ට, සෙනසුරාද නම් උදේ 9ට :P:P
     
    • Like
    Reactions: chami2015