පිටරට කොල්ලෝ කෙල්ල එක්ක ලිවින් ටුගෙදර් ඉදල ළමයි හදල කොල්ලට තේරුනොත් මේ තමයි මට ගැලපෙන කෙනා කියල කොල්ල කෙල්ලගෙන් බදින්ඩ අහනවා.
අපේ උන් බදින්ඩ කැමතිද කියල අහල රූම් ගානේ ගිහින් හොරෙන් උකල බදින්ඩ දිනත් දාගෙන ඉද්දි කෙල්ලව සප්රයිස් කරලා මැරී කරන්ඩ අහනවා.
මෙය ඉරිසියාවට කියන ලද ප්රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.
mama danna couple ekak innawa. kellata ledak thiyanawa inen pahala nerves upset gihin wadak karanna ba. kolla thamai okkoma wada karanne. udeta nagitala uyala kellawa sudda karala(kellata adema chu yanne) kellata kawala powala wadata yanne. rata awilla ayeth uyanawa.









